උන්ඩියල් කරන උන් අල්ලනවා නේ.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    oka kalin karanna thibbe. dan hari karana eka loku deyak. month end eke salary ehema ewana welawe puluwan tharan bank through ma ganna one.
     
    • Like
    Reactions: lasankandy

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මුලින්ම ඕක කරා නම් මෙහෙම පෝලිමේ ඉන්න වෙන්නේ නැහැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    oka kalin karanna thibbe. dan hari karana eka loku deyak. month end eke salary ehema ewana welawe puluwan tharan bank through ma ganna one.

    ඔව් බන්

    මුලින්ම ඕක කරා නම් මෙහෙම පෝලිමේ ඉන්න වෙන්නේ නැහැ
    සිරා බන්

    hoooodai hodaaaaiii balamu kochchara kalekatada kiyala 😊😊

    බයටම උන්ඩියල් කාරයො ලග තියෙන එවා මාකට් එකට එනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    STF එකෙන් අල්ලපු එක හොදයි කියමුකො, ඒත් පිටරට ඒව අල්ලන්නෙ අහවල් ව්දිහටද??? ද කොරියා සල්ලි 99.9% එන්නෙ උන්ඩියල් අන්න ඒවයි ඕන නම් අල්ලන්ඩ ඕන
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    STF එකෙන් අල්ලපු එක හොදයි කියමුකො, ඒත් පිටරට ඒව අල්ලන්නෙ අහවල් ව්දිහටද??? ද කොරියා සල්ලි 99.9% එන්නෙ උන්ඩියල් අන්න ඒවයි ඕන නම් අල්ලන්ඩ ඕන

    කොරියා ඉන්න කීපදෙනෙක්ගෙ එකව්න්ට්ස් වලට සල්ලි දාල තියෙන ලන්කාවෙ එකව්න්ට්ස් ටික චෙක් කරා නන් නිකන්ම අල්ලගන්න පුලුවන්.

    නැත්තන් රට ඉන්න මිනිස්සුන්ගෙ ගෙවල් වලට පොලිසියෙන් යවල උන්ඩියල් ක්‍රමයේ නීති විරෝදී බව ගැන කියල දුන්න නන් ගොඩක් අය බැන්කු වලටම සල්ලි එවයි.