උන්ගේ වාසියට Remix කරපු මං තීරු නීතිය

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මාර්ග තදබදය ගැන සහ මංතීරු නීතිය ගැන ආයෙත් කතාබහක් ඇතිවෙලා. මංතීරු නීතිය පිටුපස තියන ආර්ථික විද්‍යාව පැහැදිලි කරන්න හිතුවා.
    ඕනම ප්‍රවාහන පද්ධතියක තියෙන මූලික ප්‍රශ්නය තමයි මිනිස්සු වැඩි ප්‍රමාණයක් අඩු වාහන වල ගමන් කරනවා වෙනුවට, අඩු මිනිස්සු ප්‍රමාණයන් වැඩි වාහන ප්‍රමාණයයකින් ගමන් කිරීම.
    තවත් සරල කරලා කියනවනං බස් එකක කොළඹට මිනිස්සු එනවනං තිස් දෙනෙක්ට යන්න එක බස් එකයි ඕන. ඒත් හැමෝම තමන්ගෙ වාහනයේ කොළඹට ආවොත් වාහන තිහක් කොළඹට එකතු වෙනවා. එතකොට පාරෙ තදබදය වැඩි වෙනවා වගේම අනතුරු ප්‍රමාණයත් වැඩි වෙනවා.
    ආර්ථික විද්‍යාත්මකව දැන් කරන්න ඕනේ තමන්ගෙ වාහනේ කොළඹට එන මනුස්සයට තමන්ගේ පුද්ගලික වාහනය වෙනුවට බස් එකේ යන්න හිතෙන්න සල්ස්වන එක.
    ඕක දැකපු ගමන් ගොඩක් අය හිතන්නේ බස් වැඩිපුර දාලා, තියෙන බස් AC කරලා, බස් වලට සිංදු ලයිස්තුවක් දීල මේක කරන්න පුළුවන් කියල. ඒක තමයි මතුපිට උත්තරය.
    එහෙම කරන්න බැරි නිසා තමයි මොරටුව විශ්ව විද්‍යාලය වගේම ලෝකයේ ප්‍රවාහනය ගැන ඔස්තාර්ල අවුරුදු ගණන් අධ්‍යයනය කරලා 1940 ගනන් වල මංතීරු ප්‍රමුඛතා ක්‍රමය හඳුන්වලා දුන්නේ. ඒක ලංකාවේ ක්‍රියාත්මක වුණේ මට මතක විදිහට විදියට 2017.
    බස් මං තීරු ක්‍රමයේ තියෙන න්‍යාය තමයි බස් වල වැඩි පිරිස්කට ගමන් කරන්න පුලුවන් නිසා බස් මං තීරුවට ඉතුරු සියලු වාහන ඔක්කොම අයින් කරලා ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. එතකොට වැඩි මිනිස්සු ප්‍රමාණයක් එකපාර ප්‍රවාහනය වෙනවා. නැත්තං වෙන්නේ වැඩි වාහන ප්‍රමාණයක් ප්‍රවාහනය උනාට අඩු මිනිස්සු ප්‍රමාණයක් තමයි ඇත්තටම ප්‍රවාහනය වෙන්නේ.
    එතකොට පුද්ගලික වාහනයක එන මනුස්සයට වඩා ඉක්මනට පොදු ප්‍රවාහනයේ එන කෙනාට ඉක්මනට ගමන් කරන්න පුළුවන්. අන්න එතකොට තමන්ගෙ පෞද්ගලික වාහනය පාරට දාලා සල්ලි, තෙලුයි, වෙලාවයි පුච්ච ගන්නවට වඩා පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට සාමාන්‍ය මනුස්සයට හේතුවක් තියනෙනවා. අන්න ඒ හේතුව ආර්ථික විද්‍යාත්මකව නිර්මාණය කිරීම තමයි බස් මං තීරු ප්‍රමුඛතා කියලා කියන්නෙ. "පාරවල් වල ඉඩ" කියන සීමිත සම්පත "ප්‍රවාහනය" කියන අසීමිත වුවමනා සපුරා ගැනීමට දරන වෑයම තමයි ඔය ප්‍රමුඛතා මං තීරු ක්‍රමය කියන්නෙ මගේ දැනුමේ හැටියට.
    මට හිතා හිතාගන්න බැහැ බස්රථ මං තීරුවට ත්‍රීරෝද රථ සහ මෝටර් සයිකල් ධාවනය කරන්න ඉඩ දීම ඒ සමීකරණයත් එක්ක ගැලපෙන්නෙ කොහොමද කියලා. බස්රථ මං තීරුවෙන් යතුරු පැදි, 3wheeler රථ වගේ අනිත් වාහන ඉවත් කරල ප්‍රමුඛතාවයක් ලබා දීම තමයි මේ පිටුපස තියෙන විද්‍යාත්මක ක්‍රමය. මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ මහාචාර්යවරයාට දුරකථනයෙන් කතා කරලා ඇහුවම එතුමත් එහෙම න්‍යායක් ගැන දන්නේ නැහැ. විනය පිළිබඳව ප්‍රශ්නයකට වඩා තියෙන්නෙ ආර්ථික විද්‍යා ප්‍රශ්න.
    මේ ගැන කාලෙකට කලින් මං ලියපු සටහන් කැමති අයට නැවත කියවලා බලන්න පුළුවන්. ඒ ගැන ලියපු ෆේස්බුක් සටහනත් පළවෙනි කමෙන්ට් එකේ. මංතීරු නීතියකින් විතරක් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නය විසදන්න අමාරුයි. ගොඩක් දිගුකාලීන වැඩ තියෙනවා කරන්න.
    සංවර්ධිත රටවල් කියලා කියන්නෙ දුප්පත් මිනිස්සුන්ටත් car තියන රටවල් නෙවෙයි, පොහොසත් මිනිස්සු පොදු ප්‍රවාහනය භාවිතා කරන රටවල්. මෙහෙම කිව්වේ Gustavo Petro.
    http://www.themorning.lk/public-transport-reform-covid.../?
    119649201_10216693649165269_584157934295822503_n.jpg
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    වැඩේ කෙරෙන්න ඕන බස් වලට සෙනග එකතු වෙන විදියක් වෙන එක..
    ow. Gota secretary kale katubadden wahana park karala (park and drive), bus wala yanna 1k haduwa. e wunata eka hari gye na, athule parawal wala office tiana ayata yanna bari hinda. ekata mokak hari solution ekak dila, apahu eka karanawa nan watinawa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ හැම ඩිපෝවකින්ම එක බස් එක ගානේ ඉල්ලගෙන සතියක් කොළඹට දාල වාහන පාරට දාන එක සම්පුර්නෙන් තහනං කරලා හැම එකාම බස් එකේ පල කිවොත් කොහොමද :baffled:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ලංකාවේ හැම ඩිපෝවකින්ම එක බස් එක ගානේ ඉල්ලගෙන සතියක් කොළඹට දාල වාහන පාරට දාන එක සම්පුර්නෙන් තහනං කරලා හැම එකාම බස් එකේ පල කිවොත් කොහොමද :baffled:

