උදේම කඩේට ගියා

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    මම කියන්නෙ නෑ මාස්ක් දාන්න එපාය කියලා. හැබැයි ටක්කෙටම බේරෙන්න බෑ ඒකෙන්. ටක්කෙටම බේරෙන්න නම් හක්කෙ සෙම ටික ඇදල අරින්න ඕනා - ඒකෙන් විතරයි බේරෙන්න පුළුවන්.
    FB-IMG-15066202350860478.jpg
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ටක්කෙටම බේරෙන්න නම් හක්කෙ සෙම ටික ඇදල අරින්න ඕනා - ඒකෙන් විතරයි බේරෙන්න පුළුවන්.

    හම් ඔව්! 🙄 අර ආපු තුන්දෙනා උබ වගේ හක්කේ සෙම ඇරගෙන ඇවිදින උන් වෙන්ට ඕනා! 🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මම කියන්නෙ නෑ මාස්ක් දාන්න එපාය කියලා. හැබැයි ටක්කෙටම බේරෙන්න බෑ ඒකෙන්. ටක්කෙටම බේරෙන්න නම් හක්කෙ සෙම ටික ඇදල අරින්න ඕනා - ඒකෙන් විතරයි බේරෙන්න පුළුවන්.
    හක්කෙ සෙමා කියල නම වෙනස් කරගනින්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හම් ඔව්! 🙄 අර ආපු තුන්දෙනා උබ වගේ හක්කේ සෙම ඇරගෙන ඇවිදින උන් වෙන්ට ඕනා! 🤔
    මාස්ක් නැත්තම් පොලීසියට කියන්න නෙ තිබ්බේ - කිව්වා නම් ලොකප් නේ - උඹ මොකද පිට්ටු ගිලපු එකා වගේ එතන බලන් ඉඳලා මෙතන හූල්ලන්නේ ?
     
    • Haha
    Reactions: Lokupappa

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මාස්ක්! nathnam poolice yata call karapan , apiwa maranna awa kittiyak kiyala , boru namk kiyapan
    තුන්දෙනෙක් ආවා මාස්ක් නැතුව! :growl:
    කන පුරෝලා දෙන්න හිතුනා!! :baffled:
    වැඩක් නෑ මුන්ට කියලා හුත්තලා මැරිලා යනඑකම හොඳයි පව් නොදී!!
    ! :angry:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මාස්ක් වලින් බේරෙන්න බෑ පුතී - ඕකෙ ප්‍රෝඩාව උඹලට පෙනෙයි නොවැම්බර් වල හීතල වැඩි වුණාට පස්සෙ. හැබැයි එතකොට ඉතිං සොරි තමයි.

    berenna ba pathirena eka dashamekin hari adu wenawa apith dannawa mask eken serama karanna ba kiyala. podi hari chance ekak thiyene
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    berenna ba pathirena eka dashamekin hari adu wenawa apith dannawa mask eken serama karanna ba kiyala. podi hari chance ekak thiyene
    පොඩි චාන්ස් ගන්නෙ නෑනෙ වසංගත වලදි. අරගත්තු හිංදා නේ දැන් දෙවැනි රැල්ලක් ආවේ.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මම කියන්නෙ නෑ මාස්ක් දාන්න එපාය කියලා. හැබැයි ටක්කෙටම බේරෙන්න බෑ ඒකෙන්. ටක්කෙටම බේරෙන්න නම් හක්කෙ සෙම ටික ඇදල අරින්න ඕනා - ඒකෙන් විතරයි බේරෙන්න පුළුවන්.
    Ane pala wesiye yanne,tho wage ponnayo hinda thamai Gon pakayala mask nathuwa paare yanne
    Boruwalata udagedi denna epa
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Waradda karana ekaata wada waradi kaarayo thamai waradda daka daka eka anumatha karagena kata puka wahagena inna un. Samaje hadagahila thiyenne waradda karana ekage waradda pennala deela eka niwaradi karanna nemeyi e gana katha karana ekaawa wiwechanaya katannayi munata muna balagena hina wennayi. Eken wenne waradda karana unta digatama ehema karanna motivation labena eka. Me samaja kramaya athule owa hadanna ba ban. Pawkaarayo wadiyi.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඒ මාස්ක් නිසා නෙවි කන තුන පහ හිංදා , රස්නේ හිංදා, හීතල වැඩි වෙන්න ගත්තාම බලාගන්න පුළුවන් බෝ වෙන එක අඩු වෙනවාද නැද්ද කියලා.
    බහු කාපන් වේශ බයියා තොපි වගේ උන් තමා කොරෝනා හැදුනම ඉස්පිරිතාලෙන් පැනලා යන්නේ.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මම කියන්නෙ නෑ මාස්ක් දාන්න එපාය කියලා. හැබැයි ටක්කෙටම බේරෙන්න බෑ ඒකෙන්. ටක්කෙටම බේරෙන්න නම් හක්කෙ සෙම ටික ඇදල අරින්න ඕනා - ඒකෙන් විතරයි බේරෙන්න පුළුවන්.
    Ehemanam mask dala wadak na kiyala kiyanna epa. Eken minissu discourage wenawane. Mask ekak dagena yanakota Muna allenne naha. Hakke thiyala sema ariyata wadak naha mask noda inna ekek awilla apahu kessoth munata.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මාස්ක් වලින් බේරෙන්න බෑ පුතී - ඕකෙ ප්‍රෝඩාව උඹලට පෙනෙයි නොවැම්බර් වල හීතල වැඩි වුණාට පස්සෙ. හැබැයි එතකොට ඉතිං සොරි තමයි.
    Mask bella dagena hitiyama nam berenna baha
    Habai surgical mask ekak hari, kn95 mask ekak dagattama godak effective.
    Virus eka apita enneth naha. Thiyena kenekgen thawa kenekta yanneth naha
    බොරු නොදා හිටු ගොන් පක**