උන් කියන විදියටද රට කරන්න ඕන

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය පිළිගන්න ලෝකෙ හැම රටකම දේශපාලන පක්ශ ක්‍රමයක් තියෙනව. එහෙම නැති රටක් තියෙනව නන් කියන්න බලන්න.

    දේශපාලන පක්ශ ක්‍රමයක් නැති රටවල් විදියට මන් නන් අහල තියෙන්නෙ උතුරු කොරියාව, කියුබාව වගේ රටවල් තමයි.
    පක්ෂ වැඩක් නෑ කිව්වෙ උන් එන්නෙ, ආණ්ඩුව වෙන්නෙ මොන පක්ෂෙන්ද, මොන පක්ෂෙද කියන එක වැඩක් නෑ කියලා
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,706
    113
    Sri Lanka
    GotaGoGama tiyenna oni 20 cancel karala 19 genakan. Nathnm aaye pissu kelinawa. Ranil ta credit eka denawa mei welawe gaththa ekata. Aniwa deal athi. Eth pora gaththane. AKD and Sajith tath tibba mulin aran eeta passe 19 genna. Dan ithin late wadi. Antimata "Phoenix" kurulla wage Ranil, UNP nagiti da danne na :D :D
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    ow ow 19A enakan me pressure eka tiyenne oni nattam tikak stable unama gota mahindawa ayet agamati karannat puluwan
    ekath deal eke kallak wenna puluwan :lol:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    lol deal ekak dala PM post ekak ganna eka challenge ekak da ban
    anika otana deal eka Rajapaksha set eka safe gaurd karana eka
    Files eliyata dapu ekekta reddak adan oka karanna puluwanda

    Eka athakata anuraya natiwa ranila apu eka hodai, mokada anuraya awilla rajapaksa set ekath ekka conflict unot government ekak establish wenne naha. Ranil short term rajapakshla ekka set wela monawa hari tikak wikunala goda dai, habai ewa challenge nemei

    api long run horu thakkadi ayin kale nattam meka ada wisaduwath ayet kalekin ewi 52b naya thawa wedi wewi yay apita wikunnanna deyak nathi wenakan
    මචන්, පොඩ්ඩක් ලොකේ වෙන්නේ මොනවද කියලා බලපල්ලා. ආර්තික අර්බුද තියෙන රටවල් වල අරගල කියන්නෙ සාමන්‍ය ඩෙයක් එදිනෙදා ජන ජීවිතයෙදි. මට පොනිලාත් වැඩක් නෑ, මයිනත් වැඩක් නෑ. උන් දෙගොල්ලො මාරුවෙන් මාරුවට හොරා කෑවා.
    රටේ IMF ලොන් එකයි, ණය ප්‍රතිව්යුහ ගත කරන්නයි ස්තවර ආන්ඩුවක් තියෙන්න ඔනෙ. ඒක ඉක්මනින් කරගත්තොත් විතරයි රටක් හැටියුඅට අපිට ඉස්සරහට යන්න පුළුවන්, ඔකම තමා මහ බැන්කු අදිපති ඇවිත් කිව්වෙත්.
    මේ කාලකන්නි සෙට් එකගෙන් රටට ඔනේ තාවකාලික ආන්ඩුවක් මිසක් මයිනගෙ කාලේ ඉවර වෙනකන් බලේ තියාගන්න එකෙක් නෙමෙයි. මම හිතන්නේ ලපයාත් මෙක දන්නවා, බූරු පුතත් දන්නවා. ඉතින් මෙතන බූරු පුතාට වඩා මෙ දේ කරන්න පුළුවන් ලපයට විතරයි, උ කොන්දෙසි දදා ඉන්නෙ නෑතුව ඉදිරිපත් වෙලා වෑඩේ කරල පෙන්නුව නම් උට ආයේ 3%, 50%+ කරගන්න එක කජ්ජක් නෙමෙයි ඊලග මෑතිවරනෙන්. ඌ ඒක කලේ නෑ, මොකද විශ්වාසයක් නෑති නිසා.
     
    • Like
    Reactions: Troop

    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    102
    43
    ලන්කාවෙ කෝටි 2 කක මහ ජනතාවක් නියෝජනය කරන්නෙ කොහොමද බන් ඔය ගෝල් ෆේස් එකේ ඉන්න 1000-2000 සෙනග.

