apoi ow. ona tharam thiyenawa.ඉස්සර අපෙ ආච්චි ලා සීයලගෙ කාලෙ twins ලා ඉදලා තියෙනවද ?
apoi ow. ona tharam thiyenawa.ඉස්සර අපෙ ආච්චි ලා සීයලගෙ කාලෙ twins ලා ඉදලා තියෙනවද ?
ඒ මොක්කුන්ද බන් මතක නෑනේ.තුන් බෑ ජටිලයෝද? උන් මොනාටද ප්‍රසිද්ද?
![]()
ඇසළ මස පසළොස්වක දින ගිහිගෙය අත්හැර දමා අභිනිෂ්ක්‍රමණය කළ සිද්ධාර්ථ තාපසයාණෝ විමුක්ති ගවේෂකයෙකු බවට පත්වූහ. ආලාර කාලාම, උද්දකරාම පුත්ත තවුසන් වෙත ගිය සිදුහත් තවුසාණන්ට, ඔවුන් දත් සියල්ල ඉගෙනීමට ගතවූයේ කෙටි කාලයකි. ගුරුවරයා විසින් කියන ලද දෙය ඇසූ පමණින්ම සියල්ල මතක තබා ගැනීමට හැකියාවක් සිදුහත් තවුසාණන්ට තිබුණි.අනේ මන්දා ඒකනම් මතක නෑ බං.
වර්තමානයේ වැඩි නැද්ද .අතීතයේ ඉතාම දුලබයි නෙහා
නෑ බන් google කරාම bible එකෙත් twins ලා ගැන කියවෙනවා. Wiki list එකක්ම තියෙනවා twins ල 1909 ඉඳලා list එකක්. ඒ නිසා එහෙම කියන්න බෑ වර්තමානයේ විතරක් ට්වින්සලා හැදෙනවා කියලා.
------ Post added on Nov 22, 2022 at 10:45 AM
Naturally Twins ල් හම්බෙනව අඩුයි. බබාල නැති එකට කරන Treatments වලින් තමයි ගොඩක් වෙලාවට Twins ල හම්බෙන්න ඉඩ වැඩිවෙන්නෙ.දැන් ගොඩක් නිවුන්නු ඉන්නේ IUI/IVF නිසා. Infertility clinic එහෙකට ගිහින් බලන්න කොච්චර සෙනඟක් ඉන්නවද කියලා කරන treatment වලට ගොඩක් වෙලාවට twins ලා හම්බ වෙන්නේ
නිව්න්නෙක්ගෙ තුන්වෙනි පරම්පරාවෙ එකෙක්ව බිල්ලට දීල ගන්න තියෙන නිදානයක් තියෙනව ලොකේශන් එක දාපන්කො හොද එකා වගේ හවසට ඇවිත් පික් කරගන්නඅපේ සීයත් නිවුන්නෙක්....
මාව ගන්නෙ කට්ටඬියට නේද???නිව්න්නෙක්ගෙ තුන්වෙනි පරම්පරාවෙ එකෙක්ව බිල්ලට දීල ගන්න තියෙන නිදානයක් තියෙනව ලොකේශන් එක දාපන්කො හොද එකා වගේ හවසට ඇවිත් පික් කරගන්න
IUI/IVF කියන්නේ මොනාද බන්?දැන් ගොඩක් නිවුන්නු ඉන්නේ IUI/IVF නිසා. Infertility clinic එහෙකට ගිහින් බලන්න කොච්චර සෙනඟක් ඉන්නවද කියලා කරන treatment වලට ගොඩක් වෙලාවට twins ලා හම්බ වෙන්නේ
තනිකඩයි මහත්තයොඕවා උදෙන්ම හිතෙන්නේ ඇතුලේ ඔබාගෙන නින්ද ගිය දවසට....
IUI - ශුක්‍රාණු පිටතට ගෙන රසායනාගාරය තුල තේරීමකට ලක් කිරීම. ඉන් පසු එම ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම.IUI/IVF කියන්නේ මොනාද බන්?
මතුරල ඉවර වෙනකොට මම පිටිපස්සෙ ඉදන් බිලිපූජාව කරන්නන්. ගුරුන්නාන්සෙ බය වෙන්න එපා. හත්දවසෙ දානෙ හොදට දෙන්නන් ආයෙ තව්තිසාවටම යන්න ඇති වෙන්නෙ.මාව ගන්නෙ කට්ටඬියට නේද???
එතකොට,
දැන් නිවුන්නෙක්ගෙ තුන්වෙනි පරම්පරාවෙ එකෙක්ව හොයන්නෙ කොහෙන්ද බිල්ලට....![]()
අඩේ thanks බන් විස්තරේටIUI - ශුක්‍රාණු පිටතට ගෙන රසායනාගාරය තුල තේරීමකට ලක් කිරීම. ඉන් පසු එම ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම.
IVF - යෝනි මාර්ගය හරහා ඩිම්බ පිටතට ගැනීම ස්කෑන් පරීක්ෂණයක් ද ආධාර කර ගනිමින් සිදු කරනව. පිටතට ගත් ඩිම්බ රසායනාගාරය තුල දී ශුක්‍රාණු සමග එකතු වීමට සලස්වන අතර එහි දී සංසේචනය වන ඩිම්බ යුක්තාණුවක් බවට පත්වෙනව. මෙම යුක්තාණුව විද්‍යාගාරය තුල දින කිහිපයක දී කලලයක් බවට පත්වෙනව. ඉන් තෝරා ගත් නිරෝගී කලලයක් හෝ දෙකක් ගර්භාෂය තුලට කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ. (නල දරු)
Elz.අඩේ thanks බන් විස්තරේට![]()