උදේ පාන්දරම උදව්වක්

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උදේ පාන්දරම උදව්වක්

    write protect කරපු DVD එකක් එක අයින් කරන්න පුළුවන් ගෙවන්නේ නැතිව crack තියෙන software එකක් තියනවානම්

    කියන්න පුලුවන්ද ?
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දැන් නම් උඩට ගෙනාවත් සලකන්න වෙනවා උදව්වක් කිවොත් බලන්නෙත් නැහැ අය්යෝ එලකිරිය
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සොෆ්ට් වෙයාර් එකක් තියෙනවා. හැබැයි සල්ලි ගෙව්වොත් ‍තමයි දෙන්න පුළුවන්. හා ද?
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සොෆ්ට් වෙයාර් එකක් තියෙනවා. හැබැයි සල්ලි ගෙව්වොත් ‍තමයි දෙන්න පුළුවන්. හා ද?

    salli dennam dipan ha da
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මේ වැඩේට තියන සුපිරිව සොෆ්ට්වෙයා එක DVDfab 9 තමයි මමත් මෙක යුස් කරන්නෙ ක්‍රැක් හොයා ගන්නත් ලේසී උත්සහ කරලා බලන්න...... 100%;)