උදේට බාගයයි සවසට බාගයයි ..ලෝකෙටම එකයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උදේට බාගයයි සවසට බාගයයි ..ලෝකෙටම එකයි

උදේට බාගයයි සවසට බාගයයි ..ලෝකෙටම එකයි ..පළමු වරට ..
ජනාධිපතිගේ මුහුණට අවුව වැටෙනවා කියා පෙබරවාරි 04 නිදහස් උත්සවය දෙකට කඩයි.


12645201_879271795522527_4202767217565062299_n.png


12654140_10208946883457116_7694131640819197779_n.jpg
 
  • Like
Reactions: Amila llll

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සිරිසේන සහ රනිල්ගේ ජ්‍යාත්යන්තර සබඳතා නිසා නිදහස් දිනයේදී ඉර අව්ව වැටීම වැලැක්වීමට ඇමරිකානු ආධාර..
පෙබරවාරි 4 දිනයේ ඉර පෑයීම සවස 6න් පසුව බව සමස්ත ශ්‍රී ලංකාවාසී හුදී ජනයාට පහන් සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
-මෙයට ශෝකයට පත්..එක්නැළිගොඩගේ බිරිඳ ඇතුළු චැනල් 9 මාධ්‍ය බලඇණිය.-
 

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    රටේ අවාසනාවට කොන්ඩම් එකක් හෝ සරමේ පිහිදා ගන්න බැරි උනා නේ මේ පොන්සි සිරිසේනව උගෙ තාත්තාට
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකට අමු කැවිලද නැත්නම් මේක බොරුවක්ද ? :eek:

    දැන් දැන් පොනිලගේ සමනල්ලුත් බ්‍රා සිරාට මඩ ගහන්න පටන් අරන් :lol: