මට වැඩිය දන්න උන් ඉන්නව. එහෙම කෙනෙක් එලකිරිය දාපු ත්‍රෙඩ් එකකින් මාත් සෙට් උනේ. පොර AI කරල ගත්තු certificate එකක් දාල තිබ්බ.කටියටම ගොඩක් thnQ macahn මම උබම දාපු ටික ත්‍රෙඩ් එකේ මුලට දැන්ම..උඹ මේ ගැන හොදට දන්නා හන්ද අපේ අයට උදව් කරන්න..මම මේකේ marketing side එකේ සහ social scienece ටික තමයි කරන්න ඉන්නේ.. මචං...
තේරෙන්නත් ඕනෙ. මේ මම ගහපු notes. Model Thinking වලට. සති 10 උනාට දැනට පිටු 40 කටත් වඩා ගියා මෙහෙම ගහලත්. පොත් වල ලින්කු දෙනව කියවන්න. හරි නම ඒවත් කියවන්න full theory එකම ගන්න. $$


මට වැඩිය දන්න උන් ඉන්නව. එහෙම කෙනෙක් එලකිරිය දාපු ත්‍රෙඩ් එකකින් මාත් සෙට් උනේ. පොර AI කරල ගත්තු certificate එකක් දාල තිබ්බ.
හැම course එකේම videos download කරගන්න බෑ. ගොඩක් ඒවයෙ පුලුවන්. සමහර ඒව DL කරන්න දෙන්නෙ නෑ... මේ videos tutorial videos වගේ නෙමේ. වෙනස දන්නවනෙ. අනික 10min එකක් කියන්නෙ පොඩ්ඩයි කියල හිතුනට ඒක බලන්න අඩුම 20min වත් යනව. හේතුව අපිම notes ගහගන්න ඕනෙ. certificate එකටම කරල වැඩක් නෑ..තේරෙන්නත් ඕනෙ. මේ මම ගහපු notes. Model Thinking වලට. සති 10 උනාට දැනට පිටු 40 කටත් වඩා ගියා මෙහෙම ගහලත්. පොත් වල ලින්කු දෙනව කියවන්න. හරි නම ඒවත් කියවන්න full theory එකම ගන්න. $$
![]()
Assignments Attempts 2-100 විතර දෙන නිසා කොහොමත් ගොඩ දාගන්න පුලුවන්. ඒත් ඇත්තටම තේරුනාද කියන තැනෙයි අවුල තියෙන්නෙ.
![]()
සෙට් උන course එක මටත් කියන්න මාත් සෙට් වෙන්නම්... peer assignments තියෙන ඒව නම් බෑ. එපා වෙනව. 200+ වචන තියෙන essay ලියන්න ඕනෙ.![]()
https://www.coursera.org/course/humanphysioela ela mama menna mee tika karanna bn yanne... mata mee gana loku idea ekak naha try karanwa ban ..




https://www.coursera.org/course/humanphysio
මේක නම් බෑ. High School Biology ඕනෙ. මම දන්නෙ නෑ.
https://www.coursera.org/course/bizsociety
මේකට ඔන්න මාත් Join උනා. තව මාස එකහමාරක් තියෙනව.
https://www.coursera.org/course/nanotech
certificate නම් දෙන්නෙ නෑ. ඒ නිසා බෑ. Rice University does not award certificates or issue transcripts or other credentials for student work in this course.
https://www.coursera.org/course/nanosensors
Recommended background එකට bio n chemistry තියෙනව. ඒ නිසා මේකත් බෑ.![]()
meka complete karaa mama 2012 wlaadi
thanks ayeth site eka gana mathak kalaata
rep+