අර thread එක බම්ප් කරන්න බෑ
දැන් උනත් වගේ බන්
හැදුනොත් උබලට විස්තරේ දාන්න පන තිවුනොත් දාන්නම්
දැනටම අමාරුයි වගේ
දැන් උනත් වගේ බන්
හැදුනොත් උබලට විස්තරේ දාන්න පන තිවුනොත් දාන්නම්
දැනටම අමාරුයි වගේ
Mata me dawasa wala kama wla rasak enna bnකෑම කද්දි රහක් නැද්ද?
කෑම කද්දි රහක් නැද්ද?
kokatat eliyata bahinne naithuwa inna mcn..
තනිවෙලා ඉන්න.
සාමාන්‍ය උණක් වෙන්නත් පුලුවන්. දුම් ටිකක් අල්ලල, කොත්තමල්ලි එකක් ගහල ඉන්න.
තව දවසක් විතර බලල ආ, ගිය තැන් මතක් කරං pcr එකක් කරගන්න. කෙනෙක් කිවුව ගවමන්ට් හොස්පිටල් වලින් ෆ්‍රී කරනව කියල.
මටත් සුමානෙකට විතර කලින් හෙම්බ තිබිල හොඳ උනා....
ඔව් ස'මාස්ක් දාන්ද එලකිරි එන්නෙ?
හුකලා තියේඅර නම්බර් එකක් දීලා තියෙන්නේ එකට පොඩ්ඩක් අරන් කියහන් බලන්න