උන්ඩියල් හවාලා වලින් කෝමද අපිට කෙලවුනේ

nipund

Well-known member
  • May 17, 2007
    817
    1,135
    93
    Copied
    හවාලා කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ගිය නිසා.. දැන් මිනිසුන්ට රස වැටිලා... දැන් ඈත් කරන්න අමාරුයි....නමුත් උණ්ඩියල් ක්‍රමය පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි .විනාශකාරියි.

    උණ්ඩියල් උණ්ඩියල් කිව්වට සමහරු මේ ගැන විස්තර දන්නේ නැහැ .නොදන්නා අයට දැනගන්න පලකෙරෙන පහත සටහන ඒ ගැනයි.

    මොකද්ද උණ්ඩියල් සහ හවාලා කියන්නෙ? කෙටියෙන්ම කිව්වොත් මුදල් විශුද්ධිකරන‍ය වෙන ක්‍රම දෙකක්. මේක ඔබ අතරින් බහුතරයක් කරනවා ඇති. මේක කියෙව්වොත් ඔබට තේරෙයි ඔබ කල ඇති පව් දුරදිග නොබලා.

    උණ්ඩියල්, හවාලා වෙන්නෙ මෙහෙමයි.
    අපි හිතමු ඩුබායි ඉන්න අමරට ලංකාවෙ එයාගෙ නෝන සාමා ට සල්ලි එවන්න ඔන කියල. අමර හම්බ කරන්නෙ පිරිසිදු සල්ලි දාඩිය මහන්සියෙන්. අපි හිතමු එයාට ලංකාවෙ බැංකුවකින් දෙන්නෙ ඩොලර් එකට රු.200යි කියල. ඒ ගාණට වඩා උණ්ඩියල් මුදලාලි දෙනවා. අපි හිතමු 250/- ක් කියල. උණ්ඩියල් මුදලාලිලා හැම රටේම වගේ දැන් ඉන්නවා. අමර යනවා උණ්.මුදාලාලි ළගට.එයා දෙනවා ඩොලර් 100ක්. දැන් උණ්. මුදලාලි කතා කරනවා ලංකාවෙ ඉන්න එයාගෙ නියෝජිතයාට.අපි හිතමු එයාගෙ නම "වෙලේ සුදා" කියලා. දැන් ඩොලර් 100×250 =25000ක් සාමාට දෙන්න කියල ඩුබායි වල ඉන්න උණ්ඩියල් මුදාලාලි සුදාට කියන්වා. සුදා සාමාගෙ ගිණුමට ඒ ගාන දානවා. සාමා සතුටුයි. අමරට සතුටුයි බැංකුවට වඩා වැඩි ගාණක් ලැබුනා.එයාල දැන් සීන් එකෙන් අයින් වෙනවා.

    දැන් උණ්ඩියල් මුදලාලි සුදාට 25000ක් ණයයි. දැන් උණ්ඩියල් මුදලාලි මේ සල්ලි දෙනවා ඩුබායි වල ඉන්න තව කෙනෙකුට තමුන්ගෙ කමිශන් එක තියාගෙන.අපි හිතමු එයාගෙ නම මාකදුරේ මධූෂ් කියල. දැන් මධූෂ් ළග සුදාගෙ සල්ලි 25000/ ට කිට්ටු ගාණක් තියෙනවා උණ්ඩියල් කමිශන් අයින් කරාම. දැන් ඉතින් මාකදුරේ මධූෂ් විසින් ඒ සල්ලි වලට වෙලේ සුදාට එවන්නෙ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..

    මෙන්න මේක තමයි ජාත්‍යන්තර නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කරුවන් තම මුදල් ගණුදෙනු කිරීම සදහා underground banking එහෙමත් නැතිනම් කිසිදු රෙකෝඩ් එකකට අහු නොවී බෑන්කින්ග් කිරීමට හදා ගත් ක්‍රමවේදය. මේ විදියට ගණුදෙනු වෙන්නෙ මත් කුඩු සල්ලි විතරක් නෙවෙයි. ත්‍රස්තවාදී මුදල්, Human trafficking හෙවත් මිනිස් ජාවරම් වලින් එන මුදල්, ගණිකා වෘත්තීයට කාන්තාවන් , දැරිවියන් විකිණීමෙන් එන මුදල් , මිනිස් අවයව ජාවාරමෙන් එන මුදල්. නොයෙක් ආකාරයෙන් නීති විරෝධී ජාවාරම් වලට මුදල් ගණුදෙනු සදහා හොද තෝතැන්නක් තමයි මේ උණ්ඩියල් සහ හවාලා ක්‍රම කියන්නෙ.

