උන් උන්ගේ වැඩේ කරනව

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දෙමළ උගෙ වැඩේ කරනවා
    තම්බිය උගෙ වැඩේ කරනව
    සිංහල ගොබ්බය අනුන්ගෙ වැඩ කරනව තමන්ගෙ වැඩේ ඌට බැ
     
    • Haha
    Reactions: speedmalli

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    දැන් ඒ මනුස්සය ඔක්කොම රනිලට දීල ගියානෙ තවත් මොනවද මේ කියන්නෙ.

    වැරද්දක් උනා තමා ඒත් මෙහෙම පස්සෙන් එලව එලව බනින එක හරි නෑනෙ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,634
    113
    Auckland
    මිදුලට ඉන්ටලොක් ගල් ටිකක් දාල හදාගන්න ඔනෙ වෙලා තියනව. නන්දසේන සර්ගෙ ෆෝන් නම්බර් එකක් නැද්ද? සුපිරි වැඩ්ඩෙක් කියනව නේද ඒ වගෙ වැඩ වලට