උදේ පාන්දර කුණු ගොඩක් උස්සන් ආවා..

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕව නෙවෙයි! රෝමෙනියාවෙන් ණයක් ඉල්ලගන්න පුලුවන්ද කියපන්!
    image.png
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ටීචර් ළමයින්ට කන රත්වෙන්න දෙකක් දෙන්නෙ නැත්තෙ මොකද? :eek:
     
    • Love
    Reactions: Candid-B

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    මේ බලපන්කො Romania වල ළමයි ගුරුවරියක්ට උක්කන හැටි පෙන්නනවා. මානසිකත්වය හිතා ගන්න පුළුවන්ද ? මම හිතුවෙ සුපිරි රටක් කියල.

    Mangala samaraweerata okthamayi karanne haduve
     
    • Like
    • Wow
    Reactions: neo7x and Candid-B

    AnuradhaRa

    Well-known member
  • ළමයි මොනවා කරත් ටීචර් තමන් කරන වැඩේට අවධානය යොමුකරනව ❤️
    ලංකාවෙත් ඔය වගේ ටීචර්ව විහිලුවට ගත්ත වීඩියෝ එකක් ඒ දවස්වල ‌ෂෙයා වුණා මතකද..
     
    • Like
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    ලංකාවෙත් ඔය වගේ ටීචර්ව විහිලුවට ගත්ත වීඩියෝ එකක් ඒ දවස්වල ‌ෂෙයා වුණා මතකද..
    ඒක Fake එකක් නේද බං පන්තියේ ම කෙල්ලක් නේද ටීචර් විදියට අන්දලා හිටියේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    තොපේ 2500 විකෘති වික්ටෝරියන් සංකෘතිය වගේ නෙමෙයි යකෝ. ලමයින්ට අදහස් ප්‍රකාශ කරන්න දීලා ගුරුවරු බලන් ඉන්නවා . ලමයට ගහලා මරාගෙන කාල විනය දන්ඩන දෙන් නෑ.