උන්ට ශාපවේවා !

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Dil Nangi....Geheniya Mawanna Deviyan sehena wehesak deruwalu...E..Geheniya kiyana therumata gelapena hangeem senehasa adaraya hemadema ketiwenna one nisalu...anthimedi dewiyan mawu de dekala dewiyanma gehenna gaththalu e tharam hangeemak...adarayak ...piwithuru bawak e thula gab wela thibunalu E geheema nisa thamalu geheniya kiyala nam kale...Eth E uthum Nirmanaya E tharam piwithuru hegeemen hadawathata lankaragann Minisunta amathaka wela...ekai me tharam geraheem...thamange sathuta santruptha unama hema kenama geheniya amathaka karana ekama thamai hemadamath kale...ekai nangi me samajaya me tharamma napurui kiyanne...
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නංගි ගෑහුනු කිය්න්නෙ වටිනා සම්පතක් වෙන්න ඇති, ඒත් හැමෝම නෙමේ, 60% ගැනූ ලමයි තමන්ගෙ හිතේ අසාවන් වලට කුහක කමට මිනිසුන්ගේ හැගිම් එක්ක සෙල්ලම් කරනවා, තමන්ගේ කොල්ලට වඩා ලස්සන කොල්ලක් දැක්කාම හිත ගැස්සෙනවා සල්ලි තියන එකෙක් දැක්කාම හිත ගැස්සෙනවා, හරිම චන්චලයි එහාට මෙහාට වැනි වැනි ඩබල් ගේම් ගහා ගහා ඉන්නවා, ඉට පස්සෙ බැදලා කරලා ගියාට පස්සේ තම පූසි වගේ ඉන්නේ සමහරු ඒ ඉන්නේත් නෑ, මන් මේ කතා කරන්නේ 60% ගැන හරිද, දැන් ඉතින් මේකේ ඉන්න පැනි ඇබලයෝ ටික මට බනී, අපේ එවුනුත් ඉතින් හරක් පැටව්නේ මට හරිම ලස්සන කවියක් මතක් වෙනවා කියපු එකාගේ කටේ මසුරන් දාන්න ඔනී

    mey katawa asadarana na mey wagey kaviyak pala nokalanam..

    100% ekagai ... :cool:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Dil Nangi....Geheniya Mawanna Deviyan sehena wehesak deruwalu...E..Geheniya kiyana therumata gelapena hangeem senehasa adaraya hemadema ketiwenna one nisalu...anthimedi dewiyan mawu de dekala dewiyanma gehenna gaththalu e tharam hangeemak...adarayak ...piwithuru bawak e thula gab wela thibunalu E geheema nisa thamalu geheniya kiyala nam kale...Eth E uthum Nirmanaya E tharam piwithuru hegeemen hadawathata lankaragann Minisunta amathaka wela...ekai me tharam geraheem...thamange sathuta santruptha unama hema kenama geheniya amathaka karana ekama thamai hemadamath kale...ekai nangi me samajaya me tharamma napurui kiyanne...

    Akkaigen mama ahuwa wicky aiye meka liwwe ai kiyala. mokada eya eka paratama me wage strong wachana tikak use karanna hetuwak tiyennama one. habai tama answer eka labune na :)
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Dil Nangi....Geheniya Mawanna Deviyan sehena wehesak deruwalu...E..Geheniya kiyana therumata gelapena hangeem senehasa adaraya hemadema ketiwenna one nisalu...anthimedi dewiyan mawu de dekala dewiyanma gehenna gaththalu e tharam hangeemak...adarayak ...piwithuru bawak e thula gab wela thibunalu E geheema nisa thamalu geheniya kiyala nam kale...Eth E uthum Nirmanaya E tharam piwithuru hegeemen hadawathata lankaragann Minisunta amathaka wela...ekai me tharam geraheem...thamange sathuta santruptha unama hema kenama geheniya amathaka karana ekama thamai hemadamath kale...ekai nangi me samajaya me tharamma napurui kiyanne...

    aaaa athada he he he :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    වනචර කතා කියන එකෙත් සීමවක් තියගන්න සහොදරයා...

    හැමතැනටම හැම වචනයක්ම ගැලපෙන්නේ නෑ....

    ඔය ගලන එවා මාසෙකට සැරයක් තමුන්ගේ " අම්ම " ටත් ගලනවා තේරුනාද ??
    :oo::oo:

    මම නෑ කීවේ නෑනේ නංගි
    ඔයා ඒ කවිය වැරදියට අදහස් කරේ
    ඒ කවිය APPLY වෙන්නේ අර මන් කීව 60% ඔයත් ඒ අතර ඉන්න හින්දා ඔයාට රිදෙන්න ඇති හි හි
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මම නෑ කීවේ නෑනේ නංගි
    ඔයා ඒ කවිය වැරදියට අදහස් කරේ
    ඒ කවිය APPLY වෙන්නේ අර මන් කීව 60% ඔයත් ඒ අතර ඉන්න හින්දා ඔයාට රිදෙන්න ඇති හි හි

    මම ඔයාට උත්තර දෙන්නෙ මෙතනදී නෙමේ. මොකද ඔයා ඔයාගේ සීමාව ඉක්මවලා තියෙන්නෙ.මම
    Admin එක්ක ප්‍රශ්නය බේරා ගන්නම්. :)

