උදේට ස්ටාර්ට් අමාරුයි ? හෙල්ප්
මචන්ලා මගේ වාහනේ (Nissan HB12 1.5CC carb model එක) උදේට මුල් ස්ටාර්ට් එක ටිකක් අමාරුයි.නමුත් එකවර ස්ටාර්ට් වෙනවා.එත් රැදිලා හිටින්නේ නෑ.RPM අඩුවෙලා නවතින්න බලනවා රේස් කරන් 10 sec වත් හිටියේ නැත්නම්.
හැබැයි එන්ජින් එක රත් උනාම කිසි ප්රශ්නයක් නැහැ.
එහෙම අමාරුවෙන් උදේට ස්ටාර්ට් එක ගැහුවම දවසෙම කිසි case එකක් නැ බන් දවසම.
මේකට මට විසදුමක් දන්නවනම් කියපන් බන්.උදේට ස්ටාර්ට් කරන කොට අහල පහල උන් පොඩි උන් ඔක්කොම ඇහැරෙනවා.ගෑනි බනිනවා.නෙද්දකින් එපා වෙලා තියෙන්නේ.
plug ,ප්ලුග් වයර්,distributor එක අලුතෙන්ම දාල තියෙන්නේ.aulternator එක කිසි case එකක් නැ.battery එක හොදට charge අලුතෙන් දාල තියෙන්නේ.
හැබැයි බන් පෙට්රොල් ටිකක් වහල තියෙන්නේ කම්බියක් දාලා.