උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ලංකාවේ උද්ඝෝෂණ කරලා ඕවා ලබාගන්න බෑ කියල දැන් දැනත් උද්ඝෝෂණය කරන ඵකනේ වැඩේ..
     
    • Haha
    Reactions: Chamithacc

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    Ookun rassaa karanawa oya illane rajaye pension ice job ekak.
    okunwa contract gnna one job walata.

    mata nm penne ape rate education eke idan hadanna one.

    nkn example ekak kiwwoth A/L Art subject ekata gnna one hena limited pramanayak. Commerce unath same.
    Maths , Bio nm awlk na.
    Open Uni ghn nknma untath wadak nathi ratatath wadak nathi subjects tikak karan methana job illnwa. Gov uni yna samahara set ekakuth innwa oke..

    okunwa rate production ekata use krnna pluwan wenna hadanna one.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    @Antare 3.4 මෙන්න උපාදි කඩවල උන් උත්ගෝශනය කරනවා නෙලමු නේද? :rofl: :rofl: 🤭 🤭 🤭 🤭

    පොඩි කාලේ ඉඳන් පිනට උගන්නලා, පිනට බෙහෙත් දීලා, ලොකු වුනාම පිනට උපාදිත් දීලා පිනට ජොබ් එකකුත් දීලා පිනට හුක්කවලා, පිනට ලමයිනුත් හදවලා දෙන්න ඔනේ කියන මතයේ ආට් උපාදි පොන්න පින් ගොන්නු රැල ඉන්නේ :dull:.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,076
    54,743
    113
    Colombo
    ගවර්න්මන්ට් කැම්පස් උනුත් ඉන්නවද බන් ??

    ලහිරුව නේද ඉන්නෙ අර ??
     
    • Haha
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    බේස බේසාවියන්ට නියම උත්තරේ ලැබිලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    හරි නම් මුන්ගේ ෆොටෝ ගහල් පත්තර වලින් ප්‍රසිද්ද කරන්න ඕනේ කිසිම උතසහයක්, කැපවීමක් නැති උන් ටිකක්, සිල්ලර කඩේක වත් ජොබ් එකක් දෙන්න එපා කියලා.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඕක උන්ගෙ වරදක් නෙවෙයි. මෙච්චර කල් හිටපු ආණ්ඩු දැනගන්න ඕන ජොබ්ස් නැති ෆීල්ඩ් වලින් උපාධි දෙන එක නවත්තන්න. මිනිස්සුන්ගෙ ටැක්ස් සල්ලිත් කොච්චර ඉතිරි වෙනවද ඔය ජොබ් එකක් ගන්න බැරි උපාධි ටික නැවැත්තුව නන්?

    මේ දැන් උපාධි අරන් ඉන්න අයට රාජ්ය සේවයේන් විශ්‍රාම යන අයගෙන් පුරප්පාඩු වෙන 'කලමනාකාර සහකාර' වගේ ජොබ්ස් ටිකක් දුන්නනන් මේ ප්‍රශ්නෙ ඉවරයි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    එක වීඩියෝ එකක හුත්තියෙක් කියනව, අපි මහන්සි වෙලා නිදිමරාගෙන උපාධි කලේ. රස්සාවක් දෙන්න බැරිනම් ඇයි උපාධියක් දුන්නෙ කියල.

    මෙහෙම වේසාවො වැඩට ගන්න උන්ට තමයි පුකේ අරින්න ඕන.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕක උන්ගෙ වරදක් නෙවෙයි. මෙච්චර කල් හිටපු ආණ්ඩු දැනගන්න ඕන ජොබ්ස් නැති ෆීල්ඩ් වලින් උපාධි දෙන එක නවත්තන්න. මිනිස්සුන්ගෙ ටැක්ස් සල්ලිත් කොච්චර ඉතිරි වෙනවද ඔය ජොබ් එකක් ගන්න බැරි උපාධි ටික නැවැත්තුව නන්?

    මේ දැන් උපාධි අරන් ඉන්න අයට රාජ්ය සේවයේන් විශ්‍රාම යන අයගෙන් පුරප්පාඩු වෙන 'කලමනාකාර සහකාර' වගේ ජොබ්ස් ටිකක් දුන්නනන් මේ ප්‍රශ්නෙ ඉවරයි.

