උදේම මට හිතුන එකක්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ මොක්කුන්ද බන් මතක නෑනේ. 😩 තුන් බෑ ජටිලයෝද? උන් මොනාටද ප්‍රසිද්ද? 🧐

    අනේ මන්දා ඒකනම් මතක නෑ බං.
    ඇසළ මස පසළොස්වක දින ගිහිගෙය අත්හැර දමා අභිනිෂ්ක්‍රමණය කළ සිද්ධාර්ථ තාපසයාණෝ විමුක්ති ගවේෂකයෙකු බවට පත්වූහ. ආලාර කාලාම, උද්දකරාම පුත්ත තවුසන් වෙත ගිය සිදුහත් තවුසාණන්ට, ඔවුන් දත් සියල්ල ඉගෙනීමට ගතවූයේ කෙටි කාලයකි. ගුරුවරයා විසින් කියන ලද දෙය ඇසූ පමණින්ම සියල්ල මතක තබා ගැනීමට හැකියාවක් සිදුහත් තවුසාණන්ට තිබුණි.
    #copied google
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    හා 🙂

    නෑ බන් google කරාම bible එකෙත් twins ලා ගැන කියවෙනවා. Wiki list එකක්ම තියෙනවා twins ල 1909 ඉඳලා list එකක්. ඒ නිසා එහෙම කියන්න බෑ වර්තමානයේ විතරක් ට්වින්සලා හැදෙනවා කියලා.
    ------ Post added on Nov 22, 2022 at 10:45 AM
    වර්තමානයේ වැඩි නැද්ද .අතීතයේ ඉතාම දුලබයි නෙ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ආච්චිලා සීයලාගේ කාලේ ලෝක ජනගහනය 4 billion වගේනෙ. දැන් 8 billion. එහෙම බැලුවම නිවුන්නුත් දෙගුණ වෙලා ඇති

    ඔබ නිවැරදියි. rate එක වැඩිවෙලා ලු
    www.theguardian.com/science/2021/mar/12/world-peak-twin-global-twinning-birth-rates-reach-historic-high-study-ivf-fertility-services
    ------ Post added on Nov 22, 2022 at 12:14 PM
     
    • Love
    Reactions: Candid-B

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    දැන් ගොඩක් නිවුන්නු ඉන්නේ IUI/IVF නිසා. Infertility clinic එහෙකට ගිහින් බලන්න කොච්චර සෙනඟක් ඉන්නවද කියලා කරන treatment වලට ගොඩක් වෙලාවට twins ලා හම්බ වෙන්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බම්බුව, ගෑනිගෙ සීයත් ට්වින්, සීයගෙ අම්මත් ට්වින් 😆
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    දැන් ගොඩක් නිවුන්නු ඉන්නේ IUI/IVF නිසා. Infertility clinic එහෙකට ගිහින් බලන්න කොච්චර සෙනඟක් ඉන්නවද කියලා කරන treatment වලට ගොඩක් වෙලාවට twins ලා හම්බ වෙන්නේ
    Naturally Twins ල් හම්බෙනව අඩුයි. බබාල නැති එකට කරන Treatments වලින් තමයි ගොඩක් වෙලාවට Twins ල හම්බෙන්න ඉඩ වැඩිවෙන්නෙ.
    එතනත් ජාති කීපයක් ඉන්නව.

    මෙතන යටම විදියට තමයි Treatment වලින් හැදෙන Twins ල හැදෙන්නෙ.
    මොකද කෘතිමව තැන්පත් කරන හෝ බෙහෙත් වලින් එක ඩිම්බයට වඩා හැදෙන නිසා. උඩ දෙකම (MCMA & MCDA) දෙකම, එක ඩිම්බයකට ශුක්‍රාණු එකක් සෙට් වෙලා පස්සෙ දෙකට කැඩිල හැදෙන ඒව. Treatment වලින් කරන්න බෑ ඒ දෙකම.

