උදේට ලෑස්ති වෙන්න විනාඩි කීයක් යනවද?

උදේට ලෑස්ති වෙන්න විනාඩි කීයක් යනවද?


  • Total voters
    195

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    යකෝ මම බෝඩිමේ ඉඳන් වැඩට යන කාලෙ 7ට ඇහැරිලා නාල කරලා, ඇඳගෙන සේරම කරලා මීටර් 300ක් විතර පාරෙත් ගිහින් ශටල් එකට නගිනවා 7.20 වෙද්දි.
    හැබැයි නිදා ගන්න කලින් උදේට අඳින ඇඳුම රෙදි ගොඩ පෙරලලා හොයලා තියනවා, ජොකා, බැනියම, බෙල්ට් එක, ඩෙනිම, ටීශර්ට් එක සේරම.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    bokata thama wela yanne. aharala muna hodala bokata 10 min. aye tea ekak gahala bokata 10 min. muna hodanda kanda bona lahatthi wenda okkoma 15-20 min - total 30-40 min( samahra data eka parai boka set wenne)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @lasankandy
    Atta kiyapan uba dat madinne , kakka danne ofc gihilla neda? :lol: Winadi 5ta kalin ready wenna..
    අපේ එකෙක් හිටියා ඔෆිස් ඇවිත් බොක දාන. නම බොග්මාලේ. මේ වේෂිගේ පුතා ටොයිලට් එක වහගත්තම එන්නේ පැයකට පස්සේ. හැමදාම මේ උට්ට කරන්න බැරිනිසා දවසක් එකෙක් ටොයිලට් එක උඩිං වතුර බාල්දියක් ගහලා දිව්වා.
    කියන්න වදන් නෑ පිංවතුනි බොග්මාලේ සීට් එකේ👻. ටික වෙලාවකින් එච් ආර් මැනේජර් නාගෙන කූනුහර්පෙන් බැන බැන එනවා💦🤣🤣😭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,897
    113
    නෑ බන් නෑගිට්ට ගමන් එක පාරක් දානවා.. ඊට පස්සේ ටී එක බීලා එහෙම නිදහසේ ආයේ දානවා. ඒක තමා නිදහසේ ප්‍රස්න ගෑන කල්පනා කරන්න තියෙන වෙලාව . හුගක් ප්‍රස්න වලට විසදුම් කල්පනා වෙන වෙලාවක් ඒක

    ඕක අවුල් ගියොත් දවස අවුල්.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    උදේට 30 - 35 mins වගේ යනවා ලෑස්ති වෙන්න.(මේ දවස් වලනම් WFH නේ) .10 mins බොක දාන්න. ඇඳුම් අඳින්න 2 mins. වෙලාව යන්නේ වොෂ් එකක් දාගන්න තමයි. උදේට විනාඩි 20ක් විතර shower එකේ ඉන්නවා. 7.15 විතර නැගිටලා කලබලයක් නැතුව ලේස්ති වෙලා, අට විතර වෙද්දී බස් හෝල්ට් එකට යනවා. ඇඳුම් හදල තියෙන එක , කෑම හදල බෙදල දෙන එක, පොඩි එකා ෆුල්ම ලේස්ති කරන එක ඉතින් තනිකරම wife තමයි කරන්නේ.