උන්ඩියල් වලින් ඒවනන් එපා

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    බැංකු හරහා තමා පිටරට වැඩ කරන අය මෙච්චර කල් සල්ලි එවුවේ.

    එකපාරටම ප්‍රචාරයක් යනවා බැංකු වලින් ඒවන සල්ලි රාජපක්ෂලා හොරා කනවා කියලා .

    ගානත් වැඩි නිසා රාජපක්ෂලා හොරා කනවා කියලා මිනිස්සු ඩොලර් උණ්ඩියල කරනවා .

    ආරංචිය හැටියට උන්ඩ්යල ඩොලර් ටික කෙලින්ම බලවතෙකුගේ පුතෙක්ගේ ඇමරිකාවේ තියෙන Bank Account එකට යනවා ලු . රුපියල් ටික Com Bank Account එකකින් ලංකාවේ එක්කෙනාගේ Bank Account එකට වැටෙනවා .


    උන්ඩ් යල් වලින් සල්ලි වැටෙනවා ආණ්ඩුව සද්දයක් නැහැ🤩🤩
    ආණ්ඩුවට ඕනේ නම් එක දවසින් උණ්ඩියල් නවත්වන්න පුළුවන් 🤩


    උණ්ඩියල් කියන්නේ තවත් දේශපාලන ගේමක්
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ආණ්ඩුවට දෙන්නේ නැතුව වෙන ඕනෙ එකෙකුට දියන්
    Bank හරහා දැමොත් ලංකාවේ දුප්පත් මිනිසුන්ට . උණ්ඩියල් කරොත් ජොබ් කරන්නේ නැති පුතෙක් ගේ ඇමරිකාවේ ගිණුමට .
     
    • Like
    Reactions: kasunkaru

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,024
    1
    58,344
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Bank හරහා දැමොත් ලංකාවේ දුප්පත් මිනිසුන්ට . උණ්ඩියල් කරොත් ජොබ් කරන්නේ නැති පුතෙක් ගේ ඇමරිකාවේ ගිණුමට .
    මහන්සිවෙලා හම්බ කරන සල්ලි ආණ්ඩුවට බැංකු හරහා කොල්ල කන්න ඉඩදෙන්න එපා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මහන්සිවෙලා හම්බ කරන සල්ලි ආණ්ඩුවට බැංකු හරහා කොල්ල කන්න ඉඩදෙන්න එපා.
    ඉතින් උන්ඩියල් හරහා එව්වොත් ඒක ඔය හොරුන්ට යන්නෙ නැහැ කියන්නෙ කොහොමද
    වැඩිගානක් හම්බෙන තැනට මිනිස්සු යනව. ඕව මහින්දගෙ එකව්න්ට් එකට යනව කීවත් ඒකනම් වෙනස් වෙන්නෙ නැතිවෙයි.
    දැන් රුපියල නිදහස් කරලා තියෙන එකෙත් රුපියල් 2 වාසියට දිගටම් මේක කරන්න
    ගියොත් ,දීර්ඝකාලීනව ලන්කාවේ තියෙන උන්ගෙ ඉන්වෙස්ට්මන්ට්ම තමයි කෙලවෙන්නෙ .
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    උඹලා දාන ඩොලර් මෙහෙ උබලගේ කාට හරි Rs වලින් withdraw කරාම හරිනේ .කවුරුහරි පැහැදිලි කරන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,024
    1
    58,344
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් උන්ඩියල් හරහා එව්වොත් ඒක ඔය හොරුන්ට යන්නෙ නැහැ කියන්නෙ කොහොමද
    උන්ඩියල් කරන සල්ලි හොරුන්ට ගියාට ප්‍රස්නයක් නෑ. හේතුව සල්ලි එවන එකාටවත් හරි මිලක් ලැබෙන නිසා .

    බැංකුවට එව්වම central bank එකෙන් ඒ සල්ලි යොදවල රුපියල පාලනය කරන්න පටන්ගන්නවා. ඒක සල්ලි එවපු එකාටම කැරකිලා එන්නෙ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මහන්සිවෙලා හම්බ කරන සල්ලි ආණ්ඩුවට බැංකු හරහා කොල්ල කන්න ඉඩදෙන්න එපා.
    ආණ්ඩු බැංකු හරහා කොල්ලා කන්නේ නැහැ එහෙම කරන්නත් බැහැ . නොදන්න කම නිසා කියන කථාවක් .
    ලංකාවේ Bank එකකට ඇවොත් තමා අපිට වැඩක් තියෙන්නේ .
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,795
    5,791
    113
    ඇමරිකාව නෙමේ. ඕවා ගියේ ලෝකේ ලොකුම කටු සල්ලි අතරේ වෙච්ච ඩූබායි වලට. ලංකාවේ කුඩු බිස්නස් කරන සෙට් එක ලස්සනට කොටි ගානක් කළු සල්ලි සුදු කර ගත්තා. තම්බි එහෙම හොඳට හෙව්වා. ඔය අරගලයේ ඉස්සරහම ඉන්න කට්ටියකුත් හොඳට හෙව්වා. අන්තිමට රට ඉදන්ම සල්ලි එවපු මිනිහාගේ ගෙදර මිනිස්සුන්ට කන්න නැතිව ගියා. බැසිල්ට ක් ඩොලර් ගානක් යන්න ඇති කළු සල්ලි සුදු කරලා දුන්නා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උන්ඩියල් කරන සල්ලි හොරුන්ට ගියාට ප්‍රස්නයක් නෑ. හේතුව සල්ලි එවන එකාටවත් හරි මිලක් ලැබෙන නිසා .

    බැංකුවට එව්වම එකෙන් ඒ සල්ලි යොදවල රුපියල පාලනය කරන්න පටන්ගන්නවා. ඒක සල්ලි එවපු එකාටම කැරකිලා එන්නෙ
    දැන් ඕක අදාල නැහැනෙ . හරි මිල කියන්නෙ කොහොමත් උන්ඩියල්වල කීපයක් වැඩියි .
     
    • Like
    Reactions: magix

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    ආණ්ඩු බැංකු හරහා කොල්ලා කන්නේ නැහැ එහෙම කරන්නත් බැහැ .
    අහ්අහ් ආණ්ඩුවට වාසීනේ බෑන්ක් එව්වම
     
    • Like
    Reactions: sakuntha1996

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,024
    1
    58,344
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩු බැංකු හරහා කොල්ලා කන්නේ නැහැ එහෙම කරන්නත් බැහැ .
    උන්ඩියල් කරන සල්ලි හොරුන්ට ගියාට ප්‍රස්නයක් නෑ. හේතුව සල්ලි එවන එකාටවත් හරි මිලක් ලැබෙන නිසා .

    බැංකුවට එව්වම central bank එකෙන් ඒ සල්ලි යොදවල රුපියල පාලනය කරන්න පටන්ගන්නවා. ඒක සල්ලි එවපු එකාටම කැරකිලා එන්නෙ

    වැඩිපුර බැංකුවට dollar ආවොත් ඩොලර් එක ආයේ 180ට ගෙනෙයි.
     
    • Like
    Reactions: sakuntha1996

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොහොමත් ඉස්සර ඉදන් ඕක කරෙ කුඩු විකුනපු උනුයි, අමතිලයි, බදු වන්චා කරපු උනුයි
     
    • Like
    Reactions: sakuntha1996