උදේ පාන්දරම පට්ට අවුල් සිද්දියක් දැක්කා &#3512

janish05656

Well-known member
  • උදේ පාන්දරම පට්ට අවුල් සිද්දියක් දැක්කා &#3512

    උදේ පාන්දරම පට්ට අවුල් සිද්දියක් දැක්කා මචන්ලා..:no::no::no:


    මම නාවල කොස්වත්ත හන්දිය ලගින් යද්දි මොටර් බයිසිකලයකින් ආව *ත්තිගේ කොල්ලෝ දෙන්නෙක් පාරේ යන අහින්සක කෙල්ලෙක්ගේ මුලු ඇගම අතගාලා ගියා බන්..ඒකි පට්ටට අසරණ උනා බන්..මම වාහනය ඇතුලේ බලාගනම ඉද්දි ඒකි අඬ අඬ ගියා ඕයි..මට කැ* මලක් ආවේ..ඕවාට අත දාන්න යන්නත් බෑ, නැති ප්‍රශ්න එන නිසා..මමත් මගේ ගෑනිව පරක්කු උනදාට මගින් දාලා පයින් යන්න කියනවා..අද හිතාගත්තා තනියෙන්නන් යවන්නේ නෑ කියලා..දුක කියන්නේ මචන් පොඩි කෙල්ලෙක් මහා උදේ පාන්දර මිනිස්සු බලන් ඉද්දිම අසරණ උන එකටයි..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Number එක මතක තියා ගන්ඩ එපයි.
    අත්ගාගෙන ගියා කියන්නේ ආතල් එකටද නැත්තම් සල්ලි මාල වළලු ගත්තද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක අසහනේ යුගය පුටා.. නම්බර් එක පොලිසියට දුන්නනම් හරි කාලකන්නින්ගේ
     

    janish05656

    Well-known member
  • ට්‍රැෆික් එකේ පේන්නේ නෑබන්.මම පුල් ට්‍රයි එකක් දුන්නා.ලගින් ලගින් වාහන..අරු අස්සේන් අස්සේන් දාලා මාරු
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Number එක මතක තියා ගන්ඩ එපයි.
    අත්ගාගෙන ගියා කියන්නේ ආතල් එකටද නැත්තම් සල්ලි මාල වළලු ගත්තද?

    ඒක තමයි 119 කෝල් කරන්න තිබ්බෙ, ඒක තමයි 119 කෝල් කරන්න තිබ්බෙ, උන් එහෙනම් හොයනව ලඟ තියන කඩේක කැමරා හරි බලල, හැබැයි අවුලකට තියෙන්නෙ, රාජගිරිය පැත්තෙ කැමරාවල මෙමරි මැකෙනව හරි ඉක්මනට
     

    janish05656

    Well-known member
  • ඒක තමයි 119 කෝල් කරන්න තිබ්බෙ, ඒක තමයි 119 කෝල් කරන්න තිබ්බෙ, උන් එහෙනම් හොයනව ලඟ තියන කඩේක කැමරා හරි බලල, හැබැයි අවුලකට තියෙන්නෙ, රාජගිරිය පැත්තෙ කැමරාවල මෙමරි මැකෙනව හරි ඉක්මනට

    වැඩක් නෑ මචන්..පස්සේ මම ලනුවක් දුන්නා කියලා මගේ නුම්බර් එකට අරන් බනී..ල0කාවේ පොලිසිය ලැහැස්ති වෙලා එද්දි අස්සයා පැනලා, දේනුවකටත් හු*ලා
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔය නවල ඉන්න හම්බයෝ බන්
    ඕකුන් තමා ඕව කරන්නනේ
     

    janish05656

    Well-known member
  • MATA NAM SHUWER NEHA BAN HAMA THNAM CEMARA ATAWALA THIYEDDI OY WAGE DEYAK KARANNA MODAYO INNAWA KIYALA ANEKA MAHA PARAKA.

    පිස්සුද බන්..උන් ඔවා හිතන්නේ නෑ..දෙන්නාම සෝටක් දාලා,,පිටිපස්සේ එකා පෝන් චාජරයක් අතේ තියාගන හිටියේ..දුර ගමනක් යන උන් නෙවෙයි..ලගපාත රස්තියාදු බලු පැටවු වෙන්න ඇති..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    පිස්සුද බන්..උන් ඔවා හිතන්නේ නෑ..දෙන්නාම සෝටක් දාලා,,පිටිපස්සේ එකා පෝන් චාජරයක් අතේ තියාගන හිටියේ..දුර ගමනක් යන උන් නෙවෙයි..ලගපාත රස්තියාදු බලු පැටවු වෙන්න ඇති..

    api nam karana deyak shep eke ban kara ganne