උනන්දුව ඇති උන් විතරක්ම බලාපිය(එළකිරියෙන

Vegter

Member
Jul 20, 2013
273
14
0
Mamath yaluwo tikakata me thread link eka yawwa. Menna 5min yannath kalin ekkenek ahanawa uththara url eka ewan nadda kiyala :P
 

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mamath yaluwo tikakata me thread link eka yawwa. Menna 5min yannath kalin ekkenek ahanawa uththara url eka ewan nadda kiyala :P

    අම්මේ ඒ වගේ ලංකාව ඕක ඇතුලේ පදිරි කරන් නැතුව ඉන්නවනම් හොදයි..නැත්නම් මේ ත්‍රෙඩ් එක දාපු මට හෙන ගහයි.. :D
     

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    අම්මේ ඒ වගේ ලංකාව ඕක ඇතුලේ පදිරි කරන් නැතුව ඉන්නවනම් හොදයි..නැත්නම් මේ ත්‍රෙඩ් එක දාපු මට හෙන ගහයි.. :D

    Certificate ewanna fee ekak gannawada? Videos wala english kohomada? basic da naththam advance da? Subject ekata kalin kiyana eka therum ganna ona ne :rofl:
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    good post kollo thanks mama hoya hoya hitiyeee... meke sahathikaya athatama anawada danna ekek kiyanna balannnna
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    danna widihata email ekata enne..naha kisidu aya kirimak naha.. magee yahaluwan kihipa denek gen dana gaththee..mee thred ekee innwa karapu kihipa denek mulama baluwanam wisthra tiyanwa.. eyalata pm kaloth wadi wisthra dana ganna puluwani..
     
    • Like
    Reactions: gayankuwait

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    Kattiyama set wela ekama side eka courses tikak karanawanam hodai, ethakota anith ayath ekka discuss karala therum ganna puluwan.



    මේක හොද අදහසක්..පුලුව්වන්නම් අපි group එකක් හදා ගමු මේ වැඩේට..

    wade waatinawa machan patnagamu math set wennam

    niyamai machoo.. manasa eka eka naraka dewal walin wehila inna minisun athare uba hemotama meka denna kalpana kala.
    maath set wennam macho. wede karamuko group ekak set wela
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    000201F9.gif
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    නැහැ සහතික මන් දන්නා තරමින් ගෙදරට එන් නැහැ..එත් ඒවා ට අදාල වෙන අංකයක් එයාලගේ data base යනවා ..එක මගින් අපි මේ වැඩේට පෙනී හිටපු බවට දන ගන්න පුළුවන්..එහෙමයි වැඩේ වෙන්නේ..හරි පුළුවන් තරම් මේ ගැන දැනුවත් කරන්න ඔයාලට ගොඩක් පින්..
     
    • Like
    Reactions: dinchad