උන් ආපසු ඒමට වලිකයි..!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 126 ක් ලිඛිතව ද 121 සක්‍රීයව පාර්ලිමේන්තුව වෙත අද උදේ පැමිණ ද හොර අගමැති මරාට සහ මරා-සිරා ජුන්ටාවට විරෝධය පළ කර සිටීමෙන් අනතුරුව ඇඩ්වාන්ස් අල්ලසකට ආත්මය පාවා දී මෝඩ ගමරාළයාගේ ඇමැතිකම් ගත් ජඩයන් යළි එක්සත් ජාතික පෙරමුණට ඒමට විමසමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
සේනානායකලාගේ ජාන හරියටම තිබේදැයි විමසා ජාන පරීක්ෂාවකට ලක් කළ යුතු යැයි රන්ජන් රාමනායක කී වසන්න සේනානායක ජඩයා අද රවි කරුණනායකගේ නිවසට පැමිණ තමාට යලිත් එක්සත් ජාතික පක්ෂයට පැමිණිය හැකිදැයි විමසා තිබේ. ඔහු මේ වග සජිත් ප්‍රේමදාසගෙන් ද විමසා ඇත.
වසන්ත සේනානායකලා වැනි ජඩයන් ගැන වාර්තා කරන අතරේ මුදලට තම ආත්මය පාවා නොදුන් නමුත් පිල් මාරු කරන ලෙස ගමරාළ ජනාධිපතිගෙන් පුද්ගලිකවම දැඩි බලපෑම් එල්ල වූ බුද්ධික පතිරණ, මරික්කාර්, හර්ෂන රාජකරුණා වැනි මන්ත්‍රීවරුන් පිළිබඳවද ඔවුන්ට ගෞරවයක් වශයෙන් සටහන් කර තැබිය යුතුය. ආත්මය පාවා නොදුන් තවත් මන්ත්‍රීවරුන් පිළිබඳ ආරංචි ඇතත් අපට දැනට තහවුරු කළ හැක්කේ ඉහත නම් පමණි.