මචන්, පොඩ්ඩක් ලොකේ වෙන්නේ මොනවද කියලා බලපල්ලා. ආර්තික අර්බුද තියෙන රටවල් වල අරගල කියන්නෙ සාමන්ය ඩෙයක් එදිනෙදා ජන ජීවිතයෙදි. මට පොනිලාත් වැඩක් නෑ, මයිනත් වැඩක් නෑ. උන් දෙගොල්ලො මාරුවෙන් මාරුවට හොරා කෑවා.
රටේ IMF ලොන් එකයි, ණය ප්රතිව්යුහ ගත කරන්නයි ස්තවර ආන්ඩුවක් තියෙන්න ඔනෙ. ඒක ඉක්මනින් කරගත්තොත් විතරයි රටක් හැටියුඅට අපිට ඉස්සරහට යන්න පුළුවන්, ඔකම තමා මහ බැන්කු අදිපති ඇවිත් කිව්වෙත්.
මේ කාලකන්නි සෙට් එකගෙන් රටට ඔනේ තාවකාලික ආන්ඩුවක් මිසක් මයිනගෙ කාලේ ඉවර වෙනකන් බලේ තියාගන්න එකෙක් නෙමෙයි. මම හිතන්නේ ලපයාත් මෙක දන්නවා, බූරු පුතත් දන්නවා. ඉතින් මෙතන බූරු පුතාට වඩා මෙ දේ කරන්න පුළුවන් ලපයට විතරයි, උ කොන්දෙසි දදා ඉන්නෙ නෑතුව ඉදිරිපත් වෙලා වෑඩේ කරල පෙන්නුව නම් උට ආයේ 3%, 50%+ කරගන්න එක කජ්ජක් නෙමෙයි ඊලග මෑතිවරනෙන්. ඌ ඒක කලේ නෑ, මොකද විශ්වාසයක් නෑති නිසා.