උපත් පාලන කොපු මැෂින්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    marune eeth thawa jeewithetama ekapaarai condom use kalee eeth athe gahanna kisima feeling ekak awe nehe enisa discontinue kala.

    FCilWKK.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුලර්ස් පටුමග තියෙන්නෙ ඩොටේනෙ බන්. හදිස්සියට කොන්ඩම් ගන්න නම් යන්න පුලුවන් තැනක් නෙවෙයි.

    ඕකුන්ට NGO වලින් හම්බවෙන සල්ලි ගන්න කරන මෝඩ වැඩ. මීට කලින් බම්බලපිටියෙත් කාසි දාල ගන්න vending machine හයිකලා. මිනිස්සු පාවිච්චි කලේ නෑ:rolleyes:

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් දැන් ඇඹරි ඇඹරි ෆාමසි ගානේ රිංගන්න වෙන එකක් නෑ අපේ උන්ට
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Kaden ganna lajja eka pare denodahak idiriye oken ganiyda oka hariyanne na, Hama Bank ekakama teller ekakta set karanam hari, PIN eka gahala giyama Cash da Condomda kiyala option dala :lol:
     
    • Like
    Reactions: Kasippu Sira

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    good movement :yes:
    option 1- thaman inna pradeshayata tikak durin thiyena pharamacy ekakin gannwa
    option 2- pirimi kenek inna pharmacy ekakin gannawa
    option 2- preethi wage common namak bawitha nokara wenath wargayaka ekak pawichchi kirima
    onna mage options :P
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    good movement :yes:
    option 1- thaman inna pradeshayata tikak durin thiyena pharamacy ekakin gannwa
    option 2- pirimi kenek inna pharmacy ekakin gannawa
    option 2- preethi wage common namak bawitha nokara wenath wargayaka ekak pawichchi kirima
    onna mage options :P

    keels eke rack wala thiyena ewa ganin eeta wada lesi :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ වුනාට කෙල්ලෙක් ඉන්න ෆාමසියකින් ඕක ඉල්ලනව වගේ ආතල් එකක් කොයින්ද...?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    දැන් එතකොට ඔය machine එක ලඟ හිටගෙන ඕක ගන්න try කරනකොට කව්රුවත් වපරැසින් බලන්නේ නැති වෙයිද.:baffled::baffled::baffled:

    උපතින් වපරවුන එවුන් බලයි
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කොලබට කොපු..
    එක්කෝ පිට පලත්වල ෆාමසිවල දොරකඩ වෙස්මුනු ටිකකක් තිබ්බනම් හරි.අපිට දාගන යන්න.
    එක්කෝ කොල්ලෙක් ෆාමසියට එද්දී ඌව හැඩල් කරන්න කොල්ලෙක් දාන්න ඔනේ කෙල්ලෝ එවන්නැතුව.කොන්ඩම් එකක් ඉල්ලුවාම 'මු හු_කන්න යන එකෙක්' කියලවගේ බලන්නේ.
    ලන්කාවේ හි_ම කියන මිනිසුන්ගේ අවශ්‍යතාවය දේශපාලුවෝ නීතිහදලා මුනිසුන්ගෙන් දුරස් කරලා, නීතියෙන් තහනම්. දැන් ඒකට පර්මිශන් තියෙන්නේ බැන්ද එවුන්ට.ගෑනුන්ව රවට්ටගන රුම් යන එවුන්ට.මේයාලව නීතියට අල්ලන්න බෑ.
    ඒත් ලින්ගික අවශ්‍යතාවක් අවොත් නොබැන්ද/ ගෑනී නොමැති/ගෑනි ඉඩනොදෙන/කෙල්ලෙක් නැති නීතිගරුක කෙනෙක් ඒක යටපත් කරගන්න ඔනේ, ලන්කාවේ පරිසරයතුල.උට බැදලා සෙක්ස් කරන එවුන්, කෙල්ල එක්ක රූම් ගිය, ඇන්ටිල අදින එවුන් හු_කපුවා ගැන කියද්දී සෙක්ස් සහ ඌ අතර ගැප් එකෙ වැඩිවෙලා වෙඩිවෙල සෙක්ස් යනු උට ෆැන්ටසියක් වෙනවා.හු_න්න ගෑනියෙක් තබා ගෑනියෙක්ගේ යට ඇදුමක් සමහරවිට උන්ගේ හීල්දකක් උනත් ඌට සජීවී ගැහැනියක් ලෙස හිතන මට්ටමට වැටෙනවා.මුවා අල්ලගන්න බැරි උනාම මුවහමට තඩිබානවවගේ.
    ඊටපස්සේ ඔය වේගය පිටවෙන්නේ බස්වලින්, කෝච්චිවලින්, නාන තැන්වලින්, රෙදිවැල්වලින්, පස්ස හෝදගන්න බැරි පොඩි උන්ගෙන්, එලු ගව මහේශාදීන්ගෙන්.ඔන්න ලන්කාවේ ප්‍රාතමික විනය නීතිපද්දතියෙන් ලැබුන දායාදය.මෝඩ විදියට සන්ස්කෘතිය රකින්න ඉස්සරහට එන උන්ගේ දුරදක්න නුවනේ ප්‍රතිඵලය.

    මිනිසාගේ මුලික අවශ්‍යතා තුනෙන් එකක් මෙයබව නොදන්න සමාජෙක මෙතනින් එහාදෙයක් නොලැබේ.සෙක්ස් ආරක්ශිතව ලබාගතහැකි ක්‍රමයක් හැදුවොත් සමාජය විනාශවීමකි.හැබැයි, වසරින් වසර ලමා අපචාර වැඩිවීම(වාර්තා නොවු ඒවා දන්නේද නැත ), කාන්තා හින්සනය , දුශන කේස්,අනාරක්ශිත ලින්ගික හැසිරීම්වලින් සමාජරෝග පැතිරීම සමාජ හානියක් නොවේ.
    පාසැලේ ලින්ගික අධ්‍යාපනය දීම, පරිහානියකි.ලින්ගිකඅධ්‍යාපනය යනු,හු_න්න ඉගැන්වීමකි.

    නමුත් සුලගෙන් ඒඩ්ස් බෝවෙන මිනිස්සු ලින්ගික ආද්යාපනය කියන්නේ,
    සමාජ රෝග(STD),
    උපත් පාලනය( birth cntrl),
    පවුල් සැලසුම(family plan ),
    ප්‍රජනනය (rproduction)
    වැනි ඒරියා ගොඩක් බව නොදනී.එහෙවු ගෙදරක කොල්ල කසාද සහතිකය අත්සන් කලදවසේ රෑ එකී මෙකී නොකී ලින්ගිකත්වය ගැන දැනුම උට ක්වොන්ටම් තලයකින් , කොන්ටම් පිම්මක් උගේ මනසට පනින බව සමහර දෙමාපියන් සිතති.
    :yes::yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොන්ඩම් විතරක් දීල පක් ගහන්නද, ඔන්න අඩුවට ඉන්දියාවෙන් හරි කමක් නැහැ කෑල්ලකුත් අඩුවට සෙට් කරනවානම් කමක් නැහැ

    :yes:සිරා කතාව බන්.. ඔතනින්ම කෑල්ලකුත් සෙට් කරනම් සුපිරි :P