උනන්දුවක් ඇති අයට

Brad65

Active member
  • Dec 17, 2020
    154
    182
    43
    මෙහෙමයි වැඩේ වෙන්නේ..මමත් සම්බන්ධ වුනේ දැනට දින කිහිපයකට කලින්.මේකෙදි වෙන්නෙ පිටරට ඔන්ලයින් රැකියා ලියාපදිංචි වුන අයට බෙදල දීල වැඩ කරවගෙන එයාලට ගෙවීම් කරන එක..මේ පිරමීඩ මගුලක් නෙවෙයි..100% Genuine වැඩක්..මේ වැඩේ කරන්නෙ කොලබ කැම්පස් එකේ Dr මංජුල රණසිංහ..මේකෙ තමන්ට තෝරගන්න රැකියා විශාල ප්‍රමානයක් තියෙනව..කැමති රැකියාවක් කරන්න පුලුවන්..ඒ කියන්නෙනෙ අට පාස් මනුස්සයාගෙ ඉදන් digree ගත්ත අය වෙනකල්ම රැකියා තියෙනවා..මාසික ආදායම මාසයකට ලක්ෂ 4 full time..part time ලක්ෂ 2ක් විතර..web design ,log design ,photoshop වටග් දේවල් පුලුවන් අයට ලක්ෂ 5න් උඩ ආදායමක ගන්න පුලුවන්..මුදල් තමන්ගේ බැංකු ගිණුමට රුපියල් ,ඩොලර් හෝ යූරෝ විදිහට ගන්න පුලුවන්... මුලින්ම කරන්න තියෙන්නේ document charge එක ගෙවල ලියාපදිංචිය කරගන්න එක..මුලින් රු 5000ක් ගෙවල තමන්ගෙ CV එකයි මුදල් ගෙවපු රිසිට් එකේ PHOTO එකයි එවන්න ඕනි..ඉතිරි මුදල මාස දෙකක් ඇතුලත ගෙවන්න පුලුවන්..මුලුමුදල 16500ක්..මාස 3න් තමයි JOB එක ලැබෙන්නේ..රැකියාව ලැබිල මුල් මාසෙ දවසක් දෙක්ක වැඩ කකරන්න බැරිි වුනාට ප්‍රශ්නයක් නැහැ..ඒත් දෙවෙනි මාසේ ඉදන් හරියට කරන්න ඕනි..එහෙම නොකරම හිටියොත් DOCUMENT CHARGE එකෙන් 60%-70%අතර මුදලක් නැවත ගෙවල රැකියාවෙන් ඉවත් කරනවා..
    මුලික ගෙවීමයි CV එකයි ලැබුනට පස්සේ තමන්ගේ අයිඩෙන්ටිය,උප්පැන්නේ,පාස්පෝට් සයිස් PHOTO 2ක්,මේ දේවල් පසුව ලබා දෙන්න ඕනි..ඔයවිදිහට තමයි වැඩේ වෙන්නේ..කැමත් කෙනෙක් ඉන්නවනම් මට INBOX මැසේජ් එකක් එවන්න..
    මේ JOBS තමයි තියෙන්නේ...
    Screenshot_2023-10-17-08-55-07-44.jpg
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මුලින්ම කරන්න තියෙන්නේ document charge එක ගෙවල ලියාපදිංචිය කරගන්න එක..මුලින් රු 5000ක් ගෙවල තමන්ගෙ CV එකයි මුදල් ගෙවපු රිසිට් එකේ PHOTO එකයි එවන්න ඕනි..ඉතිරි මුදල මාස දෙකක් ඇතුලත ගෙවන්න පුලුවන්..මුලුමුදල 16500ක්..මාස 3න් තමයි JOB එක ලැබෙන්නේ.
    ඔය ගාන ලක්ෂ 4ක් ලැබුනම ඒකෙන් කපා ගන්න බැරිද?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අතේ සතේ නැතුව කෙලවෙලා ජොබත් නැතිවෙලා ඉන්නෙ, 5000ඒවා අතින් ගෙවලා කරන්න පුලුවන් කමක් නෑ,

    ජොබ ඉන්කම් එක සුවර් නිසා ආදායමෙන් අඩුකරගන්න

    සල්ලි මුලින් ගෙවල ජොබ්ගන්න බෑනේ ඒයි
     
    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    අතේ සතේ නැතුව කෙලවෙලා ජොබත් නැතිවෙලා ඉන්නෙ, 5000ඒවා අතින් ගෙවලා කරන්න පුලුවන් කමක් නෑ,

    ජොබ ඉන්කම් එක සුවර් නිසා ආදායමෙන් අඩුකරගන්න

    සල්ලි මුලින් ගෙවල ජොබ්ගන්න බෑනේ ඒයි
    මගේ දෙයක් නෙවයිනෙ බන්..දැන් මේකට ලංකාවේ යොවුන් සේනාංක ඉන්න ළමයි ද⁣ාගෙන යනවා..රජය මැදිහත්ව කරන දෙයක්..
     
    • Dislike
    Reactions: Error365!

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මුලින් රු 5000ක් ගෙවල තමන්ගෙ CV එකයි මුදල් ගෙවපු රිසිට් එකේ PHOTO එකයි එවන්න ඕනි..ඉතිරි මුදල මාස දෙකක් ඇතුලත ගෙවන්න පුලුවන්..මුලුමුදල 16500
    modern horu :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    කැමතිනම් කියපල්ලා..කියක් හරි හම්බ කරගන්න පුලුවන් දෙයක් නිසයි කිව්වේ..මම නම් උබල වගේ පයිතෙක් නෙවෙයි..
     
    • Haha
    Reactions: Mr Bones and HAneo

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම කැමති මේකේ මුදල් දාන්න. අපේ පොල් වත්තක් තියෙනවා. අම්මා නිදියගත්තම පස්සේ මම ඔප්පුව අරං උකස් කරලා සල්ලි දානවා.
     
    • Like
    Reactions: Brad65

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මගේ දෙයක් නෙවයිනෙ බන්..දැන් මේකට ලංකාවේ යොවුන් සේනාංක ඉන්න ළමයි ද⁣ාගෙන යනවා..රජය මැදිහත්ව කරන දෙයක්..
    ඔව් නේද බම්, උඹ ඉතින් කිරියෙ අපිට උදව්වක් නේ කරන්නේ.

    මේකෙ නං බැරිවෙයි ටිකක තව හොයපන් එක කන් දිග හාවෙක් හරි අල්ල ගන්න පුලාන්වෙයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මගේ දෙයක් නෙවයිනෙ බන්..දැන් මේකට ලංකාවේ යොවුන් සේනාංක ඉන්න ළමයි ද⁣ාගෙන යනවා..රජය මැදිහත්ව කරන දෙයක්..

    294679135_589848765931096_6936312508023162502_n.jpg

    සමනළ වැඩක් 😄
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මුලින්ම කරන්න තියෙන්නේ document charge එක ගෙවල ලියාපදිංචිය කරගන්න එක..මුලින් රු 5000ක් ගෙවල තමන්ගෙ CV එකයි මුදල් ගෙවපු රිසිට් එකේ PHOTO එකයි එවන්න ඕනි..ඉතිරි මුදල මාස දෙකක් ඇතුලත ගෙවන්න පුලුවන්..මුලුමුදල 16500ක්..මාස 3න් තමයි JOB එක ලැබෙන්නේ..

    :lol: :lol: :lol: :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මුලුමුදල 16500ක්..
    හරි මම එනවා. පලවෙනි මාසෙ ලක්ශ 5න් ඔය ගාන අඩු කරලා ඉතිරි ටික පොතට දැම්මම ඇති.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කැමතිනම් කියපල්ලා..කියක් හරි හම්බ කරගන්න පුලුවන් දෙයක් නිසයි කිව්වේ..මම නම් උබල වගේ පයිතෙක් නෙවෙයි..
    ඔයා හරි හොද අයියා කෙනෙක්, ආත්මාර්ථකාමි නොවී අපි ගැන හිතනවා
    ආදරෙයි අයියා, මේකේ අය කියන කුණු කතා වලට සැලෙන්න එපා
    මට 85%ක discount එකක් ඕනේ, තෑන්ක්ස් අයියා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,184
    31,918
    113
    මෙහෙමයි වැඩේ වෙන්නේ..මමත් සම්බන්ධ වුනේ දැනට දින කිහිපයකට කලින්.මේකෙදි වෙන්නෙ පිටරට ඔන්ලයින් රැකියා ලියාපදිංචි වුන අයට බෙදල දීල වැඩ කරවගෙන එයාලට ගෙවීම් කරන එක..මේ පිරමීඩ මගුලක් නෙවෙයි..100% Genuine වැඩක්..මේ වැඩේ කරන්නෙ කොලබ කැම්පස් එකේ Dr මංජුල රණසිංහ..මේකෙ තමන්ට තෝරගන්න රැකියා විශාල ප්‍රමානයක් තියෙනව..කැමති රැකියාවක් කරන්න පුලුවන්..ඒ කියන්නෙනෙ අට පාස් මනුස්සයාගෙ ඉදන් digree ගත්ත අය වෙනකල්ම රැකියා තියෙනවා..මාසික ආදායම මාසයකට ලක්ෂ 4 full time..part time ලක්ෂ 2ක් විතර..web design ,log design ,photoshop වටග් දේවල් පුලුවන් අයට ලක්ෂ 5න් උඩ ආදායමක ගන්න පුලුවන්..මුදල් තමන්ගේ බැංකු ගිණුමට රුපියල් ,ඩොලර් හෝ යූරෝ විදිහට ගන්න පුලුවන්... මුලින්ම කරන්න තියෙන්නේ document charge එක ගෙවල ලියාපදිංචිය කරගන්න එක..මුලින් රු 5000ක් ගෙවල තමන්ගෙ CV එකයි මුදල් ගෙවපු රිසිට් එකේ PHOTO එකයි එවන්න ඕනි..ඉතිරි මුදල මාස දෙකක් ඇතුලත ගෙවන්න පුලුවන්..මුලුමුදල 16500ක්..මාස 3න් තමයි JOB එක ලැබෙන්නේ..රැකියාව ලැබිල මුල් මාසෙ දවසක් දෙක්ක වැඩ කකරන්න බැරිි වුනාට ප්‍රශ්නයක් නැහැ..ඒත් දෙවෙනි මාසේ ඉදන් හරියට කරන්න ඕනි..එහෙම නොකරම හිටියොත් DOCUMENT CHARGE එකෙන් 60%-70%අතර මුදලක් නැවත ගෙවල රැකියාවෙන් ඉවත් කරනවා..
    මුලික ගෙවීමයි CV එකයි ලැබුනට පස්සේ තමන්ගේ අයිඩෙන්ටිය,උප්පැන්නේ,පාස්පෝට් සයිස් PHOTO 2ක්,මේ දේවල් පසුව ලබා දෙන්න ඕනි..ඔයවිදිහට තමයි වැඩේ වෙන්නේ..කැමත් කෙනෙක් ඉන්නවනම් මට INBOX මැසේජ් එකක් එවන්න..
    මේ JOBS තමයි තියෙන්නේ...View attachment 217128
    Fuka sududa
    Lol