උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද?

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඳුගොව්වො කනව කියන්නෙ කොන්ඩේ තැනක කෙස් නැති කම නේද ... කොන්ඩේ සුදු වෙන්නෙ උඳුගොව්වො සීන් එකට නෙමෙයි නේද ... කොන්ඩේ සුදු වෙන එකටනම් එක එක බෙහෙත් තියෙනව, ඒව එකක් වත් හරියන්නෙ නෑ කියල තමයි ආරංචිය ... ඔන්න ඔහේ ඩයි කරපන් බන් .. :yes:;) , ඔය කෙල්ලොත් එක එක ඩයි කරන්නෙ .. උඹ කලාම මක් වෙනවද ..
    :yes::yes:
    ඔය උඳුගොව්වො කනවා කියන්නෙ සතෙක් ඉන්නවා කියන එක බොරු මතයක්. බටහිර වෙදකමට අනුව ඔක Auto Immune Disease එකක්. ඒ කියන්නෙ තමන්ගෙ ඇඟෙන්ම හටගන්න රෝගයක්. Psoriasis (පොතු කබර, සුදු කබර ) වගේ ඒවත් වැටෙන්නෙ ඔය ගොඩට. ඔය ලෙඩ වලට නිශ්චිතවම කියල ප්‍රතිකාරයක් නම් නැහැ. කාලෙකට වැඩිවෙනවා, කාලෙකට අඩුවෙනවා. බෙහෙත් වලින් පාලනය කරගන්න පුලුවනි.....
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28

    Thank you!
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    :yes::yes:
    ඔය උඳුගොව්වො කනවා කියන්නෙ සතෙක් ඉන්නවා කියන එක බොරු මතයක්. බටහිර වෙදකමට අනුව ඔක Auto Immune Disease එකක්. ඒ කියන්නෙ තමන්ගෙ ඇඟෙන්ම හටගන්න රෝගයක්. Psoriasis (පොතු කබර, සුදු කබර ) වගේ ඒවත් වැටෙන්නෙ ඔය ගොඩට. ඔය ලෙඩ වලට නිශ්චිතවම කියල ප්‍රතිකාරයක් නම් නැහැ. කාලෙකට වැඩිවෙනවා, කාලෙකට අඩුවෙනවා. බෙහෙත් වලින් පාලනය කරගන්න පුලුවනි.....

    හරියට හරි මචන් ,ගම්පහ අයුර්වෙදේ හොඳ අය ඉන්නවා ගියා නම් හරි ,ඕක නිට්ටාවට සුව කරන්න බෑ ,මස් මාළු ඉස්සෝ දැල්ලෝ වගේ සැර කෑම කෑවම සමහර අයට වැඩි වෙනවා අර රත්ය කියන ලෙඩේ වගේ,ඕව මාරාන්තික නොවුනට අර කර්ම ලෙඩ කියන ගණයට අය්ති වෙන ඒවා,ජීවත් වෙන පරිසර තත්ව කෑම බීම මත බලපෑම් තියෙනවා,හැබැයි බෙහෙත් අරන් සෑහෙන්න අඩු කරගන්න පුළුවන් වෙද මහත්තුරු කියන විදියට හිටියොත්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරියට හරි මචන් ,ගම්පහ අයුර්වෙදේ හොඳ අය ඉන්නවා ගියා නම් හරි ,ඕක නිට්ටාවට සුව කරන්න බෑ ,මස් මාළු ඉස්සෝ දැල්ලෝ වගේ සැර කෑම කෑවම සමහර අයට වැඩි වෙනවා අර රත්ය කියන ලෙඩේ වගේ,ඕව මාරාන්තික නොවුනට අර කර්ම ලෙඩ කියන ගණයට අය්ති වෙන ඒවා,ජීවත් වෙන පරිසර තත්ව කෑම බීම මත බලපෑම් තියෙනවා,හැබැයි බෙහෙත් අරන් සෑහෙන්න අඩු කරගන්න පුළුවන් වෙද මහත්තුරු කියන විදියට හිටියොත්
    11.gif
    11.gif
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    හරියට හරි මචන් ,ගම්පහ අයුර්වෙදේ හොඳ අය ඉන්නවා ගියා නම් හරි ,ඕක නිට්ටාවට සුව කරන්න බෑ ,මස් මාළු ඉස්සෝ දැල්ලෝ වගේ සැර කෑම කෑවම සමහර අයට වැඩි වෙනවා අර රත්ය කියන ලෙඩේ වගේ,ඕව මාරාන්තික නොවුනට අර කර්ම ලෙඩ කියන ගණයට අය්ති වෙන ඒවා,ජීවත් වෙන පරිසර තත්ව කෑම බීම මත බලපෑම් තියෙනවා,හැබැයි බෙහෙත් අරන් සෑහෙන්න අඩු කරගන්න පුළුවන් වෙද මහත්තුරු කියන විදියට හිටියොත්

