උදේ පාන්දර කුල්ල කුජීත සීන් එකක් වුනා සිංහලු... 😤

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    හ්ම් කොලු තව්වකට ඔබන්ඩ ආසලු
    අහ් අසංක+ පොන්නයා උදේම පොන්න ලෝකෙන් එලියට බැස්ස ද? දැන් තොගේ වැඩකරු account එක නැද්ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    ඇදේ හාන්සිවෙලා පන්සිල් අරන් දේවතානුස්සතිය වඩපන්
    එතකොට මලාම තවුතිසාවෙ
    උබ එහෙ පහල උන ගමන් හැරිල මෙහෙට ඇවිත් මට ලොටරියක් දීපන්
    තත්පරයක් පරක්කු උනත් ප්රුතුවියට අවුරුදු සියගානක්

    ඕකා හැරි හැරී එද්දී උඹේ ඇටකටුත් දිරලා පස් වෙලා..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,932
    113
    ප*යාගල
    sorry.com
    ගෙදර ඉන්න එකා අවුලක් නෑ. නිකන් බෙහෙත් විදින්න එපා. වෙට් කෙනෙක් ලගට ගිහින් සල්ලි දීල විදපන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    කුල්ල කුජිත කියන්නේ මොකද්ද බන්?
    1731133344688.jpeg
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    කුල්ල කුජීත වැඩක් උනා සිංහළු

    ගෙදර ඉන්න කකුල් දෙකේ පොන්නයා මල මූසල කමට උදේ පාන්දර මස්තෙ පිටින් එන නිසා හැමදාම මම ඌව හූරනවා , ඇඟට පනිනනවා ඌව දැක්කම දවසම මස්තෙ, මෙච්චර කියන එක තේරෙන්නෙ නෑ පොන්නයට උදේම මූනපෙන්වන්න එපා කීවට.

    අද ඒ අස්සෙ මගේ නියපොත්තක් උගෙ නියපොත්ත අස්සෙ ගියා. තරු පෙනුනා සිංහලු, පොන්නයාගෙ ලේත් ආවා. ඒවා ගෑවිලා ඒ වෙලේ ඉඳන් පන නෑ වගේ මස්තෙ වගේ. ඌට මොකුත් ලිංගික රෝගයක් තිබුනොත් මට බෝ වෙයිද සිංහළු? මූ වගේ පණ නැති වෙයිද, බයේ බෑ

    මීට පුසා

    23aafe6f-878d-4131-b0af-34c43140d64a.png
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,678
    113
    රේබීස් ඕනෙයි?
    ඕනෙලු. මටත් විද්දා එක පාරක් පූසෙක් සූරලා

    ඇයි යකෝ ඔය කියන්න බුරිය වටේට ඉන්ජෙක්ශන් ගහනව කියල.
    නෑ දැං එහෙම නෙමේ. අත්වලට දනහිස් ගාවටයි හතරක් ගහන්නෙ.

    ඊට පස්සෙ ආයෙ තුනක්ද කොහෙද ගහන්න ඕන සැරෙන් සැරේ ගිහිං
    ------ Post added on Nov 9, 2024 at 11:59 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    කුල්ල කුජීත වැඩක් උනා සිංහළු

    ගෙදර ඉන්න කකුල් දෙකේ පොන්නයා මල මූසල කමට උදේ පාන්දර මස්තෙ පිටින් එන නිසා හැමදාම මම ඌව හූරනවා , ඇඟට පනිනනවා ඌව දැක්කම දවසම මස්තෙ, මෙච්චර කියන එක තේරෙන්නෙ නෑ පොන්නයට උදේම මූනපෙන්වන්න එපා කීවට.

    අද ඒ අස්සෙ මගේ නියපොත්තක් උගෙ නියපොත්ත අස්සෙ ගියා. තරු පෙනුනා සිංහලු, පොන්නයාගෙ ලේත් ආවා. ඒවා ගෑවිලා ඒ වෙලේ ඉඳන් පන නෑ වගේ මස්තෙ වගේ. ඌට මොකුත් ලිංගික රෝගයක් තිබුනොත් මට බෝ වෙයිද සිංහළු? මූ වගේ පණ නැති වෙයිද, බයේ බෑ

    මීට පුසා

    23aafe6f-878d-4131-b0af-34c43140d64a.png

    Thread එකක්ම දැම්මා නම් තමයි ගති..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    eeya pusek hiruwath anga pana na:dull:
    කලිනුත් හූරල තියෙනව ඒක ගානක් නෑ. මගේ නියපොත්ත අස්සෙ උගේ නියපොත්ත පැටලිලා ලේ ආවම හිතල බලපන්කො දැනෙන ෆීලින් එක. හපෝ. 🥴