උදේම නැගිටිමු

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    සමහර වෙලාවට රෑට හෙට මම මේ වෙලාවට නැගිටින්න ඕනි කියල හොඳට හිතට දාගෙන නිදාගත්තම හරියටම ඒ වෙලාවටම කිසිම alarm එකක් නැතුව නැගිටුන අවස්ථා තියෙනව. Mind එක ටිකක් control කලොත් body එක ඉබේම control වෙනව. Body clock කියල දෙයක් මම අහල තියෙනව, කියවල බලන්න. 👍
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඇහැරුන ගමන් ඇදෙන් බහින්න පොඩ්ඩක් වත් හිත හිත ඉන්නෙ නැතුව. එතකොට නිදිමත කොහෙන් ගියාද නෑ
     
    • Like
    Reactions: kinkon and NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොනවද බන් උදේම නැගිටින්න පාවිච්චි කරන්න උබලා අනුගමනය කරන දේවල්.

    ඉස්සරනම් උදෙන්ම නැගිටිනවා.

    ඒත් මේ ලොක්ඩවුන් අරවා මේවා අස්සෙ නිදහස වැඩි හින්දා දවසක් දෙකක් වැඩිපුර නිදාගත්ත එක දැන් දිගටම වෙනවා වගේ.

    ඉස්සර කොච්චර පරක්කු වෙලා නිදාගත්තත් උදේම ඇහැරෙනවා. :-)

    rata nida ganna kalin wndi 5k maithree bawanawa krnna eka dgt masayk wage krnna

    itapasse nida ganna kalin nagitinnna ona wlwe htgena nda ganna auto ahrei