අද පාන්දර වෙනකන් වැඩ වගයක් කරා. උදේ බඩගිනියි නැගිටන් ඉඳල. උදේ 6 ට විතර ගියා කන්න මොනව හරි ගන්න. අද හුළඟත් එක්ක මරු කිසිම රස්නයක් නෑ. ගඟ අයිනෙත් පොඩ්ඩක් ඉඳල බේකරියකින් රෝල්ස් වගයකුයි තව තැනකින් මැකරෝනි පාර්සලේකුයි ගත්ත. මාරම ෆ්‍රෙෂ් ක්‍රිස්පි රෝල්ස් එක. පොඩ්ඩකට කලින් බැඳල තියෙන්නෙ. මිනිස්සු නෑ පාරවල් වල. එළිය වැටිලත් නෑ හරියට. වාහනත් නෑ. වාහන දුමත් නෑ. උදේම වැඩට යන කීප දෙනෙක් විතරයි. දැන් ගෙදර ඇවිල්ල කන ගමන් The Founder බලනව.
අවුරුද්දකට විතර පස්සෙ Life is good කියල හිතුන බන් ඒකයි දැම්මෙ. හැමදාම negativity මනෙ අපි දකින්නෙ.
අවුරුද්දකට විතර පස්සෙ Life is good කියල හිතුන බන් ඒකයි දැම්මෙ. හැමදාම negativity මනෙ අපි දකින්නෙ.