උදේ 6ට පාස්පෝර්ට් ගන්න ඉන්න සෙනග

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ ආණ්ඩුවට මාත් කැමති නෑ. ඒත් මේ ප්‍රශ්න ඔක්කොටම මුල ඩොලර් නැතිකම. හැබැයි මේ ඩොලර් නැති ප්‍රශ්නය හැමදාම තියෙන්නෙ නෑ. 2022 දී ලන්කාව ගෙවන්න තියෙන ලොකුම ණය වාරිකේ ගෙවල ඉවරයි. දැන් මිඩ්ල් ඊස්ට් රටවල් බොහෝ දුරට කලින් වගේ වැඩ කරන්න පටන් අරන්, ලන්කාවට ගොඩක් සල්ලි එන්නෙ මිඩ්ල් ඊස්ට් ජොබ්ස් වලින්. ඔතන පෝලිමේ ඉන්න ගොඩක් අයත් යන්න ඉන්නෙ මිඩ්ල් ඊස්ට්. කොරියා උනත් එහෙමයි.

    අපනයන භෝග වලට රසායන පොහොර දෙන නිසා ඩොලර් ඉන්කම් එක ලොකුවට අඩු වෙන එකක් නෑ. ලන්කාවෙ අපනයන කර්මාන්ත ශාල ඔක්කොම ෆුල් කැපෑසිටි එකෙන් වැඩ. සුද්දොත් දැන් ලන්කාවට ගොඩක් එනව. සෙන්ට්‍රල් හයි වේ එකත් දඹුල්ලට වෙනකන් යනව. මේ ලන්කාව පුරාම යන හයි වේ නෙට්වක් එක අලුත් ආයෝජකයන්ට හොද ඔපෝචුනිටීස්. Tourism will also benefit from this road network as tourists can experience different climates & they can visit our different historical heritages, wild beauties, beautiful beaches in a single day.

    ඉන්වෙස්ට්මන්ට්ස් වල ගොඩක් ප්‍රචලිත කියමනක් තමයි the best time to invest is "when there is blood in the streets" ඔය කලබල වෙලා රට යන එවුන් විකුණන ඉඩම්,ගෙවල් අඩුවට ගන්න පුලුවන් ඒව බැන්කු ණයක් වෙලා හරි ගන්න. තව අවුරුදු 2 කකින් ඩබල් කරල විකුණන්න පුලුවන්.
    මේ නම් බයියෙක් නෙමෙයි රාජපක්ස කෙනෙක්
    මිනිස්සු අසරන වෙනකම් බලන් ඉන්න නියම අවස්තාවාදියෙක්
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    Lankawe hamoma wage wena rataka 2 years yawanna puluwnm hodai hodai ,
    ice gahane nathuwa job krna hati,
    polimaka idala wadak krgana hati ,
    eha gedra ekage labbwal hoyane natuwa inna hati
    pare lane ekaka drive krna hati
    wage basic dewal tikak igenaganna 🤣🤣🤣
    Meika nam aththa 😊 Ballo wage inne wena ratakata giyama. Mehe thama ape ewun ge loku line okkoma.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,643
    113
    Piliyandala
    එන විදේශ විනිමයෙන් මොනවද කරන්නෙ? කාර් ගන්නයි, නෑයොන්ගෙ ආයතන නඩත්තු කරන්නයි, කබ්‍රාල්ගෙ බුද්දිමත් ආයෝජන වලටයි
    Ow ewwa wedi hariyakma un ge facilities walata thamai.... ithin
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    ඔය යන්නේ රැල්ලට
    ජන්දේ දුන්නෙත් රැල්ලට
    ලකේ පංකාවේ උන් ඔක්කොම කරන්නේ රැල්ලට...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ බහුතරෙකට කොලිෆිකේෂන් නෑ. අධ්‍යාපනේ බාගෙට. ඉංග්‍රීසි බෑ. එහෙම උනාම ලේසියෙන්ම යන්න පුළුවන් රටවල් තමයි අරාබියයි කොරියාවයි එහෙමත් එහෙන් මෙහෙන් දන්නා අඳුරන උන් මාර්ගෙන් ඒ රටවල් වලට. මිනිස්සු හැමදාම අසරණයි. පාලකයෝ මුන්ගෙන් චන්දෙ අරන් බලේට එනවා. ඊට පස්සේ උන්ගේ පවුල් නඩත්තු කරනවා. එච්චරයි වෙන්නේ
     
    • Like
    Reactions: pavanruka

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පෝලිමේ ඉඳල මහන්සිත් ඇති නේ.. කමුද කිරිබත් කෑල්ලක්..

    peMHAjb.jpg
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ නම් බයියෙක් නෙමෙයි රාජපක්ස කෙනෙක්
    මිනිස්සු අසරන වෙනකම් බලන් ඉන්න නියම අවස්තාවාදියෙක්

    අපෝ නෑ මල්ලි මම මිනිස්සු අසරන වෙනකම් බලන් ඉන්න නියම අවස්තාවාදියෙක් නෙවෙයි. මම හරි ආසයි මිනිස්සු හොදට කාල බීල ගෙයක් දොරක් හදාගෙන, වාහනයක් අරන් ඉන්නවට.