    1669109639563.png
     
    • Wow
    Reactions: Johnnie_Walker

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,161
    113
    අපේ සීයත් නිවුන්නෙක්....
    නිව්න්නෙක්ගෙ තුන්වෙනි පරම්පරාවෙ එකෙක්ව බිල්ලට දීල ගන්න තියෙන නිදානයක් තියෙනව ලොකේශන් එක දාපන්කො හොද එකා වගේ හවසට ඇවිත් පික් කරගන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නිව්න්නෙක්ගෙ තුන්වෙනි පරම්පරාවෙ එකෙක්ව බිල්ලට දීල ගන්න තියෙන නිදානයක් තියෙනව ලොකේශන් එක දාපන්කො හොද එකා වගේ හවසට ඇවිත් පික් කරගන්න
    මාව ගන්නෙ කට්ටඬියට නේද???
    එතකොට,
    දැන් නිවුන්නෙක්ගෙ තුන්වෙනි පරම්පරාවෙ එකෙක්ව හොයන්නෙ කොහෙන්ද බිල්ලට....🧐
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    දැන් ගොඩක් නිවුන්නු ඉන්නේ IUI/IVF නිසා. Infertility clinic එහෙකට ගිහින් බලන්න කොච්චර සෙනඟක් ඉන්නවද කියලා කරන treatment වලට ගොඩක් වෙලාවට twins ලා හම්බ වෙන්නේ
    IUI/IVF කියන්නේ මොනාද බන්?
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    IUI/IVF කියන්නේ මොනාද බන්?
    IUI - ශුක්‍රාණු පිටතට ගෙන රසායනාගාරය තුල තේරීමකට ලක් කිරීම. ඉන් පසු එම ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම.

    IVF - යෝනි මාර්ගය හරහා ඩිම්බ පිටතට ගැනීම ස්කෑන් පරීක්ෂණයක් ද ආධාර කර ගනිමින් සිදු කරනව. පිටතට ගත් ඩිම්බ රසායනාගාරය තුල දී ශුක්‍රාණු සමග එකතු වීමට සලස්වන අතර එහි දී සංසේචනය වන ඩිම්බ යුක්තාණුවක් බවට පත්වෙනව. මෙම යුක්තාණුව විද්‍යාගාරය තුල දින කිහිපයක දී කලලයක් බවට පත්වෙනව. ඉන් තෝරා ගත් නිරෝගී කලලයක් හෝ දෙකක් ගර්භාෂය තුලට කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ. (නල දරු)
     
    • Wow
    Reactions: Johnnie_Walker

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,161
    113
    මාව ගන්නෙ කට්ටඬියට නේද???
    එතකොට,
    දැන් නිවුන්නෙක්ගෙ තුන්වෙනි පරම්පරාවෙ එකෙක්ව හොයන්නෙ කොහෙන්ද බිල්ලට....🧐
    මතුරල ඉවර වෙනකොට මම පිටිපස්සෙ ඉදන් බිලිපූජාව කරන්නන්. ගුරුන්නාන්සෙ බය වෙන්න එපා. හත්දවසෙ දානෙ හොදට දෙන්නන් ආයෙ තව්තිසාවටම යන්න ඇති වෙන්නෙ.
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    IUI - ශුක්‍රාණු පිටතට ගෙන රසායනාගාරය තුල තේරීමකට ලක් කිරීම. ඉන් පසු එම ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම.

    IVF - යෝනි මාර්ගය හරහා ඩිම්බ පිටතට ගැනීම ස්කෑන් පරීක්ෂණයක් ද ආධාර කර ගනිමින් සිදු කරනව. පිටතට ගත් ඩිම්බ රසායනාගාරය තුල දී ශුක්‍රාණු සමග එකතු වීමට සලස්වන අතර එහි දී සංසේචනය වන ඩිම්බ යුක්තාණුවක් බවට පත්වෙනව. මෙම යුක්තාණුව විද්‍යාගාරය තුල දින කිහිපයක දී කලලයක් බවට පත්වෙනව. ඉන් තෝරා ගත් නිරෝගී කලලයක් හෝ දෙකක් ගර්භාෂය තුලට කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ. (නල දරු)
    අඩේ thanks බන් විස්තරේට 😃