    A/C bus ekaka indagana ikmanata yanna puluwan nam apit wahane yanne na
     
    • Like
    Reactions: Lankaputhra16

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලංකාවේ හැම ඩිපෝවකින්ම එක බස් එක ගානේ ඉල්ලගෙන සතියක් කොළඹට දාල වාහන පාරට දාන එක සම්පුර්නෙන් තහනං කරලා හැම එකාම බස් එකේ පල කිවොත් කොහොමද :baffled:
    eeta wada hoda nadda ekektawat wahenekin enna epa payin pala kiwanam colombo traffic na :lol:
     
    • Love
    Reactions: Identity

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    okata hodama wisaduma mata hitena widiyata metro train system ekak hadana eka.
    danata mulu high level ekama cover wenne office time ekata avissawelle idan ena train 3kin.
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහනෙන් වැඩට එන මිනිස්සු කොහෙද බන් බස් එකේ වැඩට යන්නෙ..???? ලෝකෙ මොන රටෙත් ටැෆික් කියන එක තියෙනව ඒව නැති රටවල් අනේ මන්ද ..
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    View attachment 93560

    වැඩේ කෙරෙන්න ඕන බස් වලට සෙනග එකතු වෙන විදියක් වෙන එක..

    යකෝ.. කොහෙන් හරි පටන් ගන්න ඕනා නේද? අපි බලමු මොනවද කරන්න පිලිවන් කියලා ඉස්සරහට. මම බයියෙක් නොවුනත් මේ කල දේ අගය කරනවා. පොනිලා හිටියනම් මේ වගේ තීරණයක් ගන්න එක කෙසේ වෙතත්.. අකිල නන්ගිගෙයි, සාගල අක්කිගෙයි පුකේ ම0 තීරු හදාවී 😜
     
    • Haha
    Reactions: hichchiputha

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    monawa karannath kalin gataluwak gataluwak widihata dakina nayakayo inna ona lankawata adu a wage nayakayo ridi handa puka gahan ipadicca un nayakayo unama oka tama gataluuwa. akama tiruwa bus+threewheel and bik yanakota bik wala yana unta tiyana jewitha awadanama gana danna dawasak hari traffic aka bik akak padapu akak. anika koti ganan wala wahana walata sahana dila ahinsaka duppath minihak ganna wahanakin uparima baddak gahana higanama rata maka wanna ati
     
    ඔය කියන අහින්සක දුප්පත් වේසාවුන්ම නේද 69 ලක්ශයක් ජන්දේ දීලා ඔය කියන රිදී හැන්ද පුකේ ගහගෙන උපන්නු නායකයන්ව පාර්ලිමේන්තු යැව්වේ? අර සන්නස්ගල සර් කියනවා වගේ කරුමේ උරුම කම්කරු වහල් වේසාවුන්! උන් යන්න ඕනා ඔහොම්මම්යි! වැඩවසම් වහල් බයි හිගන අඩුකුලේ පදු වේස පකීර්ලා! දීලා හුකාගන්නවා කියන්නේ ඕකටයි බ්‍රෝ! උබ තිරිහන් නොවී හිටහන්!
     
    • Like
    Reactions: indika250

    aka atta bun suddo ratin giyata unge wahal paramparawak me rata itiri karala giya un dan bowala akai aula un tamath jewath wanna wahallu wage
     
    • Like
    Reactions: Lankaputhra16

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    aka atta bun suddo ratin giyata unge wahal paramparawak me rata itiri karala giya un dan bowala akai aula un tamath jewath wanna wahallu wage

    සන්නස්ගල සර් ගේ “චීන0 සරණ0 ගච්චාමී” සින්දුව අහලා බලපන්. ලස්සනට කියල දෙනවා අපිට කෙලවිච්ච හැටි!