    පාර්ලිමේන්තුවට මන්ත්‍රීරලව තෝරල එවන්නෙ පොදු මහජනතාව. මිනිස්සු දැන ගන්න ඕන හොද මිනිස්සු පත් කරල එවන්න. ඔතන ඉන්න එවුන්ට රට හදන්න ඕනෙ නන් අලුත් පක්ශයක් හදන් චන්දෙ ඉල්ලන්න කියපන් උන්ගෙ ප්‍රතිපත්ති දාල, මිනිස්සු කැමති නන් උන්ට චන්දෙ දෙයි.

    මේ වෙලාවෙ රට අස්තාවර කරල මේ ආර්තික අර්බුධයෙන් ලන්කාව ගොඩ එන නැවැත්තන එවුන්ට තමයි අනාගත පරපුර සාප කරන්නෙ.

    ------ Post added on May 13, 2022 at 1:50 PM
    ඇත්ත මචං. ලංකාවේ බහුතරයක් ඉන්නෙ රැල්ලට යන උන්. එතකොට උන් හිතන්නේ ලංකාවේ හැමෝම ඒ රැල්ලට යන්න ඕන කියල.

    ඒ රැලි වලට අපි අහු නොවුනාම උන් අපිට පොර ටෝක්ස් දානව ඉතින්. උන් තමයි වැඩ්ඩෝ විදියට.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    මචන්, පොඩ්ඩක් ලොකේ වෙන්නේ මොනවද කියලා බලපල්ලා. ආර්තික අර්බුද තියෙන රටවල් වල අරගල කියන්නෙ සාමන්‍ය ඩෙයක් එදිනෙදා ජන ජීවිතයෙදි. මට පොනිලාත් වැඩක් නෑ, මයිනත් වැඩක් නෑ. උන් දෙගොල්ලො මාරුවෙන් මාරුවට හොරා කෑවා.
    රටේ IMF ලොන් එකයි, ණය ප්‍රතිව්යුහ ගත කරන්නයි ස්තවර ආන්ඩුවක් තියෙන්න ඔනෙ. ඒක ඉක්මනින් කරගත්තොත් විතරයි රටක් හැටියුඅට අපිට ඉස්සරහට යන්න පුළුවන්, ඔකම තමා මහ බැන්කු අදිපති ඇවිත් කිව්වෙත්.
    මේ කාලකන්නි සෙට් එකගෙන් රටට ඔනේ තාවකාලික ආන්ඩුවක් මිසක් මයිනගෙ කාලේ ඉවර වෙනකන් බලේ තියාගන්න එකෙක් නෙමෙයි. මම හිතන්නේ ලපයාත් මෙක දන්නවා, බූරු පුතත් දන්නවා. ඉතින් මෙතන බූරු පුතාට වඩා මෙ දේ කරන්න පුළුවන් ලපයට විතරයි, උ කොන්දෙසි දදා ඉන්නෙ නෑතුව ඉදිරිපත් වෙලා වෑඩේ කරල පෙන්නුව නම් උට ආයේ 3%, 50%+ කරගන්න එක කජ්ජක් නෙමෙයි ඊලග මෑතිවරනෙන්. ඌ ඒක කලේ නෑ, මොකද විශ්වාසයක් නෑති නිසා.
    අනික ලපයා බැසිල පාර්ලිමේන්තු එද්දි 20 ගේද්දි කටක් ඇරියෙ නෑ. දැන් එනව මගුල් කියාගෙන.
     
