වැඩබැරි නිසා රස්සාවක් හොයාගන්න බෑ කියල උන්ට තේරුම්ගන්න මොලයක් නෑ
Dan pension eka na neda?Ookun rassaa karanawa oya illane rajaye pension ice job ekak.
okunwa contract gnna one job walata.Ookun rassaa karanawa oya illane rajaye pension ice job ekak.
Me lagadi policiyata gatha set ekata tiyanawalu.Dan pension eka na neda?
.ඕක උන්ගෙ වරදක් නෙවෙයි. මෙච්චර කල් හිටපු ආණ්ඩු දැනගන්න ඕන ජොබ්ස් නැති ෆීල්ඩ් වලින් උපාධි දෙන එක නවත්තන්න. මිනිස්සුන්ගෙ ටැක්ස් සල්ලිත් කොච්චර ඉතිරි වෙනවද ඔය ජොබ් එකක් ගන්න බැරි උපාධි ටික නැවැත්තුව නන්?
මේ දැන් උපාධි අරන් ඉන්න අයට රාජ්‍ය සේවයේන් විශ්‍රාම යන අයගෙන් පුරප්පාඩු වෙන 'කලමනාකාර සහකාර' වගේ ජොබ්ස් ටිකක් දුන්නනන් මේ ප්‍රශ්නෙ ඉවරයි.
දැන් ඔය ටෙක්නිකල් සබ්ජෙක්ට් කේස් එකෙන් ඕක යන්තම් හරියාගෙන එන්නෙ. අපි ස්ටීරියෝටයිප් කලාට, ඇත්තටම කම්මැලි හුකන්නො එනව ආට් වලින් කැම්පස්. ඔය පාරට බහින්නෙ ඔතනින් 10% වගේ වෙන කාලකන්නි. අපි මයිග්‍රේශන් සම්බන්ද වැඩක් කරන නිසා දන්නව, ආට් කියල නෑ සුපිරි මැච් ගහපු කොල්ලො කෙල්ලො ඉන්නව.සයන්ස් ඩිග්‍රී 1 ක් දෙන කොට ආර්ට් 2/3 ක් පුලුවන්.
වෙටනරි සර්ජන් 1 ක් දෙනකොට ආර්ට්ස් 5ක් පුලුවන්.
ඉතින් ආට්ස් දෙන එක ලාබයි
ආන්ඩු වල කැම්පෙන් වලටත් හොදයි, අවුරුද්දට මෙච්චර ගත්ත කියන්න.
අන්තිමට වෙටනරි වෙකන්සි ගානවත් කවර් වෙන්නෙ නෑ.
ආට්ස් එවුන්ට
ජොබ් නෑ
tec කරන උන් ගැන කතා කරන්න එපා මහත්තයොදැන් ඔය ටෙක්නිකල් සබ්ජෙක්ට් කේස් එකෙන් ඕක යන්තම් හරියාගෙන එන්නෙ. අපි ස්ටීරියෝටයිප් කලාට, ඇත්තටම කම්මැලි හුකන්නො එනව ආට් වලින් කැම්පස්. ඔය පාරට බහින්නෙ ඔතනින් 10% වගේ වෙන කාලකන්නි. අපි මයිග්‍රේශන් සම්බන්ද වැඩක් කරන නිසා දන්නව, ආට් කියල නෑ සුපිරි මැච් ගහපු කොල්ලො කෙල්ලො ඉන්නව.
ලඟදි අපි පොඩි කපල් එකක වැඩක් කලා. දෙන්නම ආට් ග්‍රැජුවට්, වීසා එකට පෙන්නගන්නවත් සල්ලි නෑ. උන් පට්ට ගේමක් දීල යූකේ පැන්න යුනිවසිටි එකක රිසර්ච් ස්පොන්සර්ශිප් එකක හදාගෙන. ෆුලි ෆන්ඩඩ්, ගහපු ගේම කොහොමද කියනව නම් ටිකට් දෙක දැම්මෙත් එහේ ප්‍රොෆෙසර්. අපිටත් පුදුමයි. කොල්ල කිව්ව දාපු 800ද කොහෙද ඇප්ලිකේශන් එක කියල. එතනින් හරිගිය එක ඇතුලුව 30ක් විතර අපි හැදුවෙ

tec කරන උන් ගැන කතා කරන්න එපා මහත්තයො![]()