    ඉතිං බැංකු පද්ධතියෙන් සාධාරණ අගයක් අපගේ ඩොලරයට ගෙවනවානම් අපි ඇයි මේ වගේ ජාවාරම් කිරීමට අපේ සල්ලි දෙන්නේ.හිතන්න එපා ඔබට ඒ පාපයෙන් ගැලවෙන්න පුලුවන් කියා..
    කොටින්ම උණ්ඩියල් ,හවාලා ගණුදෙනු තියෙන තාක්කල් ඔබේත් මගේත් රටට කුඩු එන එක නවත්වන්න බෑ. සහරාන්ලට බෝම්බ හදන්න සල්ලි එන එක නවත්තන්න බෑ.ISIS ව්‍යාප්ත වීම නවත්ත්වන්න බෑ. පුංචි ගෑණු ළමයි ගණිකා සේවයට විකිණීම නවත්වන්න බෑ.
    ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරන පිරිසිදු සල්ලි වල තැවරෙන්නෙ මොනාද? ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා...-

    -පින්සර

    මගේ සත දෙක;

    මෙතන කියවෙන්නම ඕන නමුත් නොකියවුන දේ තමයි මේ ක්‍රමයට ඔබ "යවන" එක ඩොලර් එකක් වත් ලංකාවට යන්නෙ නැති බව. ඒ වෙනුවට වෙන්නේ ලංකාවේ දැනටමත් රුපියල් වලින් තියෙන වෙලේ සුදාගේ කළු සල්ලි සුදු වෙලා ඔබේ පවුලට ලැබිලා රට ඇතුලෙම කැරකෙන එක.

    ඔබ දාඩිය මහන්සියෙන් හම්බු කරන ඩොලර් ඔය රටේම තියෙන මාකඳුරේ මධුෂ්ගේ විදෙස් ගිණුමේ තැන්පත් වෙනවා. වෙනත් වචන වලින් කියනව නම් ලංකාවේ හොරු කියල ඔබ එලවන්න හදන දේශපාලකයන් ඇතුළු අපරාධ කාරයන්ට එයාලගෙ කළු සල්ලිත් සුදු කරගෙන ඒවත් අරන් රට පනින්න ඔබ උදව් කරනවා.

    ඉතින් මෙහෙම කරොත් ගෑස් තෙල් තියා පිට රට වල තියෙන pharmaceutical companies වලට ගෙවල අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්නන්න වත් ලංකාව ඇතුලේ ඩොලර් නැති වෙනවා. ඒ කියන්නේ ඔබ මේ ක්‍රම වලින් ලංකාවේ ඉන්න ඔබේ පවුල රුපියල් වලින් පොහොසත් කලාට ඔවුන්ට ලංකාවේ හදන්නෙ නැති සියලු දේ අහිමි කරනවා!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඒකට තමයි රටේ නීතියක් තියෙන්න ඕන. රට ඇතුලෙ උණ්ඩියල් වලට සම්බන්ධ උන්ව අල්ලන්න. නඩුදාන්න.
    මත්ද්‍රව්‍ය ජාවාරම් කරන උන්ව අල්ලන්න, නඩුදාන්න.
    බැංකු වලට හරි රේට් එක දෙන්න කියන්න. දෙන්න බැරි නං ඒ කියන්නෙ රටේ මුදල් පාලනය අකාර්යක්ෂම නිසයි.
    හොරු මහ බැංකු අධිපතිලා කරලා, කම්බ හොරු මුදල් ඇමතිලා කරලා කරන හොරකම නවත්තන්න. හොරා කාපු සල්ලි ආපහු ගන්න.

    ඒ මොනවත් නොකර ඩොලර් එකට වැඩි ගානක් ලැබෙන විදිය කරන්න එපා කියන්න එපා. වැඩක් නෑ.

