උදේ පිට්ටුයි සීනියි කාල හොදටම සීනි වැඩි වුණා

AnuradhaRa

Well-known member
  • බිව්ව පෙති ජාති තුනක්ම
    ඒත් ඇගේ අමාරුව යන්නෙ නෑ

    බැරිම තැන දැං ලේ එකක් බැලුව, තාම දවල්ට කෑවෙත් නෑ
    පිට්ටු කෑවෙ දවල් 11.30 ට විතර, උදෙන්ම කන්න බැරි වුණා

    සීනි 106 යි
    මං හිතුවෙ මේ දැනෙන අමාරුවට Hi පෙන්නයි කියල

    දැං ඇගේ සිනි අඩු වේගෙන යනව ඇති නේද...
    දවල් අමාරුව තාම තියෙනව ඉතිං.. සීනි අඩුවෙලත්
     
    • Dislike
    Reactions: gannicuz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,314
    113
    34
    Kalutara
    පිට්ටු කාපු කාලයක් මතක නෑ. සීනි එක්ක කවුද බන් පිට්ටු කන්නෙ. පොල් කිරි තියෙන්න ඕන ලුනු මිරිස් එක්ක. අන්න එතකොට කතැහැකි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පිට්ටු කාපු කාලයක් මතක නෑ. සීනි එක්ක කවුද බන් පිට්ටු කන්නෙ. පොල් කිරි තියෙන්න ඕන ලුනු මිරිස් එක්ක. අන්න එතකොට කතැහැකි.
    මං ආස සීනි එක්ක කන්න
    කෙසෙල් එක්ක කන්න
    පොල් කිරිත් තිබුණනං මරු

    වෙන හොදි ජාති ලුනු මිරිස් එක්ක කන්න ආස නෑ බං