උදේ ෆ්‍රෙෂ් කෑම

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    අද පාන්දර වෙනකන් වැඩ වගයක් කරා. උදේ බඩගිනියි නැගිටන් ඉඳල. උදේ 6 ට විතර ගියා කන්න මොනව හරි ගන්න. අද හුළඟත් එක්ක මරු කිසිම රස්නයක් නෑ. ගඟ අයිනෙත් පොඩ්ඩක් ඉඳල බේකරියකින් රෝල්ස් වගයකුයි තව තැනකින් මැකරෝනි පාර්සලේකුයි ගත්ත. මාරම ෆ්‍රෙෂ් ක්‍රිස්පි රෝල්ස් එක. පොඩ්ඩකට කලින් බැඳල තියෙන්නෙ. මිනිස්සු නෑ පාරවල් වල. එළිය වැටිලත් නෑ හරියට. වාහනත් නෑ. වාහන දුමත් නෑ. උදේම වැඩට යන කීප දෙනෙක් විතරයි. දැන් ගෙදර ඇවිල්ල කන ගමන් The Founder බලනව.

    අවුරුද්දකට විතර පස්සෙ Life is good කියල හිතුන බන් ඒකයි දැම්මෙ. හැමදාම negativity මනෙ අපි දකින්නෙ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    පාන්දරට ඇවිද්දම ප්රෙශ් පීලින් එකක් තියෙනව තමයි
    මිනිස්සු / සද්ද බද්ද අඩු නිසා
    ලංකාවෙ මිනිස්සු වැඩියි බං
    මං හිතුවෙ කොරෝන ඇවිත් රටෙ ජනගහනයෙන් 1/4 විතර මැරිල ඔය නිදහස හැමවෙලේම තියෙයි කියල.
    මේ ලෝකෙම මිනිස්සු වැඩියි බං
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    පාන්දරට ඇවිද්දම ප්රෙශ් පීලින් එකක් තියෙනව තමයි
    මිනිස්සු / සද්ද බද්ද අඩු නිසා
    ලංකාවෙ මිනිස්සු වැඩියි බං
    මං හිතුවෙ කොරෝන ඇවිත් රටෙ ජනගහනයෙන් 1/4 විතර මැරිල ඔය නිදහස හැමවෙලේම තියෙයි කියල.
    මේ ලෝකෙම මිනිස්සු වැඩියි බං
    හිතපන්කො කොන්ඩම් එක කියල එකක් තිබුණෙ නෑ කියලා. ලෝකෙම විනාසයි. 🤷‍♂️
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මාත් සමහර වෙලාවට පාන්දර හතරට විතර බිත්තර බනිස් ගෙනල්ලා කනවා. එහා පැත්තෙ බේකරි එකක් තියෙනවා. හැබැයි බිත්තරයි, ලූනුයි, මාළු මිරිසුයි මිරිසුයි තක්කාලි, මැදට සෝස්ටිකක් දාලා මරු.
     
    • Wow
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    මම ආසම මාලු පාන්, කන්න පුලුවන් 6ක් වුනත් ගෙමක් නැ, හැබයි ගැස්ට්‍රයිටිස් එනවා මැරෙන ගානටම
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    අද පාන්දර වෙනකන් වැඩ වගයක් කරා. උදේ බඩගිනියි නැගිටන් ඉඳල. උදේ 6 ට විතර ගියා කන්න මොනව හරි ගන්න. අද හුළඟත් එක්ක මරු කිසිම රස්නයක් නෑ. ගඟ අයිනෙත් පොඩ්ඩක් ඉඳල බේකරියකින් රෝල්ස් වගයකුයි තව තැනකින් මැකරෝනි පාර්සලේකුයි ගත්ත. මාරම ෆ්‍රෙෂ් ක්‍රිස්පි රෝල්ස් එක. පොඩ්ඩකට කලින් බැඳල තියෙන්නෙ. මිනිස්සු නෑ පාරවල් වල. එළිය වැටිලත් නෑ හරියට. වාහනත් නෑ. වාහන දුමත් නෑ. උදේම වැඩට යන කීප දෙනෙක් විතරයි. දැන් ගෙදර ඇවිල්ල කන ගමන් The Founder බලනව.

    අවුරුද්දකට විතර පස්සෙ Life is good කියල හිතුන බන් ඒකයි දැම්මෙ. හැමදාම negativity මනෙ අපි දකින්නෙ.
    ඕක serotonin hormone වලින් දැනෙන්නේ බං.dopamine වලින් සතුට හොයද්දි තමා empty වගේ දැනෙන්නේ(තව ඕනේ වගේ දැනෙන්නේ)
     
    • Like
    Reactions: Yin And Yang