    හෙටත් මම නං සල්ලි එවන්නෙ නෑ කබ්බා මහබැංකු අධිපති වෙලා ඉන්න, හොර රාජපක්කු හොරා කන තැනකට. 🤟
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    1649134874452.png

    VS

    1649134894514.png
     
    • Like
    Reactions: NRTG and nipund

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    There is no free lunch. කොහෙන් හරි ලාබය අල්ලනවා. එකමදේ අපි දන්නෙ නෑ කොහෙමද එච්චර ගානක් දෙන්නෙ කියලා
    දෙවෙනි එක run කරන්නේ Tamil set එකක්. Anyway I won't be sending shit via bank to bank anymore. Till they reform the system.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,770
    113
    Colombo
    Copied
    හවාලා කියන වචනවත් අහල තිබුනේ නැති සාමාන්‍ය ජනතාව ඒ දෙසට හැරෙව්වෙ අසාමාන්‍ය ලෙස ඩොලර් පාලනය කරන්න ගිය නිසා.. දැන් මිනිසුන්ට රස වැටිලා... දැන් ඈත් කරන්න අමාරුයි....නමුත් උණ්ඩියල් ක්‍රමය පිළිබඳ අභ්‍යන්තර කතාව සමහරු හිතනවටත් වඩා අසුන්දරයි භයානකයි .විනාශකාරියි.

    උණ්ඩියල් උණ්ඩියල් කිව්වට සමහරු මේ ගැන විස්තර දන්නේ නැහැ .නොදන්නා අයට දැනගන්න පලකෙරෙන පහත සටහන ඒ ගැනයි.

    මොකද්ද උණ්ඩියල් සහ හවාලා කියන්නෙ? කෙටියෙන්ම කිව්වොත් මුදල් විශුද්ධිකරන‍ය වෙන ක්‍රම දෙකක්. මේක ඔබ අතරින් බහුතරයක් කරනවා ඇති. මේක කියෙව්වොත් ඔබට තේරෙයි ඔබ කල ඇති පව් දුරදිග නොබලා.

    උණ්ඩියල්, හවාලා වෙන්නෙ මෙහෙමයි.
    අපි හිතමු ඩුබායි ඉන්න අමරට ලංකාවෙ එයාගෙ නෝන සාමා ට සල්ලි එවන්න ඔන කියල. අමර හම්බ කරන්නෙ පිරිසිදු සල්ලි දාඩිය මහන්සියෙන්. අපි හිතමු එයාට ලංකාවෙ බැංකුවකින් දෙන්නෙ ඩොලර් එකට රු.200යි කියල. ඒ ගාණට වඩා උණ්ඩියල් මුදලාලි දෙනවා. අපි හිතමු 250/- ක් කියල. උණ්ඩියල් මුදලාලිලා හැම රටේම වගේ දැන් ඉන්නවා. අමර යනවා උණ්.මුදාලාලි ළගට.එයා දෙනවා ඩොලර් 100ක්. දැන් උණ්. මුදලාලි කතා කරනවා ලංකාවෙ ඉන්න එයාගෙ නියෝජිතයාට.අපි හිතමු එයාගෙ නම "වෙලේ සුදා" කියලා. දැන් ඩොලර් 100×250 =25000ක් සාමාට දෙන්න කියල ඩුබායි වල ඉන්න උණ්ඩියල් මුදාලාලි සුදාට කියන්වා. සුදා සාමාගෙ ගිණුමට ඒ ගාන දානවා. සාමා සතුටුයි. අමරට සතුටුයි බැංකුවට වඩා වැඩි ගාණක් ලැබුනා.එයාල දැන් සීන් එකෙන් අයින් වෙනවා.

    දැන් උණ්ඩියල් මුදලාලි සුදාට 25000ක් ණයයි. දැන් උණ්ඩියල් මුදලාලි මේ සල්ලි දෙනවා ඩුබායි වල ඉන්න තව කෙනෙකුට තමුන්ගෙ කමිශන් එක තියාගෙන.අපි හිතමු එයාගෙ නම මාකදුරේ මධූෂ් කියල. දැන් මධූෂ් ළග සුදාගෙ සල්ලි 25000/ ට කිට්ටු ගාණක් තියෙනවා උණ්ඩියල් කමිශන් අයින් කරාම. දැන් ඉතින් මාකදුරේ මධූෂ් විසින් ඒ සල්ලි වලට වෙලේ සුදාට එවන්නෙ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..

