යකෝ මම බෝඩිමේ ඉඳන් වැඩට යන කාලෙ 7ට ඇහැරිලා නාල කරලා, ඇඳගෙන සේරම කරලා මීටර් 300ක් විතර පාරෙත් ගිහින් ශටල් එකට නගිනවා 7.20 වෙද්දි.
හැබැයි නිදා ගන්න කලින් උදේට අඳින ඇඳුම රෙදි ගොඩ පෙරලලා හොයලා තියනවා, ජොකා, බැනියම, බෙල්ට් එක, ඩෙනිම, ටීශර්ට් එක සේරම.