    thank you!
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    mageth ohoma awila oluwa udama loku rawumak nathi una.. mama hena upset eken hityey bung. eeta pasey mata ekek kiyala liquid ekak pharmacy eken aran damma.. a athara ara kemak da mokada ekak kara.. magey dan kondey hodata awila ethana.. kohomath tika kalayak yanawa kondey hadena. mama ubata a liquid ekey nama kiyanam hawasata gihin balala.. dan mathaka na.. mata sure eekata hoda wenawa kiyala, mokada magey hoda una. udey, dawal, hawasa eken drops dana thiynee. baya wena wpa oka hoda karana puluwan deyak.dana nisa kiyanee :yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    oka saila vikurthi weemak.. okata kochchara beheth kala uta ona welawata hoda wenne.. matath kela una.. cream, lazer treatment, injections ehema karala karala anthimata atharala damma.. awrudu 3kata passe hoda una.. raula kapanna shaving mechine ekak use karapan hamadama rawla kapanne nathuwa, sathiyakata sarayak kapanna kiyapan.... echcharai mama kale anthimata.. masen ethana rawula awa..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හරියට හරි මචන් ,ගම්පහ අයුර්වෙදේ හොඳ අය ඉන්නවා ගියා නම් හරි ,ඕක නිට්ටාවට සුව කරන්න බෑ ,මස් මාළු ඉස්සෝ දැල්ලෝ වගේ සැර කෑම කෑවම සමහර අයට වැඩි වෙනවා අර රත්ය කියන ලෙඩේ වගේ,ඕව මාරාන්තික නොවුනට අර කර්ම ලෙඩ කියන ගණයට අය්ති වෙන ඒවා,ජීවත් වෙන පරිසර තත්ව කෑම බීම මත බලපෑම් තියෙනවා,හැබැයි බෙහෙත් අරන් සෑහෙන්න අඩු කරගන්න පුළුවන් වෙද මහත්තුරු කියන විදියට හිටියොත්
    hodakaranna ba.. eth hoda wenawa..
    mamath giya weddu 4, 5s deneku lagata giya.. aparade salli
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මුලින්ම හැමෝටම ස්තුතියි මේ thread එකෙන් ඇවිත් අත්දැකීම් හුවමාරු කරගන්න ආවට. කියන්න සතුටුයි දැන් මගේ යාලුවගේ රැවුල යන්තම් කළු වේගන එන්නේ. මම හිතන්නේ වැඩේ හරිගිහින් වගේ. එයා අන්තිමට බෙහෙත් ගත්තේ කුරුණෑගල hospital එකේ skin specialist doctor කෙනෙක් ගෙන්. කාට හරි උවමනාවක් උනොත් මට pm එකක් දාන්න, මම වැඩි විස්තර හොයල කියන්නම්.
     
    nishanpix

    Member
    Jul 9, 2008
    136
    3
    0
    Ednu Ela batu Gadiyak unu alu palle vinadi 15 kata pasu gana Dahie abulin Ana ganu Mana kiyawa ganda barinam 0779148911
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ඉඳිගොව්වො කනව කියන්නෙ තැනින් තැන කොන්ඩේ යන එක. එහෙම නැතුව සුදු වෙන එක නෙමේ.