උනත් පොඩ්ඩක් තියේ වගේ

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    අර thread එක බම්ප් කරන්න බෑ
    දැන් උනත් වගේ බන්
    හැදුනොත් උබලට විස්තරේ දාන්න පන තිවුනොත් දාන්නම්
    දැනටම අමාරුයි වගේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තනිවෙලා ඉන්න.
    සාමාන්‍ය උණක් වෙන්නත් පුලුවන්. දුම් ටිකක් අල්ලල, කොත්තමල්ලි එකක් ගහල ඉන්න.
    තව දවසක් විතර බලල ආ, ගිය තැන් මතක් කරං pcr එකක් කරගන්න. කෙනෙක් කිවුව ගවමන්ට් හොස්පිටල් වලින් ෆ්‍රී කරනව කියල.

    මටත් සුමානෙකට විතර කලින් හෙම්බ තිබිල හොඳ උනා....
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    කෑම කද්දි රහක් නැද්ද?

    දැනට නම එහෙම අවුලක් නැ
    උගුරත් අවුල් වෙලාද මන්දා බන්


    kokatat eliyata bahinne naithuwa inna mcn..
    තනිවෙලා ඉන්න.
    සාමාන්‍ය උණක් වෙන්නත් පුලුවන්. දුම් ටිකක් අල්ලල, කොත්තමල්ලි එකක් ගහල ඉන්න.
    තව දවසක් විතර බලල ආ, ගිය තැන් මතක් කරං pcr එකක් කරගන්න. කෙනෙක් කිවුව ගවමන්ට් හොස්පිටල් වලින් ෆ්‍රී කරනව කියල.

    මටත් සුමානෙකට විතර කලින් හෙම්බ තිබිල හොඳ උනා....

    මම කොහෙවත් යන්නේ නෑ බන්
    යන්නම ඕන එකක් නම් විතරයි යන්නේ
    I am Introvert
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    මාස්ක් දාන්ද එලකිරි එන්න‌ෙ?
    ඔව් ස'

    අර නම්බර් එකක් දීලා තියෙන්නේ එකට පොඩ්ඩක් අරන් කියහන් බලන්න
    හුකලා තියේ
    කන්දකාඩු යවයි
    උබේ නම කියපන් උබවත් එක්කන් යන්න
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    කෑම කද්දි රහක් නැද්ද?

    මේක නං රසට කෑම උයන්න දන්නේ නැති අය හදා ගත්ත excuse එකක්.

    ""කෑම රස නැත්තේ කොරෝනා නිසා මිසක් උයන්න දන්නේ නැති කම නිසා නොවෙයි.""
     
    • Like
    Reactions: ExamHe