මේ නම් බයියෙක් නෙමෙයි රාජපක්ස කෙනෙක්මේ ආණ්ඩුවට මාත් කැමති නෑ. ඒත් මේ ප්රශ්න ඔක්කොටම මුල ඩොලර් නැතිකම. හැබැයි මේ ඩොලර් නැති ප්රශ්නය හැමදාම තියෙන්නෙ නෑ. 2022 දී ලන්කාව ගෙවන්න තියෙන ලොකුම ණය වාරිකේ ගෙවල ඉවරයි. දැන් මිඩ්ල් ඊස්ට් රටවල් බොහෝ දුරට කලින් වගේ වැඩ කරන්න පටන් අරන්, ලන්කාවට ගොඩක් සල්ලි එන්නෙ මිඩ්ල් ඊස්ට් ජොබ්ස් වලින්. ඔතන පෝලිමේ ඉන්න ගොඩක් අයත් යන්න ඉන්නෙ මිඩ්ල් ඊස්ට්. කොරියා උනත් එහෙමයි.
අපනයන භෝග වලට රසායන පොහොර දෙන නිසා ඩොලර් ඉන්කම් එක ලොකුවට අඩු වෙන එකක් නෑ. ලන්කාවෙ අපනයන කර්මාන්ත ශාල ඔක්කොම ෆුල් කැපෑසිටි එකෙන් වැඩ. සුද්දොත් දැන් ලන්කාවට ගොඩක් එනව. සෙන්ට්රල් හයි වේ එකත් දඹුල්ලට වෙනකන් යනව. මේ ලන්කාව පුරාම යන හයි වේ නෙට්වක් එක අලුත් ආයෝජකයන්ට හොද ඔපෝචුනිටීස්. Tourism will also benefit from this road network as tourists can experience different climates & they can visit our different historical heritages, wild beauties, beautiful beaches in a single day.
ඉන්වෙස්ට්මන්ට්ස් වල ගොඩක් ප්රචලිත කියමනක් තමයි the best time to invest is "when there is blood in the streets" ඔය කලබල වෙලා රට යන එවුන් විකුණන ඉඩම්,ගෙවල් අඩුවට ගන්න පුලුවන් ඒව බැන්කු ණයක් වෙලා හරි ගන්න. තව අවුරුදු 2 කකින් ඩබල් කරල විකුණන්න පුලුවන්.
මිනිස්සු අසරන වෙනකම් බලන් ඉන්න නියම අවස්තාවාදියෙක්

මුන් හිතන්නෙ පාස්පොර්ට් හදාගත්තම අනිත් දවසෙ රට යන්න පුලුවන් කියලා. ඔතනින් කීයෙන් කීදෙනාටද වීසා තියෙන්නෙ.
