උදේට ස්ටාර්ට් අමාරුයි ? හෙල්ප්

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    උදේට ස්ටාර්ට් අමාරුයි ? හෙල්ප්

    මචන්ලා මගේ වාහනේ (Nissan HB12 1.5CC carb model එක) උදේට මුල් ස්ටාර්ට් එක ටිකක් අමාරුයි.නමුත් එකවර ස්ටාර්ට් වෙනවා.එත් රැදිලා හිටින්නේ නෑ.RPM අඩුවෙලා නවතින්න බලනවා රේස් කරන් 10 sec වත් හිටියේ නැත්නම්.
    හැබැයි එන්ජින් එක රත් උනාම කිසි ප්‍රශ්නයක් නැහැ.

    එහෙම අමාරුවෙන් උදේට ස්ටාර්ට් එක ගැහුවම දවසෙම කිසි case එකක් නැ බන් දවසම.

    මේකට මට විසදුමක් දන්නවනම් කියපන් බන්.උදේට ස්ටාර්ට් කරන කොට අහල පහල උන් පොඩි උන් ඔක්කොම ඇහැරෙනවා.ගෑනි බනිනවා.නෙද්දකින් එපා වෙලා තියෙන්නේ.

    plug ,ප්ලුග් වයර්,distributor එක අලුතෙන්ම දාල තියෙන්නේ.aulternator එක කිසි case එකක් නැ.battery එක හොදට charge අලුතෙන් දාල තියෙන්නේ.

    හැබැයි බන් පෙට්‍රොල් ටිකක් වහල තියෙන්නේ කම්බියක් දාලා.
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචන්ලා මන් පෙට්‍රෝල් වහලා දැන් කාලයක් තිස්සේ දුවන්නේ.
    මගේ delco case එකක් අවා දැනට මාස කීපයකට කලින්.එතකොට පෙට්‍රොල් වහල තිබ්බේ නැ.ඉතින් පොඩි mis එකක් එක්ක පෙට්‍රෝල් කලේ city - 8, out - 11 වගේ බන්.

    ඒ නිසා බාසා ඒ පරණ platinam delco එක හදලා පෙට්රෝල් වැහුව ටිකක්.ඊට පස්සේ city - 11 out- 13 වගේ වැඩ කරා.

    දැන් මන් delco එක brand new replace කරා බන්.නමුත් පෙට්රෝල් වහලමයි දිවුවේ.දැන් city -12 ,out -14,15 කරනවමයි ac එක්ක.

    මේ උදේ ස්ටාර්ට් එක RPM අඩුවෙලා අමාරු වෙන්නේ තෙල් වහපු නිසාවත්ද කියල හිතෙනවා? වෙන ප්‍රශ්නයක්ද කියල හිටගන්න බ. හෙලුප් ?
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Engine eka start karanna issella, Heat karanna .

    ඒ කොහොමද බන් හිට් කරන්නේ.මන් පැඩල් කරලා කරලා ස්ටාර්ට් එක ගහන්නේ.coil එක උදේට හිට් වෙන්න 5 sec වගේ තියෙනවා බන් යතුර දාල.එකත් මන් හදාගත්ත වයරින් පොරකගෙන් .උ පොඩි ප්ලුග් වගේ එකක් දැම්මා coil එක හා බැටරිය අතරට.ඒ නිසා ස්ටාර්ට් වෙනවා ගහපු ගමන් නමුත් අල්ලලා හිටින්නේ නැ.රේස් කර කර හිටියේ නැත්නම් ටිකක් වෙලා.කුල් ස්ටාර්ට් තමා අමාරු
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Delco එක හරියට ටියුන් කර ගන්න හොදට දන්න කෙනෙක්ට කියලා.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඔය මොඩ්ල් එකේ ඔටො චොක් එකක් එනවද..?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඔකේ චෝක් එක හරියට හදාගන්න එතන තමයි බොහෝ විට ලෙඩේ ඇත්තේ. ඔටෝ චෝක් නම් start එකේදී පොඩ්ඩක් ඇරිලා ටික කින් සම්පූර්ණයෙන් ඇරෙන්න ඕනේ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,052
    4,601
    113
    check your spark plugs....engine eke compression problem ekek nattam next thing is spark plugs
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Spark Plug hodatama thiyenawa bro.
    auto choke ekak meke avith nahe.e nisa tikak padel karagena inna one.

    fuel carb ekata enawa madi nisa kiyaka hitenawa me lede bro.mokada fuel wahala thiyenne.udeta witarai case eka.dawal wela start karaddi gemak nathiwa eka para start wenawa padel karanna oneth na.
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ඔකේ චෝක් එක හරියට හදාගන්න එතන තමයි බොහෝ විට ලෙඩේ ඇත්තේ. ඔටෝ චෝක් නම් start එකේදී පොඩ්ඩක් ඇරිලා ටික කින් සම්පූර්ණයෙන් ඇරෙන්න ඕනේ.

    auto choke ekak me model eke na bro.ekai siddiya tibbanam watinawa.anika fuel pump ekath manual.e nisa padel karanna one.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    mn hriytm dn na. but mge bike eke oya awlama tbba.

    prashne tbbe idle jet wala. idle jet replce krma hrigya.

    car wlath idle jet tyeda dn na :dull:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උදෙට ඉතින් කට්ට කුමන්ජල් දුම් අල්ලලා , හදුන් කුරු ගාහාලා තමයි ඉතින් ඔය වගෙ වාහාන ස්ටාට් කර ගන්න පුලුවන්, ජපන්නු පොත් වල ඔවා කියලා තියෙනවා කොහෙද ඉතින් සින්හලු පොත් බලන එකක්ද :D
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉග්නිෂන් කොයිල් හරියට වැඩ කරන්නේ නැහැ