    මෙන්න මේක තමයි ජාත්‍යන්තර නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කරුවන් තම මුදල් ගණුදෙනු කිරීම සදහා underground banking එහෙමත් නැතිනම් කිසිදු රෙකෝඩ් එකකට අහු නොවී බෑන්කින්ග් කිරීමට හදා ගත් ක්‍රමවේදය. මේ විදියට ගණුදෙනු වෙන්නෙ මත් කුඩු සල්ලි විතරක් නෙවෙයි. ත්‍රස්තවාදී මුදල්, Human trafficking හෙවත් මිනිස් ජාවරම් වලින් එන මුදල්, ගණිකා වෘත්තීයට කාන්තාවන් , දැරිවියන් විකිණීමෙන් එන මුදල් , මිනිස් අවයව ජාවාරමෙන් එන මුදල්. නොයෙක් ආකාරයෙන් නීති විරෝධී ජාවාරම් වලට මුදල් ගණුදෙනු සදහා හොද තෝතැන්නක් තමයි මේ උණ්ඩියල් සහ හවාලා ක්‍රම කියන්නෙ.

    ඉතිං බැංකු පද්ධතියෙන් සාධාරණ අගයක් අපගේ ඩොලරයට ගෙවනවානම් අපි ඇයි මේ වගේ ජාවාරම් කිරීමට අපේ සල්ලි දෙන්නේ.හිතන්න එපා ඔබට ඒ පාපයෙන් ගැලවෙන්න පුලුවන් කියා..
    කොටින්ම උණ්ඩියල් ,හවාලා ගණුදෙනු තියෙන තාක්කල් ඔබේත් මගේත් රටට කුඩු එන එක නවත්වන්න බෑ. සහරාන්ලට බෝම්බ හදන්න සල්ලි එන එක නවත්තන්න බෑ.ISIS ව්‍යාප්ත වීම නවත්ත්වන්න බෑ. පුංචි ගෑණු ළමයි ගණිකා සේවයට විකිණීම නවත්වන්න බෑ.
    ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරන පිරිසිදු සල්ලි වල තැවරෙන්නෙ මොනාද? ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා...-

    -පින්සර

    මගේ සත දෙක;

    මෙතන කියවෙන්නම ඕන නමුත් නොකියවුන දේ තමයි මේ ක්‍රමයට ඔබ "යවන" එක ඩොලර් එකක් වත් ලංකාවට යන්නෙ නැති බව. ඒ වෙනුවට වෙන්නේ ලංකාවේ දැනටමත් රුපියල් වලින් තියෙන වෙලේ සුදාගේ කළු සල්ලි සුදු වෙලා ඔබේ පවුලට ලැබිලා රට ඇතුලෙම කැරකෙන එක.

    ඔබ දාඩිය මහන්සියෙන් හම්බු කරන ඩොලර් ඔය රටේම තියෙන මාකඳුරේ මධුෂ්ගේ විදෙස් ගිණුමේ තැන්පත් වෙනවා. වෙනත් වචන වලින් කියනව නම් ලංකාවේ හොරු කියල ඔබ එලවන්න හදන දේශපාලකයන් ඇතුළු අපරාධ කාරයන්ට එයාලගෙ කළු සල්ලිත් සුදු කරගෙන ඒවත් අරන් රට පනින්න ඔබ උදව් කරනවා.

    ඉතින් මෙහෙම කරොත් ගෑස් තෙල් තියා පිට රට වල තියෙන pharmaceutical companies වලට ගෙවල අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්නන්න වත් ලංකාව ඇතුලේ ඩොලර් නැති වෙනවා. ඒ කියන්නේ ඔබ මේ ක්‍රම වලින් ලංකාවේ ඉන්න ඔබේ පවුල රුපියල් වලින් පොහොසත් කලාට ඔවුන්ට ලංකාවේ හදන්නෙ නැති සියලු දේ අහිමි කරනවා!
    ඔව් ඒකට තමයි රටේ නීතියක් තියෙන්න ඕන. රට ඇතුලෙ උණ්ඩියල් වලට සම්බන්ධ උන්ව අල්ලන්න. නඩුදාන්න.
    මත්ද්‍රව්‍ය ජාවාරම් කරන උන්ව අල්ලන්න, නඩුදාන්න.
    බැංකු වලට හරි රේට් එක දෙන්න කියන්න. දෙන්න බැරි නං ඒ කියන්නෙ රටේ මුදල් පාලනය අකාර්යක්ෂම නිසයි.
    හොරු මහ බැංකු අධිපතිලා කරලා, කම්බ හොරු මුදල් ඇමතිලා කරලා කරන හොරකම නවත්තන්න. හොරා කාපු සල්ලි ආපහු ගන්න.

