මම මේක දාන්න හිටියෙ. දාපු එක හොදයි. මේක හිතන තරම් ලේසි නෑ. සතියකට පැය 10ක් වත් මහන්සි වෙන්න ඕනෙ. එක week එකක videos ටික විතරක්ම ආසන්න වශයෙන 240min වැඩියි.. ප්රශ්න වලට හරියට උත්තර දෙන්න ඕනෙ. weekly assignment නම් ගේමක් නෑ attempts 3++ දෙනව එකම ප්රශ්න සෙට් එකට

ඒත් Midterm එකයි final එකයි එනකොට තමා ඇඩෙන්නෙ. ලගින් යන උත්තර සහිත mcq තියෙන්නෙ. ඔක්කොම videos බැලුවෙ නැත්නම් මාර අමාරුයි. බැලුවත් කරගන්න බෑ. google කරල උත්තර හොයන්නත් නෑ..අහන ප්රශ්න ප්රමානෙ අඩු නිසා එකක් වැරදුනොත් අඩුවෙන ලකුනු ප්රමානෙ වැඩියි. 75% වඩා ඕනෙ accomplishment statement එක ගන්න. මේ දවස් වල IT course එකක් වත් නෑ. ඔක්කොම 1week හරි deadline පහු වෙලා තියෙන්නෙ.. පරන ඒවට register වෙන්න එපා. Assignment deadline එකක් pass වෙලා නම් certificate එක ගන්න වෙන්නෙ නෑ.. ලන්කාවෙ උන් 5-6 -- 100,000 ට ඉන්නෙ.

survey එකෙන් result එක එනව SL කීයද කියල..
මේ මම දැනට කරන course කීපයක්...creative programming ඉන්න අය මේ ත්රෙඩ් එකත් එක්ක සෙට් වෙන්න. මට ඒකෙ Android කරගන්න බෑ.