උදේ පාන්දරම හු%න්නෙක් දවස කෑව

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උදේ පාන්දරම හු%න්නෙක් දවස කෑව

    මම ලංකාදිපෙත් ගන්නවා ටයිම්ස් එකත් ගන්නවා. ඔබ්සවර් එකත් ගන්නවා සිළුමිනත් ගන්නවා. මම අවුරුදු ගානක් ඉඳන් දැකපු දෙයක් තමයි ලංකාදීපෙයි සිලුමිනයි සිංහල බෞද්ධයා ගැන ලොකු වර්ණනාවක් දෙද්දී ටයිම්ස් එකයි ඔබ්සවර් එකයි මුස්ලිම් ක්‍රිස්තියානි අයව පුම්බනවා.

    අලුත්ගම සිද්ධියේදී ලංකාදීපෙයි සිළුමිනයි බෞද්ධයින්ට පක්ෂග්‍රාහීව වාර්තා කරද්දී ටයිම්ස් එකයි ඔබ්සවර් එකයි මුස්ලිම් පැත්තට වාර්තා කළා. ලංකාවේ තියෙන කාලකන්නි ජඩමාධ්‍ය කාරයෝ කරන්නේ උන්ගේ පාඨකයන්ට හරියන නිවුස් ඉදිරිපත් කරන එක. උන් හදන්නේ පත්තරේ විකුණගන්න මිසක් ඇත්ත වාර්තා නෙමෙයි. කාලකන්නි ජඩමාධ්‍ය කාරයෝ කරන්නේ උන්ගේ අම්මලාව විකුණලා හරි හම්බ කරන එක. එකෙන් වෙන්නේ මේ රට විනාශ වෙන එක විතරයි.
     
    • Like
    Reactions: RandomGuy

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ජොනී බට්ට;22338947 said:


    අලුත්ගම සිද්ධියේදී ලංකාදීපෙයි සිළුමිනයි බෞද්ධයින්ට පක්ෂග්‍රාහීව වාර්තා කරද්දී ටයිම්ස් එකයි ඔබ්සවර් එකයි මුස්ලිම් පැත්තට වාර්තා කළා. ...

    දෙගොල්ලොම කුජිතයිනේ බං :baffled::baffled::baffled:
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    හෙට ඉඳල ටයිම්ස් එකයි ඔබ්සවර් දෙකම වර්ජනය කරන්න දන්න දන්න හැමෝටම කියන්න ගන්න එපා කියල.