උදේ පාන්දර බස් එකේදි එකක් .

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අතාරින්න එපා පතිරනයා දැන් අලුතින් එන එවුන් උබට අබියෝග කරනවා..උබත් අතාරින්න එපා... ගේම නම් ගේම තමා...:lol::lol::lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අතාරින්න එපා පතිරනයා දැන් අලුතින් එන එවුන් උබට අබියෝග කරනවා..උබත් අතාරින්න එපා... ගේම නම් ගේම තමා...:lol::lol::lol::lol::lol:

    :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අතාරින්න එපා පතිරනයා දැන් අලුතින් එන එවුන් උබට අබියෝග කරනවා..උබත් අතාරින්න එපා... ගේම නම් ගේම තමා...:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: අලුත් උන් එක්ක මූට හැරෙන්නවත් බැහැ...

    පතිරණ දැන් ඔයා රිටයර් වෙන්න :lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොඩක් කාලෙකින් අසහන ත්‍රෙඩ් එකක් දාපු නැති නිසා උඹේ පරිකල්පන ශක්තිය දැන් මොට්ට වෙලා තියෙන්නෙ. අධයිර්යමත් වෙන්නෙ නැතුව දිගටම අසහන ත්‍රෙඩ් දාපන්. මොනව උනත් උඹේ අසහන ත්‍රෙඩ් වලට කිට්ටු කරන්නවත් අනිත් එවුන්ට බෑ. අනිත් එවුන්ට වගේ නෙමෙයි උඹට තියෙන්නෙ උපතින්ම උරුම උන අසහනයක්. හැකියාව අපතෙ ඇරින්නෙ නැතුව වැඩක් ගනින්.
     
    • Like
    Reactions: chinthaka156

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,413
    20,862
    113
    Panadura
    animals-cobra.gif

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ගොඩක් කාලෙකින් අසහන ත්‍රෙඩ් එකක් දාපු නැති නිසා උඹේ පරිකල්පන ශක්තිය දැන් මොට්ට වෙලා තියෙන්නෙ. අධයිර්යමත් වෙන්නෙ නැතුව දිගටම අසහන ත්‍රෙඩ් දාපන්. මොනව උනත් උඹේ අසහන ත්‍රෙඩ් වලට කිට්ටු කරන්නවත් අනිත් එවුන්ට බෑ. අනිත් එවුන්ට වගේ නෙමෙයි උඹට තියෙන්නෙ උපතින්ම උරුම උන අසහනයක්. හැකියාව අපතෙ ඇරින්නෙ නැතුව වැඩක් ගනින්.

    lol.... This made my day !!!! :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: thinking_guy