මචංලා....
මට උදව්වක් ඹ්නෙ. මම බැන්දා ගිය මාසේ. පොඩි දෙයක් දැනගන්න ඕනෙ. මචන් වයිෆ්ට මිතුරි පෙති බීවම ඹක්කාරෙට එන එකයි, ඔලුවේ කැක්කුමයි එනව. උපත් පාලන පෙති වල වෙන බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් හරිද?
මම මෙහෙම අහන්නේ සංයුතිය වෙනස් ඒවා තියනවද කියල දැනගන්න