    • Like
    Reactions: casc_rokz

    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    102
    43
    ඕවා කියන්න ගිහිං බයි ටොයි ලේබල් ගහන් කොනකට වෙන්න වෙන්නේ අයුබෝවන්ඩ
    ඒකනං ඇත්ත බං. තර්කයක් කරඝන්න බූරි උනාම උන්ට තියෙන අන්තිම වචන ටික බයියයි , අම්මට බනින එකයි , අටදාහේ කුලී ලියන්නොයි විතරයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මචන්, පොඩ්ඩක් ලොකේ වෙන්නේ මොනවද කියලා බලපල්ලා. ආර්තික අර්බුද තියෙන රටවල් වල අරගල කියන්නෙ සාමන්‍ය ඩෙයක් එදිනෙදා ජන ජීවිතයෙදි. මට පොනිලාත් වැඩක් නෑ, මයිනත් වැඩක් නෑ. උන් දෙගොල්ලො මාරුවෙන් මාරුවට හොරා කෑවා.
    රටේ IMF ලොන් එකයි, ණය ප්‍රතිව්යුහ ගත කරන්නයි ස්තවර ආන්ඩුවක් තියෙන්න ඔනෙ. ඒක ඉක්මනින් කරගත්තොත් විතරයි රටක් හැටියුඅට අපිට ඉස්සරහට යන්න පුළුවන්, ඔකම තමා මහ බැන්කු අදිපති ඇවිත් කිව්වෙත්.
    මේ කාලකන්නි සෙට් එකගෙන් රටට ඔනේ තාවකාලික ආන්ඩුවක් මිසක් මයිනගෙ කාලේ ඉවර වෙනකන් බලේ තියාගන්න එකෙක් නෙමෙයි. මම හිතන්නේ ලපයාත් මෙක දන්නවා, බූරු පුතත් දන්නවා. ඉතින් මෙතන බූරු පුතාට වඩා මෙ දේ කරන්න පුළුවන් ලපයට විතරයි, උ කොන්දෙසි දදා ඉන්නෙ නෑතුව ඉදිරිපත් වෙලා වෑඩේ කරල පෙන්නුව නම් උට ආයේ 3%, 50%+ කරගන්න එක කජ්ජක් නෙමෙයි ඊලග මෑතිවරනෙන්. ඌ ඒක කලේ නෑ, මොකද විශ්වාසයක් නෑති නිසා.

    1. Galle face peaceful protest eken oya kiyanawa wage kadakappal wenne naha, apith oyatana giya e wagema awith hamba karnawa dollar. ayet yanna unoth api yanawa
    2. ow ow economy eka god danna mokak hari anduwak on (completely agree with that)
    3. Ranil elect une deal ekak ekka eken government ekak hadenawa (better than no government or military government). Habai deal eka noda hitiya kiyana eka weraddak nemei. Thamange conditions walata set wenne nattam PM ganne nathi tharamata hodai. Puthano passe wenas una porata principles nathi nisa
    4. AKD natiwa ranil apu ekath hodai AKD awanam Rajapaksha set ekath ekka conflict wenna puluwan
    5. E wagema ranil oka karagena yaddi pressure ekath denna oni, nattam kiwwa wage 20A ayin karanne naha ayet maina PM karannat puluwan
    6. Wede karala pennana eka uba oya kiyana tharam lesiy naha, touch decisions ganna wenawa, dewal wikunanna wei tax rate wedi wei, owa karala 3% 50% wenne naha. Ranilata owa karanna puluwan porata nothing to lose
     
    1. Math giya, aye yanawa, habai eka ekaalage political agendas walata nemei.
    3. Yes, puthano awa nam mita wada prashna.
    4. Ehema wenne na, mokada pora kiyapu ewa minissu ahuwa, 225n porata witharai poddak hari manapayak minissunge tiyenne.
    5. Totally agreed
    6. Ow, dan lesi na. Awoth aye kelawenawa, pawathmakuth na. eka nisa baraganneth na.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Sen-lu

    Well-known member
  • ලන්කාවෙ කෝටි 2 කක මහ ජනතාවක් නියෝජනය කරන්නෙ කොහොමද බන් ඔය ගෝල් ෆේස් එකේ ඉන්න 1000-2000 සෙනග
    ඔහොම හිතල තමයි මහින්දගෙ බයි මැරයො ඔතනට ගහන්න ආවෙ. උඹේ මොලෙත් උංගෙ ගානටමනෙ ෆන්ෂන් වෙන්නෙ. අහම්බයක් වෙන්න බෑ ඒකනම්. 🤔
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    ඔහොම හිතල තමයි මහින්දගෙ බයි මැරයො ඔතනට ගහන්න ආවෙ. උඹේ මොලෙත් උංගෙ ගානටමනෙ ෆන්ෂන් වෙන්නෙ. අහම්බයක් වෙන්න බෑ ඒකනම්. 🤔
    කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට
    මොන කෙංගෙඩියද තව ඕනෙ කියන්නේ

    කන්න ටික තියෙනවනම් රටට හෙණ ගැහුනත් කමක් නෑ.
     
