ඕව නෙවෙයි! රෝමෙනියාවෙන් ණයක් ඉල්ලගන්න පුලුවන්ද කියපන්!
ටීචර් දන්නවා ඉතින් තරුණ හැගීම්ටීචර් ළමයින්ට කන රත්වෙන්න දෙකක් දෙන්නෙ නැත්තෙ මොකද?![]()
මේ බලපන්කො Romania වල ළමයි ගුරුවරියක්ට උක්කන හැටි පෙන්නනවා. මානසිකත්වය හිතා ගන්න පුළුවන්ද ? මම හිතුවෙ සුපිරි රටක් කියල.
mona pissuda bn higana ratakමම හිතුවෙ සුපිරි රටක් කියල.
යක්ක පුතාලගේ සිහින දේශය
![]()
ලංකාවෙත් ඔය වගේ ටීචර්ව විහිලුවට ගත්ත වීඩියෝ එකක් ඒ දවස්වල ෂෙයා වුණා මතකද..ළමයි මොනවා කරත් ටීචර් තමන් කරන වැඩේට අවධානය යොමුකරනව![]()
ඒක Fake එකක් නේද බං පන්තියේ ම කෙල්ලක් නේද ටීචර් විදියට අන්දලා හිටියේලංකාවෙත් ඔය වගේ ටීචර්ව විහිලුවට ගත්ත වීඩියෝ එකක් ඒ දවස්වල ෂෙයා වුණා මතකද..
ඌ හිතන් ඉන්නේ මොල් ගහක් තියනවා කියලා.උගන්නන්නේ සෙමින් මනස වැඩෙන අය වගේ.මට පේන්නෙ ඔය සෙමින් මනස වැඩෙන්නන්නගෙ ඉස්කෝලයක් වගේ.![]()