    ඒ මොනවත් නොකර ඩොලර් එකට වැඩි ගානක් ලැබෙන විදිය කරන්න එපා කියන්න එපා. වැඩක් නෑ.

    හෙටත් මම නං සල්ලි එවන්නෙ නෑ කබ්බා මහබැංකු අධිපති වෙලා ඉන්න, හොර රාජපක්කු හොරා කන තැනකට. 🤟

    මේ කතා දෙකම හරි ගුපියනේ :oo:
     
    • Like
    Reactions: NRTG and shenat

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    කපුටා බැසිල් කිව්වෙ උන්ඩියල් , හවාලා වලින් ආවත් කමක් නෑ වගෙ කතාවක්. අපිට ත් එහෙම මුදල් ඇමැතියෙක් හිටියානෙ කියල කියන්නත් ලැජ්ජය්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඔව් ඒකට තමයි රටේ නීතියක් තියෙන්න ඕන. රට ඇතුලෙ උණ්ඩියල් වලට සම්බන්ධ උන්ව අල්ලන්න. නඩුදාන්න.
    මත්ද්‍රව්‍ය ජාවාරම් කරන උන්ව අල්ලන්න, නඩුදාන්න.
    බැංකු වලට හරි රේට් එක දෙන්න කියන්න. දෙන්න බැරි නං ඒ කියන්නෙ රටේ මුදල් පාලනය අකාර්යක්ෂම නිසයි.
    හොරු මහ බැංකු අධිපතිලා කරලා, කම්බ හොරු මුදල් ඇමතිලා කරලා කරන හොරකම නවත්තන්න. හොරා කාපු සල්ලි ආපහු ගන්න.

    ඒ මොනවත් නොකර ඩොලර් එකට වැඩි ගානක් ලැබෙන විදිය කරන්න එපා කියන්න එපා. වැඩක් නෑ.

    හෙටත් මම නං සල්ලි එවන්නෙ නෑ කබ්බා මහබැංකු අධිපති වෙලා ඉන්න, හොර රාජපක්කු හොරා කන තැනකට. 🤟
    අල්ලන්න
    උන්ම තමා යකෝ උන්ඩියල් කරලා පිට තිබුන $ ටික උන්ගේ සාක්කුවට දාගත්තේ 🤭
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අල්ලන්න
    උන්ම තමා යකෝ උන්ඩියල් කරලා පිට තිබුන $ ටික උන්ගේ සාක්කුවට දාගත්තේ 🤭

    ඔව් ඒකත් එහෙම තමයි බන්. හැබැයි උන්ට ඔහොම කරලා ඒ ටික එකතු කරන් රට දාල යන්නනෙ වෙන්නෙ. නැත්තං ඒ ගන්න ඒවම ආයෙ රටට ගේන්න වෙනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    උන්ඩියල් නවත්තන්න අවශ්‍යතාවයක් තියනවා නං ගේමක් නැතුව ලංකාවෙ ට්‍රාන්සැක්ශන් ටික ට්‍රැක් කරලා සතියෙන් නවත්තන්න පුලුවන්, ඒකට අවශ්‍යතාවයක් නැති නිසානේ නොකර ඉන්නෙ
    ට්‍රාන්සැක්ශන් ටික ට්‍රැක් කරලා උන්ඩියල් කරන එවුන්ගෙ ලෝකල් එකවුන්ට් ටික හොයලා සහ explain කරන්න බැරි ට්‍රාන්සැක්ශන් වල සල්ලි සේරම hold කරා නං සතියක් යන එකකුත් නැහැ.

    යාලුවො සෙට් එකක් එකතු වෙලා අපි බඩු වගයක් ගත්තා, සේරටම මම එක සැරේ පේ කරලා, ගාන බෙදාගෙන මට යාලුවොන්ගෙ ශෙයා එක transfer කරා, එකම ගානෙන් ට්‍රාන්ස්ෆර් ගොඩක් ඇවිත් තියනවා කියලා, බැංකුවෙ මොකද්ද ඇලට් එකක් ට්‍රිගර් වෙලා කියලා මගෙන් ඇහුව මොනාද මේ ට්‍රාන්සැක්ශන් කියලා, ඒ ලෙවල් එකට ට්‍රැක් කරන උන්ට උන්ඩියල් ට්‍රැක් කරලා නවත්තන්න බැහැ කියන්නෙ අමු බොරුවනේ
    දැන් බොරුවට හැම තැනම කියනනවා රට ගැන හිතලා සල්ලි එවන්න කියලා.