    බොහෝම ස්තූතියි ඔයාගේ අදහසට
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,828
    113
    හෝම් ස්වීට් හෝම්
    නංගි ගෑහුනු කිය්න්නෙ වටිනා සම්පතක් වෙන්න ඇති, ඒත් හැමෝම නෙමේ, 60% ගැනූ ලමයි තමන්ගෙ හිතේ අසාවන් වලට කුහක කමට මිනිසුන්ගේ හැගිම් එක්ක සෙල්ලම් කරනවා, තමන්ගේ කොල්ලට වඩා ලස්සන කොල්ලක් දැක්කාම හිත ගැස්සෙනවා සල්ලි තියන එකෙක් දැක්කාම හිත ගැස්සෙනවා, හරිම චන්චලයි එහාට මෙහාට වැනි වැනි ඩබල් ගේම් ගහා ගහා ඉන්නවා, ඉට පස්සෙ බැදලා කරලා ගියාට පස්සේ තම පූසි වගේ ඉන්නේ සමහරු ඒ ඉන්නේත් නෑ, මන් මේ කතා කරන්නේ 60% ගැන හරිද, දැන් ඉතින් මේකේ ඉන්න පැනි ඇබලයෝ ටික මට බනී, අපේ එවුනුත් ඉතින් හරක් පැටව්නේ මට හරිම ලස්සන කවියක් මතක් වෙනවා කියපු එකාගේ කටේ මසුරන් දාන්න ඔනී

    තිබුනත් ..................රන්සලුවෙන වසලා
    මසකට වරක් යයි .................... ගලාලා
    එක නොදත් අපේ ,,,,,,,,,,,,,,,පුතලා
    වස බී නසී එක ............පතාලා

    lmao :rofl::rofl:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    මම ඔයාට උත්තර දෙන්නෙ මෙතනදී නෙමේ. මොකද ඔයා ඔයාගේ සීමාව ඉක්මවලා තියෙන්නෙ.මම
    Admin එක්ක ප්‍රශ්නය බේරා ගන්නම්. :)

    බොහෝම ස්තූතියි ඔයාගේ අදහසට

    හරි බලමු මොකද්ද වෙන්නේ කියලා නංගි මන් කිසිම වැරද්දක් කරලා නෑ එක බලන ඕන කෙනෙක්ට පේනවා, තර්ක ඉදිරිපත් කරාම ඒක කඩන්න බැරිව වෙන වෙන කතා කියන එක ඔයා ලැජ්ජා වෙන්න, නැත්නම් වලියට නෑවිත් ඉන්න:growl::growl:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    හරි බලමු මොකද්ද වෙන්නේ කියලා නංගි මන් කිසිම වැරද්දක් කරලා නෑ එක බලන ඕන කෙනෙක්ට පේනවා, තර්ක ඉදිරිපත් කරාම ඒක කඩන්න බැරිව වෙන වෙන කතා කියන එක ඔයා ලැජ්ජා වෙන්න, නැත්නම් වලියට නෑවිත් ඉන්න:growl::growl:

    වලි ??

    කාටවත් පෙන්නේ නැති PC එකකට මුවා වෙලා ඔයා කියන වලිද ?:)
    do wot ever u want...say wot ever u want :)

    monada tharka ?? 60% goda ganada ?? ethana mama na kiyala kiyanna mama lajja na. mokada mage adare methana tamath pawathina nisa :) :)

    anyway

    thanksssssss
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    වලි ??

    කාටවත් පෙන්නේ නැති PC එකකට මුවා වෙලා ඔයා කියන වලිද ?:)
    do wot ever u want...say wot ever u want :)

    monada tharka ?? 60% goda ganada ?? ethana mama na kiyala kiyanna mama lajja na. mokada mage adare methana tamath pawathina nisa :) :)

    anyway

    thanksssssss

    do wot ever u want...say wot ever u want
    එහෙනම් මොකද නැට්ට පාගන් කෑ ගහන්නේ
    වලි කීවාම මන් මෙතන අදහස් කාරේ අදහස් වලින් ඔන්ලයින් කරන වලි
    ගෑනු ලමය් එක්ක මොන වලිද නංගි හෙ හ් හෙ හී හෙහී
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    do wot ever u want...say wot ever u want
    එහෙනම් මොකද නැට්ට පාගන් කෑ ගහන්නේ
    වලි කීවාම මන් මෙතන අදහස් කාරේ අදහස් වලින් ඔන්ලයින් කරන වලි
    ගෑනු ලමය් එක්ක මොන වලිද නංගි හෙ හ් හෙ හී හෙහී

    මේ වගේ තැන් වලදි මිනිස්සු වීරයෝ වෙනවා අයියේ....නේද ? :)
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මොකද කාටවත් මූණ පේන්නේ නෑනෙ

    එහෙම වෙන්න ඇති, මම නම් සාමන්‍ය මනුසතෙක් හැම තැන දිම, තාම වීරයෙක් වුන් නෑ එත් වීරයෙක් වෙන්න තමා දුක් විද ගෙන ඉගන ගන්නෙ, ඒ අතරම හම්බ කරන්නෙත් හැබයි මෙ වගේ තැන් වලට නෙම හැබැ ලොකේ ජිවත් වෙන මිනිස්සුන්ට