api nam karana deyak shep eke ban kara ganne
අපි නොදන්නවායැ.. කෙල්ලට ගානක් නැත්තන් අවුලක් නෑ බන්..පන්ති යන පොඩි කෙල්ලෙක්ද කෝහේද බන්..පව්

හරියටම සම්පත් බැ0කුවට කලින්..ඒකේ කැමරාවට වත් අහු වෙලා තිබුනොතින් තමයි

පවු ඉතින් ඇත්තටම...මිනිස්සුන්ට මොනවා වෙලාද
වැඩක් නෑ බන්..මට කෙලින්ම මතක් උනේ මගේ ගෑනි..එකි පට්ට බයයි. මැරිලා වැටෙයි ඔහොම උනොත්..

shet marama karumayak paw bn ae kella
marama asahana suththala inne
පව්.
මොටර් සයිකල් එක නවත්වලද බං අත ගෑවේ.. ?
ඔහොම අසහනකාරයෝ ඉන්නවා බන්....
ඊයේ මගේ වයිෆ් පොඩි එකත් එක්ක කඩේට ගිහින් එද්දී සේල්ස් යන වාහනයක් ස්ලෝ කරලා කොල කෑල්ලක් විසික් කරලා කිවුවලු ඔය නොම්බරේට කෝල් එකක් දෙන්න කියලා...
වයිෆ් ඇවිත් බනිනවා පිරිමි පරම්පරාවටම... පොඩි එකෙක් එක්ක පාරේ යන අම්මා කෙනෙක්ටවත් යන්න දෙන්නේ නෑ කියලා...
අම්මා කෙනෙක්ට පාරේ යන්න බැරි නම් කෙල්ලෙක්ට අහන්න දෙයක්ද??

kellek asarana unaama kiidenek nam enawada ban anee paw,anee paw kella,etc.. kiyagena..![]()