    • Dislike
    Reactions: Anil1984

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    1. Math giya, aye yanawa, habai eka ekaalage political agendas walata nemei.
    3. Yes, puthano awa nam mita wada prashna.
    4. Ehema wenne na, mokada pora kiyapu ewa minissu ahuwa, 225n porata witharai poddak hari manapayak minissunge tiyenne.
    5. Totally agreed
    6. Ow, dan lesi na. Awoth aye kelawenawa, pawathmakuth na. eka nisa baraganneth na.
    Ehenan mona labbetada lapayawa pannanne? 🤣
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ඔහොම හිතල තමයි මහින්දගෙ බයි මැරයො ඔතනට ගහන්න ආවෙ. උඹේ මොලෙත් උංගෙ ගානටමනෙ ෆන්ෂන් වෙන්නෙ. අහම්බයක් වෙන්න බෑ ඒකනම්. 🤔
    උන් කියන්නෙ 225 ම එපා, එක දේශපාලන පක්ශයක්වත් එපා කියලලුනෙ බන්. 225 ම එපා නන් රට පාලනය කරන්නෙ කවුද බන්?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    උන් කියන්නෙ 225 ම එපා, එක දේශපාලන පක්ශයක්වත් එපා කියලලුනෙ බන්. 225 ම එපා නන් රට පාලනය කරන්නෙ කවුද බන්?
    යකෝ 225ම එපා කියන්නෙ උන්ට ගෙදර ගිහින් බුදියගන්න කියල රට අරාජික කරන එක නෙමෙයි. උන්ව pressure කරල ජනහිතවාදී පාලනේකට මග පාදගන්න එකට.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    යකෝ 225ම එපා කියන්නෙ උන්ට ගෙදර ගිහින් බුදියගන්න කියල රට අරාජික කරන එක නෙමෙයි. උන්ව pressure කරල ජනහිතවාදී පාලනේකට මග පාදගන්න එකට.

    එහෙනන් ආණ්ඩුවක් හදන්න එන එන එකාට 'GOHOME' කියන්නෙ ඇයි?
     
    • Like
    Reactions: kaveezh

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    එහෙනන් ආණ්ඩුවක් හදන්න එන එන එකාට 'GOHOME' කියන්නෙ ඇයි?
    ඌ එන්නෙ පවතින ක්‍රමයම ආරක්ෂා කරන්න නිසා. හරි රනිල් ස' කරගෙන යන්න කියල විරෝධතා අකුලගත්තොත් ආයෙ ටික දවසකින් මයිනව අගමැති කරල තමා ඕකා පස්ස බලන්නෙ. ඒක නොවී ජනතාව ඉල්ලන දේ ලැබෙන්නයි ඕන.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ඌ එන්නෙ පවතින ක්‍රමයම ආරක්ෂා කරන්න නිසා. හරි රනිල් ස' කරගෙන යන්න කියල විරෝධතා අකුලගත්තොත් ආයෙ ටික දවසකින් මයිනව අගමැති කරල තමා ඕකා පස්ස බලන්නෙ. ඒක නොවී ජනතාව ඉල්ලන දේ ලැබෙන්නයි ඕන.

    හරි එහෙනන් කාවද අගමැති කරන්න ඕනෙ? (අනුරයි,සජිතුයි දෙන්නම බෑ කියනව ආණ්ඩු හදන්න.)
     
    • Like
    Reactions: kaveezh

    Sen-lu

    Well-known member
  • උන් කියන්නෙ 225 ම එපා, එක දේශපාලන පක්ශයක්වත් එපා කියලලුනෙ බන්. 225 ම එපා නන් රට පාලනය කරන්නෙ කවුද බන්?
    දෙතුන් දාහක් විතරයි ඔය මතේ විශ්වාස කරන්නෙ කියල උඹ කියපු එක නම් සම්පූර්ණයෙන්ම වැරදී කියල 9 වෙනිදා ඔප්පු උනා so ඔයාගෙ ඒ තර්කෙ ඉවරයි.

    ඊලග එක. 225ම එපා කීවට කොහොමද අලුත් දේශපාලන සංස්කෘතියකට යන්නෙ කොහොමද? මේ ප්‍රශ්නෙම සම්පූර්ණයෙන්ම වැරදිනෙ බං

    මේ අමාරුකාලෙ කරන්න ඕන මොකක්ද? කියල උන් කරුණු 8 කින් කියල තියෙනව. අඩුම තරමේ ඒවා උඩින් පල්ලෙන් වත් කියවලා හිටියනම් හොඳයි නේද? මමත් ඒවට 100% එකගනෑ නමුත් සාදනීයයි.

    ඒව මොකුත් දන්නෙ නැතුව 225 ම එපා නන් රට පාලනය කරන්නෙ කවුද බන්? කියල වැරදි ප්‍රශ්නයක් ඇහුවම ඒවට උත්තර දෙන්න මම නම් දන්නෙ නෑ. ඒක හරියට උඹට නැති නංගි කෙනෙක්ව මම කසාද බඳින්න ඉල්ලනව වගේ වැඩක්.