උදේ පාන්දර පුදුම වෙලා කුනුහර්ප කියන්න කැමතිද? 👹️👹️👹️

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    වැඩියෙන් විදුලිය පාවිච්චි කරන අයගෙන් වැඩිපුර මුදල් අය කරලා ඒ මුදලෙන් අඩුවෙන් පාවිච්චි කරන අයට සහනාධාර දෙන අමුතු රටක් මේක
    ඕක මචන් ලගදීම කෙල වෙනවා. වැඩි අය ඉදිරි මාස 3 -6 ඇතුලත සොලාර් වලට මාරු උනාම සහනාධාර සංස්කෘතිය පාවිච්චි කරලා ගොඩ ඒමක් නැහැ කියලා තේරෙයි.
     
    • Like
    Reactions: topkollek and NRTG