    සයන්ස් ඩිග්‍රී 1 ක් දෙන කොට ආර්ට් 2/3 ක් පුලුවන්.
    වෙටනරි සර්ජන් 1 ක් දෙනකොට ආර්ට්ස් 5ක් පුලුවන්.

    ඉතින් ආට්ස් දෙන එක ලාබයි
    ආන්ඩු වල කැම්පෙන් වලටත් හොදයි, අවුරුද්දට මෙච්චර ගත්ත කියන්න.

    අන්තිමට වෙටනරි වෙකන්සි ගානවත් කවර් වෙන්නෙ නෑ.
    ආට්ස් එවුන්ට
    ජොබ් නෑ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    සයන්ස් ඩිග්‍රී 1 ක් දෙන කොට ආර්ට් 2/3 ක් පුලුවන්.
    වෙටනරි සර්ජන් 1 ක් දෙනකොට ආර්ට්ස් 5ක් පුලුවන්.

    ඉතින් ආට්ස් දෙන එක ලාබයි
    ආන්ඩු වල කැම්පෙන් වලටත් හොදයි, අවුරුද්දට මෙච්චර ගත්ත කියන්න.

    අන්තිමට වෙටනරි වෙකන්සි ගානවත් කවර් වෙන්නෙ නෑ.
    ආට්ස් එවුන්ට
    ජොබ් නෑ
    දැන් ඔය ටෙක්නිකල් සබ්ජෙක්ට් කේස් එකෙන් ඕක යන්තම් හරියාගෙන එන්නෙ. අපි ස්ටීරියෝටයිප් කලාට, ඇත්තටම කම්මැලි හුකන්නො එනව ආට් වලින් කැම්පස්. ඔය පාරට බහින්නෙ ඔතනින් 10% වගේ වෙන කාලකන්නි. අපි මයිග්‍රේශන් සම්බන්ද වැඩක් කරන නිසා දන්නව, ආට් කියල නෑ සුපිරි මැච් ගහපු කොල්ලො කෙල්ලො ඉන්නව.
    ලඟදි අපි පොඩි කපල් එකක වැඩක් කලා. දෙන්නම ආට් ග්‍රැජුවට්, වීසා එකට පෙන්නගන්නවත් සල්ලි නෑ. උන් පට්ට ගේමක් දීල යූකේ පැන්න යුනිවසිටි එකක රිසර්ච් ස්පොන්සර්ශිප් එකක හදාගෙන. ෆුලි ෆන්ඩඩ්, ගහපු ගේම කොහොමද කියනව නම් ටිකට් දෙක දැම්මෙත් එහේ ප්‍රොෆෙසර්. අපිටත් පුදුමයි. කොල්ල කිව්ව දාපු 800ද කොහෙද ඇප්ලිකේශන් එක කියල. එතනින් හරිගිය එක ඇතුලුව 30ක් විතර අපි හැදුවෙ
     
    • Like
    Reactions: Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    දැන් ඔය ටෙක්නිකල් සබ්ජෙක්ට් කේස් එකෙන් ඕක යන්තම් හරියාගෙන එන්නෙ. අපි ස්ටීරියෝටයිප් කලාට, ඇත්තටම කම්මැලි හුකන්නො එනව ආට් වලින් කැම්පස්. ඔය පාරට බහින්නෙ ඔතනින් 10% වගේ වෙන කාලකන්නි. අපි මයිග්‍රේශන් සම්බන්ද වැඩක් කරන නිසා දන්නව, ආට් කියල නෑ සුපිරි මැච් ගහපු කොල්ලො කෙල්ලො ඉන්නව.
    ලඟදි අපි පොඩි කපල් එකක වැඩක් කලා. දෙන්නම ආට් ග්‍රැජුවට්, වීසා එකට පෙන්නගන්නවත් සල්ලි නෑ. උන් පට්ට ගේමක් දීල යූකේ පැන්න යුනිවසිටි එකක රිසර්ච් ස්පොන්සර්ශිප් එකක හදාගෙන. ෆුලි ෆන්ඩඩ්, ගහපු ගේම කොහොමද කියනව නම් ටිකට් දෙක දැම්මෙත් එහේ ප්‍රොෆෙසර්. අපිටත් පුදුමයි. කොල්ල කිව්ව දාපු 800ද කොහෙද ඇප්ලිකේශන් එක කියල. එතනින් හරිගිය එක ඇතුලුව 30ක් විතර අපි හැදුවෙ
    tec කරන උන් ගැන කතා කරන්න එපා මහත්තයො :dull: