උපත් පාලනය

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    එකමත් එක රටක එකමත් එක ගමක හිටියා තනිකරම මුස්ලිම් ජනතාවක්. ඉතින් ජනගහනය වෑඩිවන මේ කාලයේ හරිම ප්‍රශ්නයක් මේ ගමේ ජනගහනය සිග්‍රයෙන් වෑඩිවිම.පවුල් සවුක්ය නිලදාරින් මේකට පිලියමක් විදිහට ගමට ගිහින් පවුල් සෑලසුම් ක්‍රමයක් හදුන්වලා දුන්නා එ උපත් පාලන කොපු.

    හරි ඉතින් සෙරම නිලදාරින් තව අවුරුදකින අපි එනවා ප්‍රගතිය බලන්න කියලා ගමරට බලා පිටන් වුනා. කාලය හිමිහිට ගතවුනා කියමුකෝ මෙන්න අපේ නිලදාරින්ට මතක්වුනා අර ගමට යන්න ඔන කාලය හරි කියලා. කට්ටිය ආවා මේ ගමට.බුදු සන්තො ගමම පිරිලා අලුත උපන් පොඩි උන්ගෙන්. නිලදාරින්ට නිකන් කෑරකිල්ල වාගේ.යකො ජනගහනය පාලනයවෙලා නෑනේ රෑස්කලා පිරිමී සේරම මෙහෙම වෙන්න හේතු ඈහුවාම උන් කිව්වා

    “සර් අපි මේවා පවිච්චි කරන්න දන්නෙනෙනෙ” කියලා

    මදෑයි කොලා.අයෙත් එතින් මාත්තුරු සෙරම කියලා දිලා මේක මෙන්න මෙහෙම් තමා දා ගන්න ඔන කියලා තමන්ගේ මෑද ඈගිල්ල දිග ඈරලා කොන්ඩම් එක දාලා පෙන්නුවාකට්ට්යටම එහෙනම් මේක දාගෙන කරන්න කියලා.
    ”සේරමටම තේරුනානේ මේ පාර” කට්ටියම ඔලුව වෑනුවා.

    තවත් අවුරුද්දකින එන බලපොරොත්තුවෙන් අපේ කට්ටිය ආවා.ගතවුනා තවත් අවුරුද්දක් අයෙත් ගමට ගියා.කිසිම වෙනසක් නෑ මෙදා පාරත් පෙරසේමයි.ගෙන්නුවා පුරුශපක්ශය

    “මොකද නානා මේ අරක දෑම්මේ නෑද්ද”
    දෑම්මා සෑර්

    එහෙනම් මොකද බන් මේ තරම් බබාලා

    “සෑර්ලා කිව්ව විදිහටම ඈගිල්ල දිග ඈරලා මෙහේම දාලා තමා කරේ” නානලා එකහඩින් කියපි

    කිව්ව විදිහේ අවුලක් තිබ්බා කියලා අපේ සෑර්ලාගේ ට්කිරි මොලේට තේරුනා.මේපාර කිසිම අවුලක් ඈති නොවෙන්න වග බලාගෙන කිව්වා මෙහෙම

    “නානා මේක දාන්න ඔන අහවල් එකටයි.මේක දාගන කරන්න ඔන අනිවාර්යයෙන්ම එහෙනම් හරිනේ අපි අයත් එනවා”කියලා කශ්ටිය ආවා.

    කාලේ හරි මෙදා පාර නම් වරදින්න විදිහක් නෑ කියලා හිතලා සෑර්ලා ආවා ගමට
    ඈයි හත් ඉලව්වේ කිසිම වෙනසක් නෑ බන් ගෑනු ඉන්නවා බඩවල් උස්සගෙන.

    මලම පෑනපු සෑර්ලා පිරිමි ගෙන්නල ඈහුවා “මොනවද #~~”මේ කරලා තියන්නේ තොපිට කිව්වදේ තෙරුනේ නෑද්ද බොලව්”. තොපි කොපුව දාගෙන නෙමෙයිද කොලේ?

    එහෙමතමා සෑර් කලේ

    එහෙනම් මොකෑ බොලව් මේ
    සෑර් කොපුව දාගත්තා හෑබෑයි ඉස්සරහින් ටිකක් දිගයි

    “එ ටික කපලා දෑම්මා”

     
    • Like
    Reactions: divithuru

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Smiley-Laughing.gif

    අයියෝ සල්ලි..