Mamath yaluwo tikakata me thread link eka yawwa. Menna 5min yannath kalin ekkenek ahanawa uththara url eka ewan nadda kiyala![]()

අම්මේ ඒ වගේ ලංකාව ඕක ඇතුලේ පදිරි කරන් නැතුව ඉන්නවනම් හොදයි..නැත්නම් මේ ත්රෙඩ් එක දාපු මට හෙන ගහයි..![]()

Kattiyama set wela ekama side eka courses tikak karanawanam hodai, ethakota anith ayath ekka discuss karala therum ganna puluwan.
මේක හොද අදහසක්..පුලුව්වන්නම් අපි group එකක් හදා ගමු මේ වැඩේට..
wade waatinawa machan patnagamu math set wennam