උදේ 8-9 රාජගිරිය හරියේ වාහන තදබදය

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    මේ දවස්වල උදේ 8-9 රාජගිරිය හරියේ වාහන තදබදය කොහොමද
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේ දවස්වල උදේ 8-9 රාජගිරිය හරියේ වාහන තදබදය කොහොමද
    කැත නැතුව 60ට විතර පාගලා යන්නහ් පුලුවන් ..
    මිනිස්සු නැහ් බ0 පාරවල් වල ට්‍රැෆික් එහෙම සැහෙන්නහ් අඩුයි
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාත් යන්නේ ඔය වෙලාවට..වාහනනම් තියනවා...ට්‍රැෆික් හුගක් අඩුයි..පොලිසියෙන් හැමතනම ඉන්නවනේ