සමහර වෙලාවට රෑට හෙට මම මේ වෙලාවට නැගිටින්න ඕනි කියල හොඳට හිතට දාගෙන නිදාගත්තම හරියටම ඒ වෙලාවටම කිසිම alarm එකක් නැතුව නැගිටුන අවස්ථා තියෙනව. Mind එක ටිකක් control කලොත් body එක ඉබේම control වෙනව. Body clock කියල දෙයක් මම අහල තියෙනව, කියවල බලන්න. 👍