උන් චිල් එකක් ගන්න රට යනවා 🙊

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    උන් චිල් එකක් ගන්න ගමන් ප්‍රතිඵල බලන්න රට යනවා. මුන් කියනවා රට පනිනවලු. 😂
    එකෙන් අවාසි උන්ටම තමා මිනිස්සු හිතනවා උන් දිනන්නේ නැහැ කියලා එහෙම හිතලා වෙන උන්ටම දීලා අවොත් තමා
     
    • Like
    Reactions: iworld

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කිරිඇල්ලගෙ සීන් එකට පස්සෙ මම දන්න සජබයො 3ක් චන්දෙට මීක්
     
    • Like
    Reactions: sahan50

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    උන් චිල් එකක් ගන්න ගමන් ප්‍රතිඵල බලන්න රට යනවා. මුන් කියනවා රට පනිනවලු. 😂
    කිරියේ උන්ගේ ගැලරි චුන් කුඩු කරන්න එපා.
    හොරු අල්ලන්න කලින් රට පනින්නේ කියලා මුන් හිතන් ඉන්නේ යාපාගේ නුලේ