මගේ නම් හිත රිදෙන්න දෙයක් නෑ ඉතිං මොකෝ මම තනිකඩයා තාම
හැබැයි අනිත් උන් ගැන දන්නේ නෑ මම නම් deformity තියන සෙට් එකට ටිකක් විතර respect කරලා සලකනවා, මොකද මගේ පොඩි හරි සසර පිනකට මම හොඳට functioning අතපය හතරක් එක්ක සහ හරියට වැඩක් කර ගන්න පුළුවන් (functioning) මොළයක් එක්ක ඉපදුනා වෙන්න පුළුවන්.
"මන්දබුද්ධිකයෝ" කියලා ඔබතුමා අදහස් කරන ජීවීන් කොට්ඨාශයේ දරුවෙක් ඔබතුමාට හිටියොත් කොහොමද කියලා පොඩි reality check එකක් එක්ක ප්‍රශ්නයක් මම කලින් ඇහූවේ එකයි ඉතින්
අදහස් ප්‍රකාශ කරන එක ඔබතුමාගේ අයිතියක් ඉතින්
හැබැයි ඕනිම ප්‍රශ්නයක් තමාගේ නොවන කල් පිළිතුරු සියල්ල දාර්ශණිකයි