    මම 2011 මුලින්ම කොටස් වෙළද පොලේ ආයෝජනය කලේ. මිනිස්සු මොකක් හරි හේතුවකට පැනික් වෙලා ශෙයාස් විකුණනකොට ශෙයාස් ගත්තාම මාස 2-3 කින් ලාබයක් තියන් විකුනන්න පුලුවන්. 2020 කොරෝනා කාලෙ ලොකු මාකට් ඩම්ප් එකක් ආව ඔය හොටෙල් ශෙයාස් වල. දැන් ඔක්කොම හොටෙල් ශෙයාස් 30%-40% වත් අප් වෙලා.

    මේ ලෝකෙ ඕනම දෙයක් වැඩ කරන්නෙ cycles වලට. නරක කාලයක් ආවොත් අනිවාර්යෙන් හොද කාලයක් එනව. මේක රටේ economy එකටත් අදාලයි.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ ලෝකෙ ඕනම දෙයක් වැඩ කරන්නෙ cycles වලට. නරක කාලයක් ආවොත් අනිවාර්යෙන් හොද කාලයක් එනව. මේක රටේ economy එකටත් අදාලයි.

    Ube investment gana hodata dannawa. eka hari!!

    Eth aurudu 70k ethakota ratata avith thiyenne naraka vitharada?
    oya circle eke hoda enna thawa aurudu kiyak yavida ratata? Minissu kiyak nam chutha wela thiyevida?

    Api ipaduna kale idala ratata una hodak na bn... Awankawa wada karana minissunta me rate idala wena hodak na machan.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Meika nam aththa 😊 Ballo wage inne wena ratakata giyama. Mehe thama ape ewun ge loku line okkoma.

    Mona rataka ballek vagey hitiyata, Lankavata aavama rajek vagey innava. Mehe polima paninne, lane eka kapanne vena rataka hitapu nathi aya kiyalada uba kiyanne?
    Mehe neethi burul vadi.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මුන් මෙහ් පෝලිමෙ ඉන්නේ කොහෙ යන්නද බං? :rofl: මුන් හිතන්නෙ පාස්පොර්ට් හදාගත්තම අනිත් දවසෙ රට යන්න පුලුවන් කියලා. ඔතනින් කීයෙන් කීදෙනාටද වීසා තියෙන්නෙ.
    බයවෙන්න එපා රට යන උන්ට දැන් දෙන්නේ ඩිගිටල් වැක්සින් සර්ට්පිකෙට් එක.
    https://www.news.lk/news/political-...-to-obtain-covid-19-smart-vaccine-certificate
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Ube investment gana hodata dannawa. eka hari!!

    Eth aurudu 70k ethakota ratata avith thiyenne naraka vitharada?
    oya circle eke hoda enna thawa aurudu kiyak yavida ratata? Minissu kiyak nam chutha wela thiyevida?

    Api ipaduna kale idala ratata una hodak na bn... Awankawa wada karana minissunta me rate idala wena hodak na machan.

    මගෙ ජීවිතේට නරක කලයක් විදියට අහල තීන්නෙ 1970-1977 වෙනකන් Mrs. සිරිමවො ගෙ කලෙ. JVP කලබල, LTTE බොම්බ පුපුරන කාලෙවත් මෙච්චර මිනිස්සුන්ට අමරු නෑ. දැන් ඒ වගේ අමාරු කාලයක් ආයිත් තියෙනව. මේ අමාරු කාලයත් හැමදාම තියෙන්නෙ නෑ

    ලන්කාව ඕස්ට්‍රේලියාව,කැනඩාව වගේ නන් දියුණු වෙන එකක් නෑ අපේ ජීවිත කාලය ඇතුලත.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අරාබියට ගිහින් රුපියල් 20,000ට පුක දෙනවට වඩා හොඳයි නෙහ් බං ලංකාවට වෙලා කුඹුරක් කොටන් ඉන්න එක.

    කුඹුරු කොටන්නත් පෝර තියෙන්න එපැයි, ඒකත් නෑනේ බන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මේ කාලෙත් අර සුනාමි වීසා වගේ බිස්නස් එකක් යනවා වෙන්න පුලුවං.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මගෙ ජීවිතේට නරක කලයක් විදියට අහල තීන්නෙ 1970-1977 වෙනකන් Mrs. සිරිමවො ගෙ කලෙ. JVP කලබල, LTTE බොම්බ පුපුරන කාලෙවත් මෙච්චර මිනිස්සුන්ට අමරු නෑ. දැන් ඒ වගේ අමාරු කාලයක් ආයිත් තියෙනව. මේ අමාරු කාලයත් හැමදාම තියෙන්නෙ නෑ

    ලන්කාව ඕස්ට්‍රේලියාව,කැනඩාව වගේ නන් දියුණු වෙන එකක් නෑ අපේ ජීවිත කාලය ඇතුලත.

    Kala bila hitiyata machan jivithe hodai kiyanna ba.
    Eth uba kiyana de aththak thiyenawa. Hoda kale naraka kale hamotama thiyenawa.
    Kochchara diunu rataka unath higanno inne. Even USA wala unath.