උන්ඩියල් ගැසීම නොහොත් නීත්‍යානුකූල නොවන විදේශමුදල් ගනුදෙනු.....
ආනයනය සඳහා විදේශ වලට මුදල් යවන්න ඕනේ ඒකට කරන ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා...
PayPal, Western Union, Credit /Debit card payments ....ඕවා ඔක්කොම සුළු පරිමාන දේවල් ....ඉතින් මුදල් යැව්ව හැටි රේගුවට ඔප්පු නොකරම භාණ්ඩ ගෙන්වා ගත් හැකියි.
Teleghrapic Ttransfers & Letter of Credit ටිකක් ලොකු මුදල් යැවීම සඳහා ප්‍රධාන ක්‍රමයක්. Money transfer ing බැංකු හරහා තමයි 100% නීතියට අදාලයි. රේගුවට බදු ගෙවීමට transfer money, Invoices වල විස්තර දෙන්න ඕනේ.
තවත් ක්‍රමයක් තමයි උන්ඩියල් කියන්නේ....මේකෙන් වෙන්නේ කළු සල්ලි හුවමාරුවක්....ගොඩක් සීලාංකිකයෝ මේකේ කප්පිත්තෝ....low amount LC,TT කරලා අඩු අගයක් ඉතිරිවා උන්ඩියල් යැවීමෙන් අඩු බදු ගෙවීමකින් , වෙළඳපල ග්‍රහණයට ගන්න ලේසි. (Under value invoicing )
ලංකාවේ උන්ඩියල් කාරයා අපි දෙන රුපියල් ඕනේම විදේශ රටකට සුලු කාලයකදී අදාල රටේ මුදල් වලින් ලැබෙනවා.ඉතින් මෙය ඉතා අහිතකර දෙයක් දේශීය විදේශ මුදල් සහ බදු සඳහා.අනෙක උන්ඩියල් පොරක් හොයා ගන්නත් ලේසි නෑ.....
මට තියෙන අපැහැදිලි දේ තමයි.මුදල් නෝට්ටු ව රටකින් රටකට නොයා මේක වෙන හැටි.අනෙක ලංකාව වගේ ආනයන අපනයන ශේෂය වැඩි රටක මේක කරන හැටි අපභ්රංශයක්.....ඉතින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගණුදෙණු වෙන්නේත් මේ හරහා විය හැකි.
ඔබගේ අදහස මොනවා ද?
http://archives.dailynews.lk/2011/10/27/fea04.asp